ඇයි අර මැතිනිගෙ කාලේ සමූපකාරෙ මැනේජර් කියන්නේ දැන් ස්පෙශලිස්ට් ඩොකෙකුට වඩා පිලිගැනීම.කෙල්ලො පොලිමෙ එනවලු පොර පස්සෙ කාමරෙ ඉදන් එක එක කෙල්ලට පරිප්පු 100 ගානේ දෙනවලු. ඔව .... දැන් ඔන්න ඌට ඊරිසියා කරන්න එපා
උ පරිප්පු 100 විතරමද දුන්නේ

ඇයි අර මැතිනිගෙ කාලේ සමූපකාරෙ මැනේජර් කියන්නේ දැන් ස්පෙශලිස්ට් ඩොකෙකුට වඩා පිලිගැනීම.කෙල්ලො පොලිමෙ එනවලු පොර පස්සෙ කාමරෙ ඉදන් එක එක කෙල්ලට පරිප්පු 100 ගානේ දෙනවලු. ඔව .... දැන් ඔන්න ඌට ඊරිසියා කරන්න එපා

ඕක එන්නේ රාජ
පක්ෂිකනේ. රජමාලිගාවේ අතුගවත් ඒකාලේ ලොකු දෙයක්ක්නේ. එකනේ නාන්න රෙදි ගෙනත් දීපු එකා දියවඩන නිලමේ වුනේ. බත් බෙදපු එකා මත්වදන න්ලමේ උනේ. අද වුනත් පරම පරව ගැන කොච්චර ආඩම්බරෙන්ද කියන්නේ![]()
උ පරිප්පු 100 විතරමද දුන්නේ![]()

අම්මටහුඩු, දියවඩන නිලමේ කියන්නේ නාන්න රෙදි ගෙනත් දීපු එකාටද බන්? ඒක දන්නෙත් අදයි කියහන්කෝ. එතකොට බන් අර පෙරහැරේ හෙන තේජාන්විතව යන්නේත් දිය වදන නිලමෙලා නේද?

අනික ඉංජිනියර් කියන්නෙ ඇප්ලයිඩ් සයන්ස් එක්ක ගනුදෙනු කරන කෙනෙක්.
ඒ වගේම මැතමැටිකල් ස්කිල්ස් ,ඩිසයිනින්ග් වගෙ දෙවල් සුපිරියටම තියෙන්න ඕනෙ. ඇප්ලයිඩ් සයන්ස් වලට සොෆ්ට්වෙයාර් කියන්නෙ මූලිකව අදාල වෙන්නෙ නැති දෙයක්. ලොකෙ ප්‍රමුක පෙලෙ විශ්වවිද්‍යාල වල සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් නැහැ වෙනම.ඒ වගේම කම්පියුටර් ඉංජිනියරින්ග් කියලත් වෙනම නැහැ. තියෙන්නෙ කම්පියුටර් සයන්ස් හො ඉලෙල්ට්‍රිකල් ඉංජිනියරින්ග් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් හො කම්පියුටර් ඉංජිනියරින්ග් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් වගෙ පාඨමාලා.
අපෙ වගෙ රටවල් වල තමා අර ජී ටී කිව්වා වගෙ ඉල්ලුමට සැපයුම ඕනෙ නිසා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කියලා එකක් හදලා ඕනැම ස්ට්‍රීම් එකකින් ඒ ලෙවල් කරන කෙනෙක්ට කරන්න පුළුවන් වෙන විදය්ට ඩිසයින් කරලා තියෙන්නෙ.
මොකද ලංකාවෙ හැමොම මැත්ස් කරන්නෙ නැහැ කලත් ගොඩක් අයට කැම්පස් යන්නත් බැහැ. ඉතිං රජයෙ විශ්වවිද්‍යාල වලින් අවුට් වෙන අයිටී ෆීල්ඩ් එකට අදාල අය ප්‍රමාණවත් මදි නිසා තාමා සොෆ්ට්වෙයාර් ඉංජිනියරිං කියලා ඩිසයින් කරලා ඒකේ මැත්ස් කොටස සැර බාල කරලා දාලා තියෙන්නෙ .

අම්මටහුඩු, දියවඩන නිලමේ කියන්නේ නාන්න රෙදි ගෙනත් දීපු එකාටද බන්? ඒක දන්නෙත් අදයි කියහන්කෝ. එතකොට බන් අර පෙරහැරේ හෙන තේජාන්විතව යන්නේත් දිය වදන නිලමෙලා නේද?
ඉස්සර මචන් ඉන්ජිනියර් කිව්වම සාමන්යෙන් සිවිල් උන් නේ හිටියේ වැඩිමනක්...ඉතින් අපේ මිනිස්සුන්ට ඒ කාලේ ඕක හරි ලොකු දෙයක්...ඉංජිනේරුවෙක් කිව්වම ඔලුවට එන්නේ අර ඔලුවට කහ පාට තොප්පියක් දාගෙන එහෙ මෙහෙ ඇවිද ඇවිද වැඩ බලන මනුස්සය තමා...තාමත් බහුතර වයස උදවිය අතරේ ඔය වගේ අදහස් තමා තියෙන්නේ...
සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කිව්වම උඩ බිම බලනවා...ඇත්ත..කවද අහපුවද....මේවා හුරු නැහැ...අපි දන්නේ මේ පාලම හදන්න ආපු ඉංජිනේරු මහත්තුරු විතරයි නෙව...අනේ ඉතින් ඒ ආපු මහත්තුරුත් හරි සැර පරුෂයි...මොකෝ වැඩ කරන්නේ ඉගෙන ගත්තු නැති කම්කරුවොනේ...ඉතින් අර ඉංජිනේරුවෝ හරි සැරයි ඒ මිනිස්සුන්ට...බොහෝ විට සුද්දගේ කාලෙනේ මේ ඉංජිනේරු කියන වචනේ සමාජ ගත වුනේ..ඊට කලින් කොහෙද ලංකාවේ ඉංජිනේරුවෝ..එතකොට ඉතින් සුදු මහත්තුරු තමා...සුදු මහත්තුරුන්ට කොහොමත් අපේ මිනිස්සුන්ට දෙකට නැවෙනවා නේ.....ඉතින් ඔහොම තමා මේ ඉංජිනේරු අයට, දොස්තරලා ට මිනිස්සු ගරු කරන්න, බොහොම ගෞරවාන්විත රැකියා බවට පත් වුනේ....
සොෆ්ට්වෙයා ඉන්ජිනියර් ල බිහිවෙන්නේ පරිගණක භාවිතය වැඩි වීමත් එක්කනේ...දැන් එතකොට අලුත් ඉංජිනේරුවෝ වර්ග ඇවිත්...කම්පියුටර් මොනාද කියල දන්නෙත් නැති මිනිස්සුන්ට මේ දේවල් තේරෙන්නේ නැහැ...ඉතින් අලුත් අලුත් අය එනකොට පිළිගැනීම අඩු වෙනවා තමා..ඕක නවත්තන්න බැහැ...ඉංජිනේරුවෙක් වෙන්න උපාදියක් අවශ්‍යම නැහැ...හැබැයි IESL වගේ පිළිගත් ආයතන වලින් හදල තියෙනවා එක එක සම්මත...එත් IESL එකේ සාමජිකත්වේ දෙද්දී මිනිහ කතා බැහැ කරන්නේ කොහොමද, හැසිරීම කොහොමද කියල බලන්නේ නැහැනේ...උපාදියෙන් මනුස්සයාගේ ගති ගුණ මනින්න බැහැ...එක එන්නේ ජන්මෙන්...පුද්ගලික ව හෝ කොහොම හරි උපාදී කරලා හොදට මහත්මා ගතියෙන් ඉන්න උන් වගේම සක්කිලි වගේ උන්න උනත් දැකල තියෙනවා මම නම්...

Canadaweth puluwan Engineer yanna experience nathuwa, degree nathuwa nikan college program ekak witharak karala.
http://www5.hrsdc.gc.ca/noc/english/noc/2011/Profile.aspx?val=2&val1=2173
Malli dan me thread eka katha kale software engineers la gana, Ithin canada walath software engineers lata witharak Bsc nathuwa engineer widiyata enter wenna puluwan. Anik engineers lata Bsc ona. Ai ehema special software engineers la?
Oyama kiwwa lankawe doctorsla latath wena ratawala doctor kenek wenna hena kattak kanna ona kiyala.
Hama ratema software walata loku illumak thiyanawa unta paper qualification wadak naha talent wadima kattiya ganna ona.
Hondama software talents walata wena kisima subject area ekaka job ekakata gewanne nathi tharam gewanawa. Lankawe godak wena engineering subjects thiyeddi software karanneth oya hethu nisa.

Engineering degree can be obtained from college or university. However to work as a engineer, you have to register in a regulatory body (which evalutes your degree to BSc degree requirements).
you CANT work with "software engineer" title without registering in a regulatory body .
The term "engineer" can not be used. If used without permission, you will get in to jail.
Similarly a company cannot practice engineering without registering in a regulatory body or use the term "engineering".
Without minimum qualifications (including academic requirements, equivalent degree), he or she cant call as a "engineer", although someone is highly talented/ exceptional/very capable in software engineering.
This is the law in Canada. Engineering is a regulated job.
https://newcomers.engineerscanada.ca/frequently-asked-questions
"
Professional engineers (P.Eng.) are licensed to practise engineering, take responsibility for their work, and officially use ‘professional engineer’ or ‘engineer’ as a title. Individuals who have trained as engineers but have not yet received their P.Eng. designation cannot use either title, or any other title that suggests he or she has a P.Eng. designation. Until you receive your P.Eng., you cannot apply for any jobs that require a P.Eng. designation and any engineering work you do must be supervised by a professional engineer.
To become a professional engineer (P.Eng.), you have to earn your P.Eng. designation by meeting the academic requirements, work experience requirements, demonstrating good character, being competent in English or French, and successfully completing your Professional Practice Examination."
හැක් හැක්.... අපෙ පැත්තෙ හන්දියේ කොමිනිකේශන් එකෙත් සොෆ්ටෙයාර් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා. උ වටේටම කියලා තියෙන්නේ එහෙමයි. වටෙම උන් පොඩි පොඩි කේස් උස්සන් යන්නේ එතනට.බොල්ග් කෑලි හදන්න , සයිට් හදන්න.. ඌ තමා පොර..
ප්‍රතිචාරයට ස්තූතී. මචං යුරොප් වලත් තත්වෙ ඔය වගේද ??
සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කිව්වම උඩ බිම බලනවා...ඇත්ත..කවද අහපුවද....මේවා හුරු නැහැ...
සොෆ්ට්වෙයා ඉන්ජිනියර් ල බිහිවෙන්නේ පරිගණක භාවිතය වැඩි වීමත් එක්කනේ...දැන් එතකොට අලුත් ඉංජිනේරුවෝ වර්ග ඇවිත්...කම්පියුටර් මොනාද කියල දන්නෙත් නැති මිනිස්සුන්ට මේ දේවල් තේරෙන්නේ නැහැ....
ඒ කියන්නෙ ඒ තරමටම ව්‍රුතිය බාල්දු වෙලා

Good Luck
--------Oya mama inne maple syrup thiyana rate.ප්‍රතිචාරයට ස්තූතී. මචං යුරොප් වලත් තත්වෙ ඔය වගේද ??

machan.......... job position eka baldu welada........... allapu gedara ekath mekamada karanne..............
handiye communication ekath software enginner kiyala utama kiya gannawada...............
anith engineers la widiyatama apiwath piliganiwida............
oya widiye dewal hithe thiyagena study karanna epa machan..........aththatama eka ubatama karaganna boruwak........
uba oya it industry eka gana oya widiye bad dream ekak enna boho durata(90%) kma hethu wenna aththe.........uba IJTS ekata giya eken wenna athi..............ehema neda......
anna ethanin thmai........... uba IT field eka gana waradi widiyata hithanna gaththe...............
aththatama uba machan........ IT industry eke inna ayath ekka deal karala na.............ekai ubata ohoma hiththenne.........
loku loku comapny wala inna....... SSE / tech lead / architect/ maganers/ceo/business man la wage ayath ekka poddak asraya karapan.....
ethakota oya uba hithan inna picture eka nathi wei..............
aththatama IT field eka uba hithan inna tharam kalu na ban........................
uba field ekata asa nam baya nathuwa enter wenaya....................... loweth na success wenna puluwan....passion ekai one..............
-------Good Luck
--------
Api nan Engineers la neme Software Develoeprs la![]()
ee unata ithin Engineer kiyana pattamata kattiya kemathi hinda apith arama thama kiyanne
![]()
![]()
..
. yako thamange hakiyawa adunagena e patten yanda one nathuwa wena unta wedda kiyala penanda neme .