BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    uba koheda yana mola bagayak ban echcharai sudda sinhalen kiyanna tiyenne. mamanam machan software injek neme e unata ube katawa dakkama penawa uba igenangena tiyenne samajayen laben garubuhuman labanna kiyala . dan godak un software engineering karala engineer unama ubata awl ne ? :lol: . yako thamange hakiyawa adunagena e patten yanda one nathuwa wena unta wedda kiyala penanda neme .

    උඹට ඇතුළු ගොඩක් එවුන්ට මන් කිව්වෙ මොකක්ද කියලා තේරිලා නැහැ වගේ. මන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන වචනේ පාවිච්චි කරපු එක අවුල් වෙන්න ඇති. මන් සමාජෙ ප්‍රතිරූපෙ කියලා සඳහන් කලේ සාමාන්‍ය මිනිහෙක් බලන කෝණෙන් දකින තැන ඉඳන් කතිකාවතක් පටන් ගන්න මිසල් මගේ පෞද්ගලික අදහස මේකයි ඒක උඹලා පිළිගනින් කියන්න කියලා නෙමෙ. එහෙම උනා නම් මන් මෙතන එකෙක් එක්ක වලියක් දාගෙන මගෙ මතෙ හරි කියන තැන ඉඳගෙන් තර්ක කරනවා.ඒත් එහෙම වෙලාද බලපන්. ඒක බලන්න මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවපන්.කොටින්ම් මමත් අළුත් දේවල් ඉගෙන ගත්තා මේ ත්‍රෙඩ් එකෙන්.
    ඒක නිසා අදහසක් දීපන් අහලා තියෙන දේ දිහා බලලා. මට කවුරු ඉංජිනියර් උනත් එකයි.අනික මන් ප්‍රතිපත්තියක් විදය්ට ලංකාවෙ තමන්ගෙ පට්ටම පෙන්නලා ලොකු සින් දාන උන්ව ගනන් ගන්නෙ නැහැ. හැකියාවෙන් ගොඩක් උඩට යන අතරෙ තමන් වැඩ්ඩා කියලා පෙන්වීමෙ ආසාවක් ඔය කොයි කාගෙත් හිතේ නැතුවාම නොවෙ .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං IJTS එකෙන් මන් අයින් උනෙ මීට අවුරුදු 3 කට කලින්. ඔව් මන් ඒ කාලෙ නම් ඉන්ඩස්ට්‍රි එක ගැන යම් . ......................

    :):):) elakiri machan........degree ekak ehema karala. path eka godadagain ....... ethakota oya exp walin wadak ganna puluwan wei...... :):)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    uba koheda yana mola bagayak ban echcharai sudda sinhalen kiyanna tiyenne. mamanam machan software injek neme e unata ube katawa dakkama penawa uba igenangena tiyenne samajayen laben garubuhuman labanna kiyala . dan godak un software engineering karala engineer unama ubata awl ne ? :lol: . yako thamange hakiyawa adunagena e patten yanda one nathuwa wena unta wedda kiyala penanda neme .

    awulak na uu 4n ekenuth minissu manina jathiye ekek :rofl:
    uu filed ekek inna ekek nemei da koheda?

    oya wage un thama issara hitiye bamunu kulayak hadagena...
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මෙ ප්‍රෂ්නෙ අහන එක සාදාරනයි.හෑබයි ඉට කලින් අහලා බලපන් ඔය කියන ඉන්ජිනියර්ස්ලා මෙ රටට මොනවද කරලා තිය්යෙන්නෙ කියලා. මම දන්න විදියට අද වෑඩි පුරම කොල්ලොන්ට ජොබ් තියෙන්න ඓට් ෆීල්ඩ් එකෙ.ඉස්සරහට ජොබ් වෑඩිවෙන්නෙත් ඓට් ෆීල්ඩ් එකෙ. ලන්කාවට දෑන් වෑඩි ආදායමක් ගෙන ෆිල්ඩ් එකක් මෙක.

    උඹලාට දෑනගන්න කියන්නෙ මම දන්න , ගොඩක් ඉලෙක්ත්‍රොනික් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා සොෆ්ට් වේයර් කොටලා කීයක් හරි හම්බ කරගෙන ගොඩගිය.

    එක නිසා වෑඩවසම් මාන්සිකත්වයි එහාට ගිහින් කතා කරපන්.උබ ඔය දන්න මෑත්ස් වලින් මොනවද බන් කරන්න පුලුවන්. අනෙක ඔය කෑම්පස් ගිහින් හදන මෑත්ස් නෙම්යි බන් දෑන් තියිනෙ.මෑත්ස් බෙසික් ඉගන ගත්තා කියලා හරියන්නෙ නෑ, අලුත් මෑත්ස් තියරි දන්නෙ නෑ නෙ. ලන්කාවෙ එහෙම රිසච් කෙරෙන්නෙ නෑ නෙ.

    රන්කුබාල මෑට්ටෙන් ගෙ හදා ගන්නෙ, වඩු කුරුල්ල ගෙ හදාගන්නෙ ඉන්ගිනියරින් කරලා ද, එයල ඇඓස්ල් එක සාමජියකයොද? නෑ නෙ.

    කොම්පුයුටරෙ තියෙන්නෙ ලොජික් ස්ස්ටම් එකක්, ඔකෙ මෑත්ස් වලින් කරන්න දෙයක් නෑ.එත් ඉන්ජිනියරින් බාවිතයන් මෙකෙ යුස්කරනවා.ගොඩක්ම ඉලෙක්ටොනික් සියිඩ් එකෙ ඩිසයින් කරන එවා එහෙම මෙකෙදිත් කරනවා.එකයි මෙක ඉන්ජිනියරින් සයිඩ් එකට යන්නෙ.

    ලොකත දෑනුමින් ගොඩක් අලුත් වෙනවා. තමන්ට අනවෂය මෑත්ස් අවුරුදු ගානක් යනකන් ඉගන ගෙන කාලය නාස්ති කරනවාට වාඩා හොදයි අවෂයප්‍රමානයට මෑත්ස් ඉගෙන ගන්න එක. අවුරුදු 4ක් 5ක් මෑතම කරලා , බලපන් ජීවිත්ට ගන්න දෙයක් ඉතුරු වෙනවද කියලා. ඕනෑම් දෙයක් අවශය ප්‍රමානයට තිබුනාම ඈති.ලොකෙ බිසිනස් අලුත් වෙනකොට ඩෙසිග්නේෂන් වෙනස් ව්නවා.

    ලොකෙත් එක්ක වෙනස් වෙයන් මඡන්. මොක්දා එන්ජිනියර් හො ඩොක්ටර් යුනා කියලා ජිවිති විසදෙන්නෙ නෑ.

    මාත් එලෙ වලට මෑත තමයි කරෙ. එත් මම දෑකලා තියනව මෑත්ස් මෙලොදෙයක් දෑන්නෙ නෑති උන් අපිට හිතන්නවථ් බෑරි වෑඩ් කරනවා.

    උබ ඔය කාතා කරන වෘතිය ගෞරුත්වය ඉන්දසිට්‍රි එක නෑ බන්.වෑඩ කරන් එකාටයි තෑන හම්බවෙන්නෙ. එක නිසා මෙ වගෙ පිචන් කතා කියන්න එපා. මොකද මහන්සි වෙලා වෑඩ කරන් උන් රටට ආඩම්බරයක්.
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ප්‍රදානම දේ ප්ර්තිරුපෙට නෙවයි දැනුමට සහ ශේෂ්ත්ර්යට අසවෙලා වඩක් කරපල්ලා. එකයි වැදගත්. දකුණු සආසියාවේ උන් ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි සමාජ ප්ර්තිරුපේ ගන්න විතරයි. එකයි අපේ රටේ නව නිර්මාණ අඩු.

    1000% Agreed
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    awulak na uu 4n ekenuth minissu manina jathiye ekek :rofl:
    uu filed ekek inna ekek nemei da koheda?

    oya wage un thama issara hitiye bamunu kulayak hadagena...

    අහ් උඹ මෙතනත් පටන් ගත්තාද ?? ෆොන් එකෙන් මිනිස්සු මැන්නෙ කව්ද කියලා දන්නෝ දනිති. මන් ෆීල්ඩ් එකෙ ඉන්නෙ අවුරුදු 4 ක් තිස්සෙ මචං. මන් හැබැයි වැඩියෙන් වැඩ කළෙ කටාර් වල. කියලා තියෙන දේ තේරුම් ගනින්. මන් දන්නවා ගොඩක් සොෆ්ට්වෙයාර් හදන උන්ගෙ ඉංජිනියර් ෆැන්ටසියට මෙකෙන් පහරක් වැදුනා කියලා. ඒත් මට ඕන උනෙ ඒ දේ කරන්න නම් නෙමෙ. යම් කාරණාවක් බුද්දීමත්ව මතු කරගන්න. ඒත් ඉංජිනියර්ස් ලා කියලා ෆැන්ටසියක හිර වෙච්ච කම්කරුවො ටිකක් ටොපික් එක ඕෆ් යවන්න අසාර්ථක උත්සහයක යෙදෙනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    මෙ ප්‍රෂ්නෙ අහන එක සාදාරනයි.හෑබයි ඉට කලින් අහලා බලපන් ඔය කියන ඉන්ජිනියර්ස්ලා මෙ රටට මොනවද කරලා තිය්යෙන්නෙ කියලා. මම දන්න විදියට අද වෑඩි පුරම කොල්ලොන්ට ජොබ් තියෙන්න ඓට් ෆීල්ඩ් එකෙ.ඉස්සරහට ජොබ් වෑඩිවෙන්නෙත් ඓට් ෆීල්ඩ් එකෙ. ලන්කාවට දෑන් වෑඩි ආදායමක් ගෙන ෆිල්ඩ් එකක් මෙක.

    උඹලාට දෑනගන්න කියන්නෙ මම දන්න , ගොඩක් ඉලෙක්ත්‍රොනික් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා සොෆ්ට් වේයර් කොටලා කීයක් හරි හම්බ කරගෙන ගොඩගිය.

    එක නිසා වෑඩවසම් මාන්සිකත්වයි එහාට ගිහින් කතා කරපන්.උබ ඔය දන්න මෑත්ස් වලින් මොනවද බන් කරන්න පුලුවන්. අනෙක ඔය කෑම්පස් ගිහින් හදන මෑත්ස් නෙම්යි බන් දෑන් තියිනෙ.මෑත්ස් බෙසික් ඉගන ගත්තා කියලා හරියන්නෙ නෑ, අලුත් මෑත්ස් තියරි දන්නෙ නෑ නෙ. ලන්කාවෙ එහෙම රිසච් කෙරෙන්නෙ නෑ නෙ.

    රන්කුබාල මෑට්ටෙන් ගෙ හදා ගන්නෙ, වඩු කුරුල්ල ගෙ හදාගන්නෙ ඉන්ගිනියරින් කරලා ද, එයල ඇඓස්ල් එක සාමජියකයොද? නෑ නෙ.

    කොම්පුයුටරෙ තියෙන්නෙ ලොජික් ස්ස්ටම් එකක්, ඔකෙ මෑත්ස් වලින් කරන්න දෙයක් නෑ.එත් ඉන්ජිනියරින් බාවිතයන් මෙකෙ යුස්කරනවා.ගොඩක්ම ඉලෙක්ටොනික් සියිඩ් එකෙ ඩිසයින් කරන එවා එහෙම මෙකෙදිත් කරනවා.එකයි මෙක ඉන්ජිනියරින් සයිඩ් එකට යන්නෙ.

    ලොකත දෑනුමින් ගොඩක් අලුත් වෙනවා. තමන්ට අනවෂය මෑත්ස් අවුරුදු ගානක් යනකන් ඉගන ගෙන කාලය නාස්ති කරනවාට වාඩා හොදයි අවෂයප්‍රමානයට මෑත්ස් ඉගෙන ගන්න එක. අවුරුදු 4ක් 5ක් මෑතම කරලා , බලපන් ජීවිත්ට ගන්න දෙයක් ඉතුරු වෙනවද කියලා. ඕනෑම් දෙයක් අවශය ප්‍රමානයට තිබුනාම ඈති.ලොකෙ බිසිනස් අලුත් වෙනකොට ඩෙසිග්නේෂන් වෙනස් ව්නවා.

    ලොකෙත් එක්ක වෙනස් වෙයන් මඡන්. මොක්දා එන්ජිනියර් හො ඩොක්ටර් යුනා කියලා ජිවිති විසදෙන්නෙ නෑ.

    මාත් එලෙ වලට මෑත තමයි කරෙ. එත් මම දෑකලා තියනව මෑත්ස් මෙලොදෙයක් දෑන්නෙ නෑති උන් අපිට හිතන්නවථ් බෑරි වෑඩ් කරනවා.

    උබ ඔය කාතා කරන වෘතිය ගෞරුත්වය ඉන්දසිට්‍රි එක නෑ බන්.වෑඩ කරන් එකාටයි තෑන හම්බවෙන්නෙ. එක නිසා මෙ වගෙ පිචන් කතා කියන්න එපා. මොකද මහන්සි වෙලා වෑඩ කරන් උන් රටට ආඩම්බරයක්.

    මචං උඹ මම කිව්ව දේ හරියට තේරුම් අරගෙන නැහැ. උඹ ඔය කියන් දේ අපිට වඩා ඉන්දියාවෙ වෙනවා.ගොඩාක් අයි ටී ෆීල්ඩ් එකෙ රැකියා උත්පාදනය වෙලා තියෙනවා.අපිට වැඩිය ඒ රටෙ ආදායම ලබනවා.ඒත් බලපන් වෙලා තියෙන දේ.
    උඹලා දන්නවා නේ ඉන්දියන් අයි ටී ගැන.රන් කුඹලා වඩුකුරුල්ලා තනියෙන් ගෙවල් හැදුවට තට්ටු 10 ක බිල්ඩින් එකක් රන්කුඹලාට වඩුකුරුල්ලාට හදන්න පුළුවන්ද ??
    බැහැ නේ ?? ප්‍රැක්ටිකල් නොලේජ් අවුරුදු 30 ක් පළපුරුදු බාස් කෙනෙක්ට බිල්ඩින් එකෙ සැලසුම හදන්න අදාළ ප්‍රමාණ නියම කරන්න දෙනවද ?? නැහැ නෙ? ඇයි කියලා උඹම තේරුම් ගනින් මච. .
    නිකන් ඉන්න වෙලාවක මෙන්න මේ ත්‍රෙඩ් එකත් කියවපන්. මන් කාලෙකට කලින් දාපු එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1595090
     
    ඇ‍යි බන් උබනේ මිනිස්සු වෙන කලේ ඇපල් ෆෝන් එකක් ගන්න උන් හරි පින නැති උන් හරි කියල.... ඉතින් උබට ඇපල් ෆෝන් එකක් තියෙන එක ගැන උබ මහන්තත්ත කමක්න් ඉන්න්ව කියලයි මට තෙරුනේ... හරි ඒක් ඉවරයි,,,,

    උබ මෙතන ටෝක්ස් දීලා තිබ්බේ අවුරුදු 3-4 ක එක්ස්ප් තිය්න අයත් පන්ඩිතකම් කියෝන්වා කියලා...බලන් යද්දි උබටත් එච්හ්cඅරයිනේ...

    මම මේ ත්‍රෙඩ් එකේ කලින් දාපු රිප්ලයි එකක්ම දපන්...ජර්මන් ටෙක් එකේ කෝස් එක කල්ල ඕසී ගිහින් (හරි විදිහට ) එහෙත් රස්ස 10-15 දීගෙන ඉන්න උන් මම දන්න්ව....උන් මෙහෙ හිටිය්නම් නිකන්ම නිකන් මැකැනික්...ඉන්ජිනියර් කෙනෙක්ගේ පයේ ගැටෙන දූවිල්ලක් වටින් නෑ ඌ මෙහෙට....හැබැයි මෙහෙ නම්බු පිට හිටපු ඉන්ජෝ එහෙ ගිහින් පීසා බෙදන්ව,,,
    වැඩ දන්න එකාට තනතුර වැඩක් නෑ...හරි රටේදි උන්ට හරි පිලිගැනීම හම්බෙන්වා....රටක් විඩිහට ඉස්සරහින් ඉන්නේ කෝකද/?

    අපේ තමා ගොඩක් ෆීල්ඩ් වල උන් බමුණු කුල හදන් ඉන්නේ...සොෆ්ට්වෙයාර් වල අඩ්යු මට පෙන්නේ උබට ඕනි එහෙම එකක් හදා ගඳ කොහෙද...

    unicode waradi walata sorry :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචං උඹ මම කිව්ව දේ හරියට තේරුම් අරගෙන නැහැ. උඹ ඔය කියන් දේ අපිට වඩා ඉන්දියාවෙ වෙනවා.ගොඩාක් අයි ටී ෆීල්ඩ් එකෙ රැකියා උත්පාදනය වෙලා තියෙනවා.අපිට වැඩිය ඒ රටෙ ආදායම ලබනවා.ඒත් බලපන් වෙලා තියෙන දේ.
    උඹලා දන්නවා නේ ඉන්දියන් අයි ටී ගැන.රන් කුඹලා වඩුකුරුල්ලා තනියෙන් ගෙවල් හැදුවට තට්ටු 10 ක බිල්ඩින් එකක් රන්කුඹලාට වඩුකුරුල්ලාට හදන්න පුළුවන්ද ??
    බැහැ නේ ?? ප්‍රැක්ටිකල් නොලේජ් අවුරුදු 30 ක් පළපුරුදු බාස් කෙනෙක්ට බිල්ඩින් එකෙ සැලසුම හදන්න අදාළ ප්‍රමාණ නියම කරන්න දෙනවද ?? නැහැ නෙ? ඇයි කියලා උඹම තේරුම් ගනින් මච. .
    නිකන් ඉන්න වෙලාවක මෙන්න මේ ත්‍රෙඩ් එකත් කියවපන්. මන් කාලෙකට කලින් දාපු එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1595090

    බටහිර රටවල මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇතිකෙරෙන රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස් කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇතිකරන්නේ ඉන්පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නොගැලපෙන ආර්ථිකයක් හා ඊනියා සංවර්ධනයක් ඉලක්ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජයවත් ආණ්ඩුවවත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට ( ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬිකතා අවශ්‍ය නො වේ) අණ්ඩ දැමීම, කෑලි එල්ලීම, පමණ ය.

    ඉතින් මච්න් මෙතන උබ කතා කරන්නේ එකක් මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ එකක්නේ....මිනිස්සු තම තම්න්ගේ ස්කිල්ස් හදාගෙන....ඉනිජිනේරු කියන එක බොරුවට හරි දාගෙන මොන මොනවා හරි රස්ස කරන්වා,,,,.ඒක හොඳ දෙයක් නෙමෙයිද?
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    minissu thamange skills hadagena athbeheth tikak igena gena "DOCTOR" kiyala dagena rassa karana ekata kamathida? :rofl:
    Umba kiyana widiyata kisima rassawakata kisima sudusukamak mukuth ona naha ne. :P
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මෙ ප්‍රෂ්නෙ අහන එක සාදාරනයි.හෑබයි ඉට කලින් අහලා බලපන් ඔය කියන ඉන්ජිනියර්ස්ලා මෙ රටට මොනවද කරලා තිය්යෙන්නෙ කියලා. මම දන්න විදියට අද වෑඩි පුරම කොල්ලොන්ට ජොබ් තියෙන්න ඓට් ෆීල්ඩ් එකෙ.ඉස්සරහට ජොබ් වෑඩිවෙන්නෙත් ඓට් ෆීල්ඩ් එකෙ. ලන්කාවට දෑන් වෑඩි ආදායමක් ගෙන ෆිල්ඩ් එකක් මෙක.

    උඹලාට දෑනගන්න කියන්නෙ මම දන්න , ගොඩක් ඉලෙක්ත්‍රොනික් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා සොෆ්ට් වේයර් කොටලා කීයක් හරි හම්බ කරගෙන ගොඩගිය.

    එක නිසා වෑඩවසම් මාන්සිකත්වයි එහාට ගිහින් කතා කරපන්.උබ ඔය දන්න මෑත්ස් වලින් මොනවද බන් කරන්න පුලුවන්. අනෙක ඔය කෑම්පස් ගිහින් හදන මෑත්ස් නෙම්යි බන් දෑන් තියිනෙ.මෑත්ස් බෙසික් ඉගන ගත්තා කියලා හරියන්නෙ නෑ, අලුත් මෑත්ස් තියරි දන්නෙ නෑ නෙ. ලන්කාවෙ එහෙම රිසච් කෙරෙන්නෙ නෑ නෙ.

    රන්කුබාල මෑට්ටෙන් ගෙ හදා ගන්නෙ, වඩු කුරුල්ල ගෙ හදාගන්නෙ ඉන්ගිනියරින් කරලා ද, එයල ඇඓස්ල් එක සාමජියකයොද? නෑ නෙ.

    කොම්පුයුටරෙ තියෙන්නෙ ලොජික් ස්ස්ටම් එකක්, ඔකෙ මෑත්ස් වලින් කරන්න දෙයක් නෑ.එත් ඉන්ජිනියරින් බාවිතයන් මෙකෙ යුස්කරනවා.ගොඩක්ම ඉලෙක්ටොනික් සියිඩ් එකෙ ඩිසයින් කරන එවා එහෙම මෙකෙදිත් කරනවා.එකයි මෙක ඉන්ජිනියරින් සයිඩ් එකට යන්නෙ.

    ලොකත දෑනුමින් ගොඩක් අලුත් වෙනවා. තමන්ට අනවෂය මෑත්ස් අවුරුදු ගානක් යනකන් ඉගන ගෙන කාලය නාස්ති කරනවාට වාඩා හොදයි අවෂයප්‍රමානයට මෑත්ස් ඉගෙන ගන්න එක. අවුරුදු 4ක් 5ක් මෑතම කරලා , බලපන් ජීවිත්ට ගන්න දෙයක් ඉතුරු වෙනවද කියලා. ඕනෑම් දෙයක් අවශය ප්‍රමානයට තිබුනාම ඈති.ලොකෙ බිසිනස් අලුත් වෙනකොට ඩෙසිග්නේෂන් වෙනස් ව්නවා.

    ලොකෙත් එක්ක වෙනස් වෙයන් මඡන්. මොක්දා එන්ජිනියර් හො ඩොක්ටර් යුනා කියලා ජිවිති විසදෙන්නෙ නෑ.

    මාත් එලෙ වලට මෑත තමයි කරෙ. එත් මම දෑකලා තියනව මෑත්ස් මෙලොදෙයක් දෑන්නෙ නෑති උන් අපිට හිතන්නවථ් බෑරි වෑඩ් කරනවා.

    උබ ඔය කාතා කරන වෘතිය ගෞරුත්වය ඉන්දසිට්‍රි එක නෑ බන්.වෑඩ කරන් එකාටයි තෑන හම්බවෙන්නෙ. එක නිසා මෙ වගෙ පිචන් කතා කියන්න එපා. මොකද මහන්සි වෙලා වෑඩ කරන් උන් රටට ආඩම්බරයක්.

    Umba dawas keeyak engineering faculty ekaka indala thiyenawada kiyapanko methana maths theory gana kiyanna kalin... :rolleyes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ai bio medical engineers la..... genetic engineers la............. mewa lagadi samajagath una words.....

    science wala diunuwath samaga.......aluthin apu post......

    dan engineers kiyana de ............... oluwe yellow thoppiyak dagaththu kenekta wada godak dura gihin.......

    thmath issara idan oluwa hariyata mature une nathi kenek thamai ...........oya eka eka designation wala nam walata marenne......

    aluthen grow up una field ekak thmai AI (artificial intelligance )kiyanne.............lankaweth moratuwe It fac eken thmai first time msc ekak introduce kare...........

    dan balapan aluth designation ekak awith AI engineer kiyala................ tika tika poppular wenawa........

    https://www.linkedin.com/title/artificial-intelligence-engineer

    ---------------------------------------------------------------------------------------------------------------------------

    thawa auwuru 20kin withara (EK eka thibboth) meketh thread watei........... "Dan AI engineersla hama thmnama.....AI field eke job hoyaganna amaruda ....." oya wage anam manam baila kiyala................

    ---------------------------------------------------------------------------------------------------------------------------

    lokaya issarahata yanawa.................... ekata hariyana suplly ekak thmai university/institute walin denne.....

    trend ekata adapt wenna bari unoth eyawa nikamma system eken drop wenawa...........(ex- nokia phone -- yahoo)

    kawuruhari kenek job designation eka thathwaya balagena nikam heena manaya wage thiyagena a field ekata enawanam hodama wade nawith inna eka........

    Biomedical Engineering wage ewa ayath wenne "Electrical engineering" yatathata. Specialization eka thamayi biomedical. Major eka wenne Electrical Engineering. Lankawe nan Electrical Engineering eka Electrical, Computer, Electronics & Telecommunication wage kotas walata kadala. Habai loke godak durata oya okkoma ekata Electrical Engineering yatathe thiyenne.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :yes: EE & IT , EE & EE, EE & telecom wage degrees thamai math dakke engineering wala.
    3rd year eke specialization ekak karanna puluwan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    Biomedical Engineering wage ewa ayath wenne "Electrical engineering" yatathata. Specialization eka thamayi biomedical. Major eka wenne Electrical Engineering. Lankawe nan Electrical Engineering eka Electrical, Computer, Electronics & Telecommunication wage kotas walata kadala. Habai loke godak durata oya okkoma ekata Electrical Engineering yatathe thiyenne.

    ලොකෙ අංක එකෙ යුනිවර්සිටීස් වල පවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් තියෙන්නෙ කම්පියුටර් සයන්ස් යටතෙ.කම්පියුටර් ඉංජිනියරින්ග් කියලා වෙනම එකකුත් නැහැ.කම්පියුටර් ඉංජිනියරින්ග් ඇන්ඩ් කම්පියුටර් සයන්ස්. මැසචුසෙස්ට් යුනි එකෙ නම් තියෙන්නෙ එලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් කියලා.
    ඉතිං ලෝකෙ හොඳම ඉංජිනියරින් ෆැකල්ටි එකෙ ඒ වගෙ සබ්ජෙක්ට්ස් තියෙන්නෙ අහවල් එකකට නෙමේ නේ.හේතුවක් ඇතුව.අපේ වගෙ රටවල් වල තමා මේ පොඩි පොඩි කොටස් ස්පෙශලයිස් කරලා ඩිග්‍රී දෙන්නෙ.අර ඉන්දියාවෙ ඔෆිස් පැකේජ් එකටත් ඩිග්‍රී දෙනවා නේ.තව ටික කාලෙකින් අපේ රටත් ඒ තත්වෙට පත් වෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    Umba dawas keeyak engineering faculty ekaka indala thiyenawada kiyapanko methana maths theory gana kiyanna kalin... :rolleyes:

    කතා කරලා වැඩක් නැහැ බන් ඔයවගෙ උන් ගැන.ඔය ඌ දෙන තෙල් ටෝක්ස් අපිත් දුන්නා කාලයක් ඒත් ඉන්ඩ්ස්ට්‍රි ඒකෙ වැඩ්ඩො කියන්න පුළුවන් එවුන් දැක්කාහම ඇසුරු කළහම අපිත් අදහස වෙනස් කරගත්තා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලොකෙ අංක එකෙ යුනිවර්සිටීස් වල පවා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් තියෙන්නෙ කම්පියුටර් සයන්ස් යටතෙ.කම්පියුටර් ඉංජිනියරින්ග් කියලා වෙනම එකකුත් නැහැ.කම්පියුටර් ඉංජිනියරින්ග් ඇන්ඩ් කම්පියුටර් සයන්ස්. මැසචුසෙස්ට් යුනි එකෙ නම් තියෙන්නෙ එලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් කියලා.
    ඉතිං ලෝකෙ හොඳම ඉංජිනියරින් ෆැකල්ටි එකෙ ඒ වගෙ සබ්ජෙක්ට්ස් තියෙන්නෙ අහවල් එකකට නෙමේ නේ.හේතුවක් ඇතුව.අපේ වගෙ රටවල් වල තමා මේ පොඩි පොඩි කොටස් ස්පෙශලයිස් කරලා ඩිග්‍රී දෙන්නෙ.අර ඉන්දියාවෙ ඔෆිස් පැකේජ් එකටත් ඩිග්‍රී දෙනවා නේ.තව ටික කාලෙකින් අපේ රටත් ඒ තත්වෙට පත් වෙයි.

    CS nam thiyenne Maths department eke godak welawata. Man kiyannne Germany, France wage ratawal gana.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    ඉතින් මච්න් මෙතන උබ කතා කරන්නේ එකක් මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ එකක්නේ....මිනිස්සු තම තම්න්ගේ ස්කිල්ස් හදාගෙන....ඉනිජිනේරු කියන එක බොරුවට හරි දාගෙන මොන මොනවා හරි රස්ස කරන්වා,,,,.ඒක හොඳ දෙයක් නෙමෙයිද?

    එහෙනන් තම තමන්ගෙ ස්කිල්ස් හදාගෙන බොරුවට ඩොක්ටර් කියලා දාගෙන ඉන්න එකෙක් ගාවට උඹ බෙහෙත් ගන්න යනවද ??
    තම තමන්ගෙ ස්කිල්ස් හදාගෙන මේසන් බාස් කෙනෙක් සිවිල් ඉංජිනියර් කියලා දාගත්තොත් උඹ ඌට බිල්ඩින් එකක් හදන්න ප්ලැන් කරන්න දෙනවද ??
    තම තමන්ගෙ ස්කිල්ස් හදාගෙන ගැරේජ් බාස් මැකැනිකල් ඉංජිනියර් උනොත් වාහනයක් හදන්න සැලසුම් කරන්න උඹ ඌට දෙනවාද ?? උත්තරයක් දීපන් මචං .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,109
    1
    12,955
    113
    Gotham City
    CS nam thiyenne Maths department eke godak welawata. Man kiyannne Germany, France wage ratawal gana.

    මේකනෙ මචං.ඒ රටවල් අළුත් දෙවල් හොයාගන්න හදන රටවල් අපෙ රටවල් බී පී ඕ චේන් එකෙ පුරුක් විතරයිීතිං අවුට්සොර්සින්ග් ප්‍රොජෙක්ට්ස් වලට ඕන කරන ‍ශ්‍රමය හදාගන්න තමා අපෙ රටවල් වල සිලබස් හදන්නෙ.බලපන් අපෙ රටෙ ටොප් කියබ අයි ටී කම්පැනීස් සේරම වගෙ අවුට් සෝර්සින්ග් ප්‍රොජෙක්ට්ස් තමා කරන්නෙ. මොකද එහෙම වෙන්නෙ අපේ රටෙ අඩුවට කරගන්න පුළුවන්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේකනෙ මචං.ඒ රටවල් අළුත් දෙවල් හොයාගන්න හදන රටවල් අපෙ රටවල් බී පී ඕ චේන් එකෙ පුරුක් විතරයිීතිං අවුට්සොර්සින්ග් ප්‍රොජෙක්ට්ස් වලට ඕන කරන ‍ශ්‍රමය හදාගන්න තමා අපෙ රටවල් වල සිලබස් හදන්නෙ.බලපන් අපෙ රටෙ ටොප් කියබ අයි ටී කම්පැනීස් සේරම වගෙ අවුට් සෝර්සින්ග් ප්‍රොජෙක්ට්ස් තමා කරන්නෙ. මොකද එහෙම වෙන්නෙ අපේ රටෙ අඩුවට කරගන්න පුළුවන්

    Yup. Un innovate karanawa. Mehe unta kiyala labour force eken develop kara gannawa. Engineers here are cheaper than a janitor in those countries.