BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    Maths subjects monawada machan thibuna? godak IT degree wala karanane Mathematics for Computing, Discrete Mathematics basics, Linear Algebra wage subjects thamai karanne. Mokada IT degree walata A/L Maths nokarapu ayath ganna nisa Advance Maths teach karanna amarui. Advance topics karath ewa in-depth karanne nehe. Standard Engineering degree ekaka Maths part eka eta wada broad & in-depth yanawa. (Physical Science degree ekak tharam depth ekata yanne nehe hebei mokada Engineering waladi karanne Mathematics wala applications nisa.) Nethnam eka Engineering degree ekak wenne nehe.

    මම හිතන්නෙ මචං කොර්ස් කොර්ස් කන්ටෙන්ට් එකෙ තිබ්බට ලොකුවට ගැඹුරට යන්නෙ නැහැ මැත්ස් පාර්ට් එක . මොකද කොමර්ස් ,ආර්ට්ස්,බයො සහ ඕලෙවල් විතරක් කරලා එන උනුත් ඉන්නවා නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    Job thiyana widiyata anuwa thama degree karanne ekai software eng hamoma karanne. Electronic job godak thibba nam hamoma electronic eng karai. Lankawe private institute patan ganneth illumata.

    ඔව් ලොක්කා. ඒක හරි. ඔක්කොම වෙලා තියෙන්නෙ රැල්ලට. කොහෙන් කෙළවර වෙයිද මන්දා. දන්න දන්න එකා මොකක් හරි අයිටි කෑල්ලක් අටවගන්න කොර්සස් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වෙනවා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් ලොක්කා. ඒක හරි. ඔක්කොම වෙලා තියෙන්නෙ රැල්ලට. කොහෙන් කෙළවර වෙයිද මන්දා. දන්න දන්න එකා මොකක් හරි අයිටි කෑල්ලක් අටවගන්න කොර්සස් කරලා සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වෙනවා.
    Btec, city and guilds etc.. electronic, civil, mechanical arawa mewa okkoma engineering thiyanawa. Eth hamoma karanne software, mokada job wadi padi gewanwath wadi. Market eke Illumata thama sapayuma machan.

    Machan pitarata diploma thiyana untath loku industry eke experience ekak thiyanawa loku project karala thiyanawa. Un academic karanne thamange field eke karana deta support ekak widiyata. Mama university wala speeches denna ena un dakala thiyanawa unta academic thiyenne diploma ekak witharai.
    NASA eke project managers la, engineers la balanna unta degree eka witharai thiyenne.

    Ape un igena ganne certificate ekathu karanna, pora wenna,samaje pili ganeema laba ganna. MSc, Phd karapu unuth karapu project ahuwama athi deyak naha. Owa ithin 3rd world rataka minissunge manasikathwe. Wena ratawala degree eken minissuta pili ganeema labenne naha.

    Lankawe godak lawyers la doctors la engineers la wenna hadanne hamaba karanna, samaja pili ganeema ganna hithan. Subject ekata asawata nemei. Ekai lankawata mehema wela thiyenne. Ekai tharangeth wadi, quality ekath adu, ewagema enna ennama padith adu.
    Me lakshayak hoyana eka hamba kireemak da? Rate minissu 80% duppath nisa okath loku deyak. Ohoma gaanak hoyana ekath maara porak samanya minissunta. Enisai issara ohoma ape ammala thathalage kale olu hadune. Ithin hamoma doctors, engineer, lawyer karanna hadanawa lamainwa.
    Owa ahala igena gaththa lamai dan eliyata awith kiyanawa mata pili ganeemak nahane kiyala. Degree ekata pili ganeema labena kale dan godak pahu wela iwarai. Ammalage kale wage nemei dan hamotama owa thiyanawa. Dan pili ganeema labenne thaman karapu wada walata.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mona magule designation da bn.... mehe German tech course kalla aussi giya un hodata innwa honda sapata thwa 10-15 jobsuth deela....

    un mehe hitiynam nikanma mechanic....

    oya designation walin wenne boruwata classes hadila thwa thwa divide wena eka witarai ratata sethak na////
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකයි සීන් ඒක
    දැන් නිකන් it digree ඒක ගත්ත ඕන එකෙක් කියන්නේ
    සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කියල එකයි ඔය සීන් ඒක
     
    Oct 3, 2008
    1,723
    437
    0
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    13903346_1060948283994515_122709307177328932_n.jpg

    menna me hethuwa nisa EK eke inna soft eng inna aya me thread ekata comment karanne naththe :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: KingCM and alanwake

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    13903346_1060948283994515_122709307177328932_n.jpg

    menna me hethuwa nisa EK eke inna soft eng inna aya me thread ekata comment karanne naththe :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    මචං දැනටම ගොඩාක් අය රිප්ලයි කරලා තියෙනවා. ඒ අතර ඉංජිනියර් ලත් ඉන්නවා. මේ ත්‍රෙඩ් එකෙන් මන් බලාපොරොත්තු උනේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරන උන් හෑල්ලු කරන්න නෙමෙ . පොදුවෙ ඉංජිනියර් කියන කැරැක්ටර් එකෙදි තිබිය යුතු ගුණාත්මක ලක්ෂන අද ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා කියන අයගෙන් බහුතරයකට නැහැ නේ ද කියන එක.මන් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් සයිඩ් එක ගත්තෙ අද රටෙ ප්‍රසිද්ධව මාකට් වෙන සබ්ජෙක්ට් එක නිසා. ප්‍රතිරූපෙර වැඩිය දැනුම වැදගත් කියන එක මන් අගය කරන කෙනක්ෙ. ඒක මන් දාපු සමහරක් පරණ ත්‍රෙඩ් සහ පරණ ත්‍රෙඩ් වල පොස්ට් දැක්කොත් තේරෙයි. ඒත් මන් මතු කලෙ වැදගත් සාමාජිය කාරණයක් කියලා මන් හිතනවා. ඒකර සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා ඉන්නවානම් මේ එළකිරියෙ ඒ අයගෙන් පැහැදිලි උත්තරය බලාපොරොත්තු වෙනවා.
    අහ් තව දෙයක් ඔය ලෝකෙ තය්ෙන ප්‍රසිද්ධ කියමන් තියෙනවා නේ .එව්වා ගොඩාක් මිනිස්සු යොදාගන්නෙ ප්‍රශ්නෙන් පැනලා යන්න ඕන උනහම සහ හරි හමන් උත්තර නැති උනහාම ආරක්ෂන පළිහක් විදයට මිසක් එව් අදාල කියමන් ගැලපෙන නිසා නෙමෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    සොෆ්ට්වෙයාර් බාස් ලාටයි අයි ටී කම්කරුවොන්ටයි රිදිලා මගෙ රෙප් කපනවා හිටු කියලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952
    113
    දැන් සම්පූර්ණයෙන්ම දැඩිව පාලනය වෙන වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඒකෙ හැමෝම එක හා සමාන කොලිටි චරිත තියන මිනිස්සුද ඉන්නේ? මෝඩ විදිහට හැසිරෙන දොස්තරලා දැකලා නැද්ද? මිනීමරු ස්ත්‍රී දූෂක දොස්තරලා අහුවෙලා නැද්ද? වංචා වලට සම්බන්ද දොස්තරලා අහුවෙලා නැද්ද?

    මිනිස්සුන්ගේ කොලිටි එක කියන දේ තනතුර එක්ක එන්නේ නෑ......ඔක්කොම ඉංජිනේරුවෝ මෙන්න මේ කොලිටි තියන මිනිස්සු වෙන්න ඕනෙයි කියල කොටු කරන්න හදන එක ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ වැඩක්.

    දොස්තරලගේ වෙලා තියන එකමදේ දොස්තර කෙනෙක් මොන වැරැද්ද කරත් අනිත් දොස්තරලා එකතුවෙලා ඒක වහන්න හදනවා (උදාහරණ ඕනේද?)....දොස්තරලා කියන පිරිස unconditionally තමන්ගේ colleaguesලට සපෝට් කරනවා එක නිසා සමාජය එයාලගේ වැරදි දකිනවා අඩුයි.......ඔයාට engineering වලටත් ඒකද කරලා ඕනේ?​

    බුම්ප් :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Btec, city and guilds etc.. electronic, civil, mechanical arawa mewa okkoma engineering thiyanawa. Eth hamoma karanne software, mokada job wadi padi gewanwath wadi. Market eke Illumata thama sapayuma machan.

    Machan pitarata diploma thiyana untath loku industry eke experience ekak thiyanawa loku project karala thiyanawa. Un academic karanne thamange field eke karana deta support ekak widiyata. Mama university wala speeches denna ena un dakala thiyanawa unta academic thiyenne diploma ekak witharai.
    NASA eke project managers la, engineers la balanna unta degree eka witharai thiyenne.

    Ape un igena ganne certificate ekathu karanna, pora wenna,samaje pili ganeema laba ganna. MSc, Phd karapu unuth karapu project ahuwama athi deyak naha. Owa ithin 3rd world rataka minissunge manasikathwe. Wena ratawala degree eken minissuta pili ganeema labenne naha.

    Lankawe godak lawyers la doctors la engineers la wenna hadanne hamaba karanna, samaja pili ganeema ganna hithan. Subject ekata asawata nemei. Ekai lankawata mehema wela thiyenne. Ekai tharangeth wadi, quality ekath adu, ewagema enna ennama padith adu.
    Me lakshayak hoyana eka hamba kireemak da? Rate minissu 80% duppath nisa okath loku deyak. Ohoma gaanak hoyana ekath maara porak samanya minissunta. Enisai issara ohoma ape ammala thathalage kale olu hadune. Ithin hamoma doctors, engineer, lawyer karanna hadanawa lamainwa.
    Owa ahala igena gaththa lamai dan eliyata awith kiyanawa mata pili ganeemak nahane kiyala. Degree ekata pili ganeema labena kale dan godak pahu wela iwarai. Ammalage kale wage nemei dan hamotama owa thiyanawa. Dan pili ganeema labenne thaman karapu wada walata.

    සිරාම කතාව ඔන්න ඕකයි..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    machan samahara batahira ratawala engineer kenek kiyala kiyaganna baha engineering degree ekak thibbath. E rate thiyena professional body eken approval thiyenna ona (lankawe dostharalata SL Medical Council wage). E approval ekata Engineering upadhiya+ Engineere kenek yatathe rakiya puhunuwa + amathara wibhaga ona. E hinda campus eken engineering degree aran pita wena ekekuge job title eka engineer-in-training misak engineer nemei. E hinda software engineer hari computer engineer hari kenekta honda piliganimak thiyenawa computer program karana hamotama software engineer kiyala thanathurak hambenne nathi nisa. Ehema ayat wenama "Programmer" wage thanathuru thamayi hambenne.

    Lankawe awula oya wage niyamana padhdhathiyak nathi eka. Medicine walata witharai tikak hari thiyenne. Mukuth upadiyak thiya diplomawakwath nathi ekek program ekak liwwoth uu software engineer kiyagannawa. Samahara company thamai me waraddata mula unge designation waradiyata nam kirima hinda. Thawa nikan certificate course karapu ayai draughtsmen la civil engineer kiya gannawa. E wagema dumriya riyaduroth engineer kiyagannawa. wahane radio eka hadana eka sound engineer kiyagannawa. ithin mona kathada.. :sorry: :sorry:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මචං දැනටම ගොඩාක් අය රිප්ලයි කරලා තියෙනවා. ඒ අතර ඉංජිනියර් ලත් ඉන්නවා. මේ ත්‍රෙඩ් එකෙන් මන් බලාපොරොත්තු උනේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරන උන් හෑල්ලු කරන්න නෙමෙ . පොදුවෙ ඉංජිනියර් කියන කැරැක්ටර් එකෙදි තිබිය යුතු ගුණාත්මක ලක්ෂන අද ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා කියන අයගෙන් බහුතරයකට නැහැ නේ ද කියන එක.මන් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් සයිඩ් එක ගත්තෙ අද රටෙ ප්‍රසිද්ධව මාකට් වෙන සබ්ජෙක්ට් එක නිසා. ප්‍රතිරූපෙර වැඩිය දැනුම වැදගත් කියන එක මන් අගය කරන කෙනක්ෙ. ඒක මන් දාපු සමහරක් පරණ ත්‍රෙඩ් සහ පරණ ත්‍රෙඩ් වල පොස්ට් දැක්කොත් තේරෙයි. ඒත් මන් මතු කලෙ වැදගත් සාමාජිය කාරණයක් කියලා මන් හිතනවා. ඒකර සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා ඉන්නවානම් මේ එළකිරියෙ ඒ අයගෙන් පැහැදිලි උත්තරය බලාපොරොත්තු වෙනවා.
    අහ් තව දෙයක් ඔය ලෝකෙ තය්ෙන ප්‍රසිද්ධ කියමන් තියෙනවා නේ .එව්වා ගොඩාක් මිනිස්සු යොදාගන්නෙ ප්‍රශ්නෙන් පැනලා යන්න ඕන උනහම සහ හරි හමන් උත්තර නැති උනහාම ආරක්ෂන පළිහක් විදයට මිසක් එව් අදාල කියමන් ගැලපෙන නිසා නෙමෙ

    mama uda comment ekaka prashna dekak ahala thiyanawa ,,, eakata uththara nodee shape eke maru wune kawda ??? :D:D:D:D:D:D prashna walin panala giye kawda ?? .... parana kiyamana damme prashnen panala aga beraganna kenek nisa , mama ahapuwata uththara dunnanam parana kiyaman danna wenne naa mata :D:D:D:D:D gunathmaka bawa soft eng witharak nemey hama ekakama naa lankawe :D:D:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    machan samahara batahira ratawala engineer kenek kiyala kiyaganna baha engineering degree ekak thibbath. E rate thiyena professional body eken approval thiyenna ona (lankawe dostharalata SL Medical Council wage). E approval ekata Engineering upadhiya+ Engineere kenek yatathe rakiya puhunuwa + amathara wibhaga ona. E hinda campus eken engineering degree aran pita wena ekekuge job title eka engineer-in-training misak engineer nemei. E hinda software engineer hari computer engineer hari kenekta honda piliganimak thiyenawa computer program karana hamotama software engineer kiyala thanathurak hambenne nathi nisa. Ehema ayat wenama "Programmer" wage thanathuru thamayi hambenne.

    Lankawe awula oya wage niyamana padhdhathiyak nathi eka. Medicine walata witharai tikak hari thiyenne. Mukuth upadiyak thiya diplomawakwath nathi ekek program ekak liwwoth uu software engineer kiyagannawa. Samahara company thamai me waraddata mula unge designation waradiyata nam kirima hinda. Thawa nikan certificate course karapu ayai draughtsmen la civil engineer kiya gannawa. E wagema dumriya riyaduroth engineer kiyagannawa. wahane radio eka hadana eka sound engineer kiyagannawa. ithin mona kathada.. :sorry: :sorry:

    ඔබෙ අදහසටත් ස්තුතී. ඒත් මේ අනික් අය කියලා තියෙන සමහරක් දේවල් එක්ක ඔබ කියන දේ ගැන මට පොඩි ගැටළුවක් තියෙනවා. සමහරු කියනවා ඩිග්‍රී එක නෙමෙ කරපු ප්‍රොජෙක්ට් ගාන සහ දැනුම වටින්නෙ කියලා.ඒත් ප්‍රශ්නෙ ඔය කියන දැනුම වෙනුවෙන් කීයෙන් කීදෙනෙක් ඉගෙන ගන්නවාද කියන එක.
    සමාජයේ පිළිගැනිම පැත්තක දාමු . ගිය යුනිවර්සිටි එක කොර්ස් එක සබ්ජෙක්ට් එක ටිකකට පැත්තකින් තියමු. ඉංජිනියර් කියලා කියන චරිතය සහ ඒ තුළ ඇති ගුණාත්මක භාවය අද මේ බිහිවෙන ඊනියා ඉංජිනියර්ලා ගාව තියෙනවද ??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    Umba kiyana kathawa hari.:yes: Engineer degree ekakata aniwa Maths, Management side eke subjects include wela thiyenne one. E wagema Computer Specialized Engineering degree ekak unath Civil, Mechanical wage Engineering subjects include wenawa.(In depth newei) Eka thamai standard eka. Moratuwa, Pera, Ruhuna wage uni wala Engineering degree ekata eka semester ekakata aduma gaane eka maths subject ekak hari thiyenawa. A/L walata wada godak complex maths subjects thiyenne.

    :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    එක අපේ සමහරක් ඔස්තාර්ලා දීලා තියෙන කමෙන්ට්ස් බලපන්කෝ :rofl::rofl::rofl:

    කස්ටිය නලින් ලොක්කා එක්ක තරහයි
    මාත් කැමති නෑ පොරට .. ඒ උනාට මේකේ ඇත්ත කියලා තීන්නේ බං

    කැම්පස් වල ඉන්න උන් රාමුවට හිර වෙලා..
    උන් හැම ලබ්බම කරන්නේ මෙතඩ් එකට..
    ඒකෙන් පිට කරොත් ලකුණු නෑ..

    මේ ලගදී ඉදන් ඩෙසිටේෂන් වලට අලුත් රෑල් එකක් ගෙනත්
    හැම ස්ටෙප් එකෙන් එකටම සුපර්වයිසර් ට කියලා approve කරගන්න ඕනෙ
    ලමයාට ඕනේ විදිහට නෙමේ වැඩේ කරන්නේ.. :yes:

    පවු බං අපේ රටේ අනාගතේ.. :sorry: