උඹ කියන කතාවෙ යම් ඇත්තක් තියෙනවා. ඒත් මම කිව්වෙ මෙ අද වෙද්දි වෙලා තියෙන දේ. නිකන් උඹලාම බලපන් අයිටි ෆීල්ඩ් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා කියන උන් වැහි වැහැ ලා නේ අද. ඒත් සමහරක් උන් ගාව(හැමෝම නෙමෙ) ඉංජිනෙරුවෙක්ගෙ කොලිටි එකවත් නැහැ නෙ . කොලිටි එක කිව්වෙ දැනුමෙන් වගේන කතා බහෙන්. මන් මිනිස්සුන්ව පල්ලෙහාට දානවා නෙමෙ. ප්‍රයිවට් කැම්පස් වහලා ආණ්ඩුවෙ එව්වා විතරක් තියන්න කියනවාත් නෙමෙ .මන් කිව්වෙ ව්‍රුතියක තිබිය යුතු ගුණාත්මක භාවය ගැන සාමාන්‍ය මනුස්සයෙක් දකින තැන ඉඳන් බැලුවහම හිතිච්ච අදහසක්.
සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා නෙමෙයි මචන් වැහි වැහැල ඉන්නේ 2.50ට සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා පොස්ට් දෙන company නම් වැහි වැහැල තියනවා ඔව්ව company කිව්වට company නෙමෙයි පෙට්ටි කඩ...
ඕක ඉතින් සොෆ්ට්වෙයාර් පැත්තේ විතරක් නෙමෙයි කොහෙත් තියනවා
මම දන්න Slab ගහන කෙනෙක් ඉන්නවා මිනිහගේ construction company එකක් තියනව එකේ engineer ත් උමයි director ත් උමයි , QS ඉන්නේ උගේම මල්ලි තව බාස් ල දෙතුන්දෙනෙක් ඉන්නවා ඉතින් බලහන්කො..
Qualification කියල තියෙන්නේ MBBS තමා ඉතින් (මේසන් බාස්ට බදාම සප්ලයි ).
මිනිහට වැඩ තියනවා එකසිය ගානට.. පුතා international school එකක ඉගෙනගන්නේ... ඕකට ඉතින් ඉරිසියා කරලා වැඩක් නෑ මිනිහගේ හැකියාව



Engineer degree ekakata aniwa Maths, Management side eke subjects include wela thiyenne one. E wagema Computer Specialized Engineering degree ekak unath Civil, Mechanical wage Engineering subjects include wenawa.(In depth newei) Eka thamai standard eka. Moratuwa, Pera, Ruhuna wage uni wala Engineering degree ekata eka semester ekakata aduma gaane eka maths subject ekak hari thiyenawa. A/L walata wada godak complex maths subjects thiyenne.