BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    Mata nan kohomath ekai. Private degree 1 thienne. Mage passport eke thienneth 'Software Engineer' kiyala. Eath mama den karanne business

    මචං මන් කලින් කටාර් වල වැඩ කරපු කම්පැණි එකක ඩ්‍රයිවර් කෙනෙක් හිටය්ා . ඌ ඉන්දියන්. ඌ කමපැණි වීසා නෙමෙ පිට වීසා එකකින් වැඩ කලෙ. උගෙ විසා එකෙ ව්‍රුතිය ඉංජිනියර්.මම උඹ ගැන දන්නෙ නැහැ. උඹ උඹෙ ව්‍රුතයෙ නිපුණයෙක් වෙන්න ඇති. ඒත් මචං පාස්පොර්ට් එකෙ ඩෙසිග්නේෂන් එක කොටපු පලියට ව්‍රුතිය ගරුත්වය පන්නරය එන්නෙ නැහැ නේද ?? මම දන්න තව කොල්ලෙක් හිටය්ා උගෙත් පාස්පොර්ට් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියලා තිබ්බා. උගෙ ඩිග්‍රියා අර ජාවා ඉන්ස්ටිටියුට් එකෙ ඩිග්‍රී එක. ඌත් ෆ්‍රීලාන්සින්ග් කර කර ඉඳලා ඔන්න අවුරදු කීපයකට පස්සෙ ජොබක් හොයාගත්තා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් විදියට ලංකාවෙ .​
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    මම අපිට අලුතින් හිතන්න බැහැ කිව්වෙ සයන්ටිෆික් සයිඩ් එකෙන් තියොරැටිකල් ඇන්ඩ් ප්‍රැක්ටිකල්. එව්වා ඉංජිනියර්ස්ලාගෙ වැඩ නෙමෙ නේ . එව්වා ඉතිං සයන්ටිස්ට් ලා කරන එව්වා නේ. කොහොම හරි උඹෙ රිප්ලයි වලට තැන්ක්ස් මචං.

    Lankawe machan A/L walin Science walata hondama results ganna aya select wenne Engineering & Medicine walata. E kiyanne Science hondatama puluwan aya yanne Engineering & Medicine walata. Physical & Bio Science degree walata select wenne eta wada aduwen results gaththa aya. Onna oka thamai case eka. Hari nam Science hondama results gaththa aya select karaganna one Science degree walata Science in-depth igena gena aluth research karanna. Eth ithin kauda kemathi wenne A/L walata island rank ekak daala Science degree ekak karan katta kanna. Othana thamai lankawe aula thiyenne. Lankawe adu gaane R&D walata support karana Labs wath thiyenawanam e wage trend ekak hediwi. Nethnam ithin Scientistla rata gihin PhD eka aragena ehe Labs walama research kara kara inna wenawa. Lankawata awith karanna facilities nethi nisa. Danata kalathurakin kenek thamai A/L wala Engineering/ Medicine yanna puluwan result ekak daala Physical/Bio Science degree ekak karanna thoraganne.
     
    waligamaya

    Well-known member
  • Lankawe machan A/L walin Science walata hondama results ganna aya select wenne Engineering & Medicine walata. E kiyanne Science hondatama puluwan aya yanne Engineering & Medicine walata. Physical & Bio Science degree walata select wenne eta wada aduwen results gaththa aya. Onna oka thamai case eka. Hari nam Science hondama results gaththa aya select karaganna one Science degree walata Science in-depth igena gena aluth research karanna. Eth ithin kauda kemathi wenne A/L walata island rank ekak daala Science degree ekak karan katta kanna. Othana thamai lankawe aula thiyenne. Lankawe adu gaane R&D walata support karana Labs wath thiyenawanam e wage trend ekak hediwi. Nethnam ithin Scientistla rata gihin PhD eka aragena ehe Labs walama research kara kara inna wenawa. Lankawata awith karanna facilities nethi nisa. Danata kalathurakin kenek thamai A/L wala Engineering/ Medicine yanna puluwan result ekak daala Physical/Bio Science degree ekak karanna thoraganne.

    :yes::yes:

    ඇත්තටම හොදම දක්ෂයෝ යන ඕන science faculty වලට.
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.

    good explanation :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    Lankawe machan A/L walin Science walata hondama results ganna aya select wenne Engineering & Medicine walata. E kiyanne Science hondatama puluwan aya yanne Engineering & Medicine walata. Physical & Bio Science degree walata select wenne eta wada aduwen results gaththa aya. Onna oka thamai case eka. Hari nam Science hondama results gaththa aya select karaganna one Science degree walata Science in-depth igena gena aluth research karanna. Eth ithin kauda kemathi wenne A/L walata island rank ekak daala Science degree ekak karan katta kanna. Othana thamai lankawe aula thiyenne. Lankawe adu gaane R&D walata support karana Labs wath thiyenawanam e wage trend ekak hediwi. Nethnam ithin Scientistla rata gihin PhD eka aragena ehe Labs walama research kara kara inna wenawa. Lankawata awith karanna facilities nethi nisa. Danata kalathurakin kenek thamai A/L wala Engineering/ Medicine yanna puluwan result ekak daala Physical/Bio Science degree ekak karanna thoraganne.
    සමහරක් විට උඹ කියන එකත් ඇත්ත වෙන්න පුළුවන්. අනික මචං සයන්ස් කළාට ඒ ලෙවල් වලට අපි එක්සෑම් එක කොහොමහරි ගොඩ දාගන්න බලනවා මිසක් අළුතින් හිතන්න පුරුදු වෙන්නෙ නැහැ නේ. අපිට එහෙම පුරුදු කරන්නෙ නැහ. මම කියන්නෙ පොඩි කාලෙ ඉඳන් සයන්ස් සිලබස් එකෙන් සයන්ටිස්ට් කෙනක්ෙ හැදෙන විදියට ළමයින්ගෙ මනස හදන්න ඕනෙ. මොකද එක්සෑම් ගොඩ දාලා කැම්පස් ගියහම එතනත් ගොඩක් උන් බලන්නෙ කොහොම හරි ඩිග්‍රී එක ගොඩ දාලා හොඳ ජොබ් එකක් කරන්න නේ. ඒකෙ වරදක් දකින්න බැහැ.ඒත් මීට වඩා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙන්න ඕනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    there are lot to explain. but, thought of not wasting time though. :D :D

    There are many explanation but here we need only proper and exact definition of Engineer and its Qualities.

    if you think providing an answer to this thread is wasting of your time so your up to move with your notion without saying anything.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒත් මචං පාස්පොර්ට් එකෙ ඩෙසිග්නේෂන් එක කොටපු පලියට ව්‍රුතිය ගරුත්වය එන්නෙ නැහැ නේද ??​

    Umba hithanne passport eke nikan 'Engineer' kiyala gahanawa kiyalada? Company eken dena confirmation letter eka balanawa. Education qualification balanawa.

    Degree ekak nethi wunata Train driver ta kiyanneth 'Locomotive Engineer' kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City

    Umba hithanne passport eke nikan 'Engineer' kiyala gahanawa kiyalada? Company eken dena confirmation letter eka balanawa. Education qualification balanawa.

    Degree ekak nethi wunata Train driver ta kiyanneth 'Locomotive Engineer' kiyala

    මට උඹත් එක්ක වාද කරන්න ඕනෙ නැහැ. නිකන් නම් ගහන්නෙ නැහැ හැබැයි කියක් හරි වැඩිපුර විසික් කරොත් ගහගන්න බැරි කමකුත් නැහැ.එව්වා කරපු අය අපි දන්නවා. කටාර් වලදිම මට හම්බ උනා පාස්පොර්ට් එකෙ ඉංජිනියර් , මැනෙජර් ගහලා තිබ්බ අය ඩ්‍රයිවින්ග් ක්ලීනින්ග් කරනවා.මම කියන්නෙ අද වෙදද්ි වෙලා තය්ෙන අවුලක් ගැන මිසක් ඒ අදාල ව්‍රුතින් වලින් හම්බ කරන් කන එක වැරදී කියලා නම් නෙමෙ .
     
    Umba me Indian karayo tikak allagena katha karanne. Jobs nethi wenakota kata wunath labour jobs karanna wenawa. Auzi gihin supermarkets wala weda karana,cleaning karana docs la Engineers la innawa.

    Over 80% of engineering graduates in India unemployable: Study

    http://timesofindia.indiatimes.com/...a-unemployable-Study/articleshow/50704157.cms
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    මට උඹත් එක්ක වාද කරන්න ඕනෙ නැහැ. නිකන් නම් ගහන්නෙ නැහැ හැබැයි කියක් හරි වැඩිපුර විසික් කරොත් ගහගන්න බැරි කමකුත් නැහැ.එව්වා කරපු අය අපි දන්නවා. කටාර් වලදිම මට හම්බ උනා පාස්පොර්ට් එකෙ ඉංජිනියර් , මැනෙජර් ගහලා තිබ්බ අය ඩ්‍රයිවින්ග් ක්ලීනින්ග් කරනවා.මම කියන්නෙ අද වෙදද්ි වෙලා තය්ෙන අවුලක් ගැන මිසක් ඒ අදාල ව්‍රුතින් වලින් හම්බ කරන් කන එක වැරදී කියලා නම් නෙමෙ .

    හරි දැන් කෙටියෙන් කියපන් උඹට වෙන්න ඕන මොකද්ද කියල ??
    soft ware පැත්තෙන් විතරක් නෙමෙයි course කැල්ලක් කරලා engineer වෙන්න පුළුවන්...
    Maga engineering,Access ,Sierra වගේ company වල බලපන් ඔය උඹ කියපු විදිහේ course කැල්ලක් කරලා engineer වෙලා ඉන්න උන් කියක් ඉන්නවද කියල..
    private company වල වැඩ කරනකොට degree එක මොරටුවේද පේරද රුහුනද කියල වැඩක් නෑ දක්ෂ නම් ඉස්සරහට යන්න පුළුවන්.. හැබැයි ඔය කලින් කියපු තැන්වල degree කරපු එකෙක් නෙමෙයිනම් ලොකු උන්ගෙන් කැපිලි එන්න පුළුවන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City

    හරි දැන් කෙටියෙන් කියපන් උඹට වෙන්න ඕන මොකද්ද කියල ??
    soft ware පැත්තෙන් විතරක් නෙමෙයි course කැල්ලක් කරලා engineer වෙන්න පුළුවන්...
    Maga engineering,Access ,Sierra වගේ company වල බලපන් ඔය උඹ කියපු විදිහේ course කැල්ලක් කරලා engineer වෙලා ඉන්න උන් කියක් ඉන්නවද කියල..
    private company වල වැඩ කරනකොට degree එක මොරටුවේද පේරද රුහුනද කියල වැඩක් නෑ දක්ෂ නම් ඉස්සරහට යන්න පුළුවන්.. හැබැයි ඔය කලින් කියපු තැන්වල degree කරපු එකෙක් නෙමෙයිනම් ලොකු උන්ගෙන් කැපිලි එන්න පුළුවන්

    උඹ කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. ඒත් මම කිව්වෙ මෙ අද වෙද්දි වෙලා තියෙන දේ. නිකන් උඹලාම බලපන් අයිටි ෆීල්ඩ් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා කියන උන් වැහි වැහැ ලා නේ අද. ඒත් සමහරක් උන් ගාව(හැමෝම නෙමෙ) ඉංජිනෙරුවෙක්ගෙ කොලිටි එකවත් නැහැ නෙ . කොලිටි එක කිව්වෙ දැනුමෙන් වගේන කතා බහෙන්. මන් මිනිස්සුන්ව පල්ලෙහාට දානවා නෙමෙ. ප්‍රයිවට් කැම්පස් වහලා ආණ්ඩුවෙ එව්වා විතරක් තියන්න කියනවාත් නෙමෙ .මන් කිව්වෙ ව්‍රුතියක තිබිය යුතු ගුණාත්මක භාවය ගැන සාමාන්‍ය මනුස්සයෙක් දකින තැන ඉඳන් බැලුවහම හිතිච්ච අදහසක්.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    නිකන් උඹලාම බලපන් අයිටි ෆීල්ඩ් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා කියන උන් වැහි වැහැ ලා නේ අද.

    Umbata jealous neda ban?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් හිතෙන්නේ නියම ඉන්ජිනියර් කෙනෙක් වෙන්නේ මිනිහ ලබන අත්දැකීම්,කරන ප්‍රොජෙක්ට් වල තත්වය,උ ඒවා කම්ප්ලීට්කරන විදිය අනුව.

    exam,certificate,මෙව්වා හදාගන්න පුළුවන් දේවල්,

    හැබැයි ඉගෙනගන්න තියෙන සිලබස් පුළුල්,සංකීර්ණ වෙන්න වෙන්න මෑන්ගේ විශ්‍යපත දැනුමත් සැහෙන්න වැඩිවෙනවා.
     
    • Like
    Reactions: king_pandukabaya

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    මටනම් හිතෙන්නේ නියම ඉන්ජිනියර් කෙනෙක් වෙන්නේ මිනිහ ලබන අත්දැකීම්,කරන ප්‍රොජෙක්ට් වල තත්වය,උ ඒවා කම්ප්ලීට්කරන විදිය අනුව.

    exam,certificate,මෙව්වා හදාගන්න පුළුවන් දේවල්,

    හැබැයි ඉගෙනගන්න තියෙන සිලබස් පුළුල්,සංකීර්ණ වෙන්න වෙන්න මෑන්ගේ විශ්‍යපත දැනුමත් සැහෙන්න වැඩිවෙනවා.

    බම්ප්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන කාරණා කීපයක් තියෙනවා.
    පලවෙනි එක තමයි අපේ රටේ දැනුම නිෂ්පාදනය වෙනවා අඩුයි. ටිකක් එහෙම උනත් ඒවා ඉදිරියට යන්නේ නෑ. ඒවාට ඇත දෙන්න කවුරුවත් නෑ.

    අපේ කට්ටිය බලන්නේ කොහොම හරි සල්ලි හොයාගෙන තමන්ගේ වෘත්තීය ඉස්සරහට දාගෙන සමාජ තත්වයක් හදාගන්න. හැබැයි බහුතරයක් තමන් ඉගෙනගත්ත දෙයින් පරතෙරට යන්නේ නෑ, ඒ වගේම දැනුම update කරගන්නේ නෑ.

    ඊළඟ කාරණේ තමයි IESL වලට software engineering කියන උපාධි ලත් අය ගන්නවා කියල මම අහල නෑ. ප්‍රධාන සුදුසුකම ඉතින් ඉංජිනේරු උපාධිය නේ. BEng හරි BSC ENG BTEC වාගේ එකක්.

    අපේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි software engineer කියන එක ජොබ් එකේ තිබ්බාට ඉංජිනේරු degree එකක් ලැබෙන්නේ නෑ. එකයි ඔය ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කියන්නේ ඉංජිනේරුවෝ වැහි වැහලා කියල. Accreditation institute එකක් තියෙනවද software engineers ලාට?
    මම නම් හිතන්නේ නෑ, එහෙම එකක් තියෙනව කියල.

    ඉංජිනේරුවෝ විතරක් නෙවෙයි මචන් අපේ රටේ ගොඩ දෙනෙක් බලන්නේ බාගෙට කොහොම හරි ඉගෙනගෙන ඉක්මනටම එකෙන් සල්ලි හොයන්න. සල්ලි හොයන එක හොඳයි හැබැයි කරන දේ හරියට කරන්නේ නැතුව අර කියනවා වගේ half-backed පිරිසක් තමයි අද ඉන්නේ

    පොඩ්ඩක් compare කරලා බලන්න අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ හිටපු දොස්තරලා, ඉන්ජිනේරුවොයි අපේ කාලේ ඉන්න අයත්. මේක දොස්තර ඉන්ජිනේරුවොන්ට විතරක් නෙවෙයි අනිත් හැම profession එකටම බලපාන දෙයක්.

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    ඔව් බන් දැන් බලපන් වැටුප පැත්තෙන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකෙක් වැඩි ගානක් ගනිවි ඇතැමුන්ට සාපෙක්ෂව.ඒත් බාල්දු වෙලා වගේනෙ ව්‍රුතීය ගරුත්වය. කොහෙන් හරි ඉන්ස්ටිටියුට් එකකින් කොර්ස් කැල්ලක් කරලා ඩිග්‍රිය අටවගත්තොත් ඌ ඉංජිනියර්. හැබැටි ඔය ගොඩාක් ඉංජිනියර් ලාට ගණිතය බැහැ.මොකද මන් දන්න තරමින් ඉංජිනියර් කෙනක් කියන්නෙ ගණිතමය හැකියාවක් තියෙන කෙනෙක් . ඇමරිකාවෙ ටොප් යුනිවර්සිටිස් වල ඉංජිනියරින්ග් කොර්ස් කන්ටෙන්ට් එක බලපුවහම ලංකාවෙ එව්වා මොනවද කියලාත් හිතෙනවා වෙලාවකට

    This true.
    eg : http://catalog.indianatech.edu/preview_program.php?catoid=3&poid=338&returnto=111