GP කියන්නෙ ඉතින් මල්ටි මිලියනර්ස්ලා තමයි.
ඉන්ජො මාසෙට හම්බ කරන ගාන දවස් 4න් 5න් විතර හම්බ කරන්න පුලුවන්.
ඉන්ජො කියන්නෙ කොයි ඉන්ජො ද ?
සොෆ්ට්වෙයාර් ඉන්ජො නම් නෙමෙ .
මාසෙට මිලියන 7 ක් කියන්නෙ අවුරුද්දකට ඇනුවලි මිලියන අසු හතරයි රුපියල් .
ඇමරිකන් ඩොලර් වලට කන්වර්ට් කරොත් ඩොලර් දෙලක්ෂ තිස් අට දහක් වගෙ .
සොෆ්ට්වෙයාර් ඉන්ජෙක්ට අවුරුදු 4 ක පල පුරුද්ද ඇති යු ඇස් වගෙ රටක ඔය ගාණට ලන්වෙන්න හොව් ඊට වැඩියෙන් ගන්න
ෆේස්බුක් ,ගූගල් වගෙ තැන් වල ඩොලර් ලක්ෂ 4 ත් පන්නලා ගන්න පුළුවන් උන්ට (මහ වයසකුත් නෙමෙ )
එත් කිව්ව වගෙ ඩොකෙක් වෙන්න ලේසි නැහැ .