uba koheda yana mola bagayak ban echcharai sudda sinhalen kiyanna tiyenne. mamanam machan software injek neme e unata ube katawa dakkama penawa uba igenangena tiyenne samajayen laben garubuhuman labanna kiyala . dan godak un software engineering karala engineer unama ubata awl ne ?. yako thamange hakiyawa adunagena e patten yanda one nathuwa wena unta wedda kiyala penanda neme .
උඹට ඇතුළු ගොඩක් එවුන්ට මන් කිව්වෙ මොකක්ද කියලා තේරිලා නැහැ වගේ. මන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන වචනේ පාවිච්චි කරපු එක අවුල් වෙන්න ඇති. මන් සමාජෙ ප්‍රතිරූපෙ කියලා සඳහන් කලේ සාමාන්‍ය මිනිහෙක් බලන කෝණෙන් දකින තැන ඉඳන් කතිකාවතක් පටන් ගන්න මිසල් මගේ පෞද්ගලික අදහස මේකයි ඒක උඹලා පිළිගනින් කියන්න කියලා නෙමෙ. එහෙම උනා නම් මන් මෙතන එකෙක් එක්ක වලියක් දාගෙන මගෙ මතෙ හරි කියන තැන ඉඳගෙන් තර්ක කරනවා.ඒත් එහෙම වෙලාද බලපන්. ඒක බලන්න මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවපන්.කොටින්ම් මමත් අළුත් දේවල් ඉගෙන ගත්තා මේ ත්‍රෙඩ් එකෙන්.
ඒක නිසා අදහසක් දීපන් අහලා තියෙන දේ දිහා බලලා. මට කවුරු ඉංජිනියර් උනත් එකයි.අනික මන් ප්‍රතිපත්තියක් විදය්ට ලංකාවෙ තමන්ගෙ පට්ටම පෙන්නලා ලොකු සින් දාන උන්ව ගනන් ගන්නෙ නැහැ. හැකියාවෙන් ගොඩක් උඩට යන අතරෙ තමන් වැඩ්ඩා කියලා පෙන්වීමෙ ආසාවක් ඔය කොයි කාගෙත් හිතේ නැතුවාම නොවෙ .
. yako thamange hakiyawa adunagena e patten yanda one nathuwa wena unta wedda kiyala penanda neme .




EE & IT , EE & EE, EE & telecom wage degrees thamai math dakke engineering wala.