මචං
IJTS එකෙන් මන් අයින් උනෙ මීට අවුරුදු 3 කට කලින්. 

ඔව් මන් ඒ කාලෙ නම් ඉන්ඩස්ට්‍රි එක ගැන යම් වැරදි මතෙක හිටියෙ.පස්සෙ මන් එළකිරි එක පැත්තෙ වගෙන රියල් වර්ල්ඩ් එකෙ ඉන්ඩස්ට්‍ර් එකෙ ඉන්න එවුන් ඇසුර ලබපු නිස ජාවා කඩෙන් ගැලවිලා ඒකට රැවටිලා යන්න හිටය් එවුන් ගොඩක් වළක්ව ගත්තා.පස්සෙ මන් කටාර් ගියා.
ගියෙ අයි ටී ටෙක්නීෂියන් කෙනක්ෙ විදයට 

කාර්ගෝ කම්පැණි එකක. අයි ටී වලට ගියාට මොකො මට ඕල් රවුන්ඩර් කෙනක්ෙ වෙන්න උනා එතන මොකද කම්පැනි එක ඉන්ටර්නැෂනල් උනාට බ්‍රාන්ච් එක පොඩි.හැබැයි ගනුදෙනු උනෙ ඒ රටෙ ලොකුයි කියන පොසිෂන්ස් වල උන්න මිනිස්සු එක්ක.ඒක නිස උඹ ඔය කියන ඉන්ඩස්ට්‍ර එකෙ ඉන්න අයයි අනෙකුත් ඉංජිනියර්ස් ලයි ඇසුර ලැබුනා. ඔරීඩො, කටාර් පෙට්‍රොලියම්, ජෙනරල් ඉලෙක්ට්‍රික් ඇතුලු ගොඩාක් කම්පැණිස් වල ඉංජිනියර්ස් ලා ටෙක්නීෂියන්ස් ලා එක්ක කතා බහ කරලා දැනගත දේවල් සෑහෙන්න තියෙනවා බන්.ලංකාවෙ කම්පැණිස් සහ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා හිතෙනවා. ඉතිං ඒ වෙනස දැක්ක සහ දැනුන නිසා තමා මෙහෙම දෙයක් ඇහැව්වෙ. කටාර් වලත් ඉන්නවා රුපියලට දක්ට වැඩ කරන ඉන්දියන් කාරයො ලංකාවෙ උන් පවා. පට්ටම නම් ඉංජිනියර්. හැබැයි ටොප් කම්පැණිස් උන්ව හයර් කරන්නෙ නැහැ.මොකද මම අහලා තියෙන ගුණාත්මක භාවය උන් අගය කරන නිසා