BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    සරල ප්‍රශ්නයක් අහන්නම්. උඹල වැඩ කරන කම්පැනිවලම උඹලට කියන්නෙ ඩිවලපර්ස් ල කියල නේද. මලාට ඉන්ජිනියර්ස්ල කියන්නෙ නෑනෙ. උඹලව අන්දන්න ටයිටල් එක දුන්නට කම්පැනි ඇතුලෙන්ම දන්නව උඹලගෙ වැඩේ ඉන්ජිනියරින් වැඩක් නෙමෙයි කියල. ඒත් උඹල ඇන්දිලා තමන් ඉන්ජිනේරුවෙක් කියල හිතන් හිටියට සාමාන්‍ය ජනතාවත් වෙනස දන්නව. ඒකනෙ මංගල දාන්වීම් පවා වැටෙන්නෙ "ඉන්ජිනේරු පුතෙකු සොයයි (මෘදුකාංග ඉන්ජිනේරු නොවන)" කියල. අර බස් ඩ්‍රයිවර් ඉන්ජිනේරුවගෙන් අහන්නෙ. උඹ ජොබ් එකට ගනිද්දි අයිතිකාරය ඔය නම දාල දුන්නට ඌවත් උඹට කියන්නෙ නෑනෙ ඉන්ජිනේරු මල්ලි කියල. ඌ කියන්නෙත් ඩ්‍රයිවර් කියල නේද?
    මොරටුව විශ්වවිද්‍යාලයෙ කම්පියුටර් ඉංජිනියරින්ග් කරපු ඉංජිනෙරුවෙක්ට ඇමරිකාවෙදි හම්බ උනෙ සොෆ්ට්වෙයාර් ඩිවලොපර් කියන තනතුර.
    ඒ රටවල් වල පවා එක පාරට දෙන්නෙ නැහැ ,නමක් පාවිච්චි කරන්න බැහැ නියම සුදුසුකම් නැතුව.

    එක්සෙකිටිව් කියන්නෙ ලොකු කම්පැණි එකක ටොප් ලෙවල් මැනෙජ්මන්ට් එකට.
    එත් දැන් හැම එකාම එක්සෙකිටිව්.

    පියන් -ඔෆිස් ඇසිස්ටන්
    ක්ලාර්ක් -මැනෙජ්මන්ට් ඇසිස්ටන්
    සේල්ස් -බිස්නස් ඩිවලොප්මන්ට්
    සොල්දාදුවා -රණවිරුවා
    පිළිකා රොහල -අපෙක්ෂා රොහල

    සොෆ්ට්වෙයාර් ඩිවලොපර් ????? එක්කො ඔනි නැහැ මෙයා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සරල ප්‍රශ්නයක් අහන්නම්. උඹල වැඩ කරන කම්පැනිවලම උඹලට කියන්නෙ ඩිවලපර්ස් ල කියල නේද. මලාට ඉන්ජිනියර්ස්ල කියන්නෙ නෑනෙ. උඹලව අන්දන්න ටයිටල් එක දුන්නට කම්පැනි ඇතුලෙන්ම දන්නව උඹලගෙ වැඩේ ඉන්ජිනියරින් වැඩක් නෙමෙයි කියල. ඒත් උඹල ඇන්දිලා තමන් ඉන්ජිනේරුවෙක් කියල හිතන් හිටියට සාමාන්‍ය ජනතාවත් වෙනස දන්නව. ඒකනෙ මංගල දාන්වීම් පවා වැටෙන්නෙ "ඉන්ජිනේරු පුතෙකු සොයයි (මෘදුකාංග ඉන්ජිනේරු නොවන)" කියල. අර බස් ඩ්‍රයිවර් ඉන්ජිනේරුවගෙන් අහන්නෙ. උඹ ජොබ් එකට ගනිද්දි අයිතිකාරය ඔය නම දාල දුන්නට ඌවත් උඹට කියන්නෙ නෑනෙ ඉන්ජිනේරු මල්ලි කියල. ඌ කියන්නෙත් ඩ්‍රයිවර් කියල නේද?

    ඉංජිනේරු මල්ලී? :lol:

    උඹ හිතන් ඉන්නේ අපේ Office වල පොලිසියේ වගේ කොස්තාපල් සිල්වා, සාජන් පෙරේරා කියලා වගේ title වලින් කතා කරනවා කියලද? :rofl:

    මොක්කුද මේ :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Aduma gane ubalage meeting walawat Ubalata Engineers la kiyanawada.

    Apita Developersla mechchara innawa , wage ewa kiyala neda kiyanne. Onna Construction site walanam engineers la me gaana innawa, wage katha karanawa.

    "We have 3 developers to do this project" kiyalane kiyanne meeting wala.

    Mokada company wala unuth engineers kiyana title eka designation ekata dunnata eththata denna amarui. Ehema kathakarrannath madi wage :lol:

    Yatharthaya uba dannawa. Den eka wahanna talk denna epa.
     
    උඹ Data entry ගිය තැන එහෙම නැතුව ඇති එත් හරි company වල කියනවා :lol:

    ඊයේ චාටර් වෙලා අන්තිමට රිප්ලයි නැතුව ගිහින් ඊයේ රෑ පුරාම හිතල අද අලුත් කතාවක් හදාගෙන ඇවිත් :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ Data entry ගිය තැන එහෙම නැතුව ඇති එත් හරි company වල කියනවා :lol:

    ඊයේ චාටර් වෙලා අන්තිමට රිප්ලයි නැතුව ගිහින් ඊයේ රෑ පුරාම හිතල අද අලුත් කතාවක් හදාගෙන ඇවිත් :lol::lol::lol:

    Ah uba hithuwe chater wela giya kiyalada :lol: Ane ban ube sigithi athal. Thama iskolenuth out wela na wage. Immature kame uparima. Sure ekata ubanam iskolen out una gamnda koheda? Yako ubata wage nemei apita weda thiyanawa balanna match thiyanawa :D

    Mona company walada ban kiyanne. :lol: :lol: :lol: :lol:

    Mona IT company ekakawath "Software Engineer" kiyala katha kalath "Developer" kiyala katha kalath ubalata "Engineer" kiyala amathanne na. Unuth uncomfortable ubalata ehema kiyanna. :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mama ada indan Wadu mahaththayata

    Wood Craft Engineer Kiyanawa :lol:

    Murthi Shipiyata
    Statue Engineer kiyanawa :lol:

    mokada ehema baluwoth unuth eka wedak karanna engineer karanawa mula indan. Software wala makuno marana unta wada un plan karanawa wedak karanna kalin :lol:

    :lol:
     
    ලොල් ඇයි බං අර ඊයේ අනාථ වෙච්ච තැන අත ඇරලා මේ අලුත් තැනකින් පටන් අරන්? කෝ ඒවාට උත්තර දීලම පටන් ගමු :lol:

    ඔව් ඔව් දැන් මන් ඉස්කෝලේ තව ටිකක් උඹ චාටර් වෙද්දී මොන්ටිසෝරි :rofl:

    කව්ද බං කියන්නේ? Software company එකක පස් පාගපු නැති physical අනාතයෙක් ඉංජිනේරු මල්ලි කියනවද අහනවා :rofl:

    උඹ ආස නමක් කියා ගනින් ඉතින් අපි එපා කිව්වද? ආසයි නම් physical උන් engineering උන්ට වඩා ලොකුයි කියලත් කියා ගනින් :lol: ආ ඒක already කිව්වා නේද? :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කිව්වේ CS කියන්නේ Engineering නෙවෙයි ඒකයි IESL නැත්තේ කියල, දැන් ඔප්පු කරලා පෙන්නුවා CS කරන උන්ටත් IESL තියනවා කියල.

    මොකක්ද දැන් උඹේ පොයින්ට් එක?:lol:

    ටොමී ඉංජූ ඉංජූ :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලොල් ඇයි බං අර ඊයේ අනාථ වෙච්ච තැන අත ඇරලා මේ අලුත් තැනකින් පටන් අරන්? කෝ ඒවාට උත්තර දීලම පටන් ගමු :lol:

    ඔව් ඔව් දැන් මන් ඉස්කෝලේ තව ටිකක් උඹ චාටර් වෙද්දී මොන්ටිසෝරි :rofl:

    කව්ද බං කියන්නේ? Software company එකක පස් පාගපු නැති physical අනාතයෙක් ඉංජිනේරු මල්ලි කියනවද අහනවා :rofl:

    උඹ ආස නමක් කියා ගනින් ඉතින් අපි එපා කිව්වද? ආසයි නම් physical උන් engineering උන්ට වඩා ලොකුයි කියලත් කියා ගනින් :lol: ආ ඒක already කිව්වා නේද? :rofl:

    Hithalu hadagena, mm ehema kiyala na kohewath. Therum geneema apahasuwakith thiyanawada koheda :lol: pala podi eko yanna. kawadada campus eken out une. Iskolen out wennath kalin campus out unama ohoma thamai. sigithi widiyata hithanne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Onna podi eka wage hesirenawa :lol: :lol:

    Hithalu hadagena, mm ehema kiyala na kohewath. Therum geneema apahasuwakith thiyanawada koheda :lol: pala podi eko yanna. kawadada campus eken out une. Iskolen out wennath kalin campus out unama ohoma thamai. sigithi widiyata hithanne.

    ඔයා මහ එකානේ කියන්නකෝ ඉතින් කවද ඉඳලද CSE උන්ට IESL නැති උනේ?:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Meke salary hondai mokatada yanne :lol:

    Anika mm CS walata nemei benne. Eka jobs hedena honda field ekak. MM kiwwe naming weradiy kiyala. Engineer kiyala danne company walin ubalawa andanna misak eththatama engineering nemei kiyala. Oka software development. Ekane IESL eketh ganne naththe SE lawa. mokada nirnayaka okkoma set wenne na.

    හායි ටොමියෝ :lol::lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හායි ටොමියෝ :lol::lol::lol:

    Ganne na thamai. :D

    https://iesl.lk/index.php?option=co...es&layout=member_directory&Itemid=176&lang=en

    Me link ekata gihilla full list eka ganin.

    Balapan 17000+ ewi. mama nam dekke na ekama SE kenek IESL member list eke.

    Full list eka ganna onenam show 250 entries eke inspect element gihilla value ekata 18000 ta change karala select karahan full list eka ewi. SE la nam mata hoyaganna ba.

    Mathaka athuwa ctrl+f gahala "Software" search karapan. matanam awe 0y
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ganne na thamai. :D

    https://iesl.lk/index.php?option=co...es&layout=member_directory&Itemid=176&lang=en

    Me link ekata gihilla full list eka ganin.

    Balapan 17000+ ewi. mama nam dekke na ekama SE kenek IESL member list eke.

    Full list eka ganna onenam show 250 entries eke inspect element gihilla value ekata 18000 ta change karala select karahan full list eka ewi. SE la nam mata hoyaganna ba.

    ලොල් ඇයි බං උඹ ඔච්චර මෝඩ? :no: ඔතන කොහෙද job title තියෙන්නේ? උඹට UoM යාලුවෙක්වත් නැද්ද? ඉන්නවා නම් අහල බලපන් CSE උන්ට IESL දෙනවද කියල. නැත්තම් call එකක් දීල අහපන් :lol:
     
    follow this link and read carefully

    this person completed his degree in Open University and passed out as an engineer

    His training experience mentioned as software engineer

    https://iesl.lk/index.php?option=co...ember_data&member_id=26820&Itemid=176&lang=en

    and here is the full list of members are specialized in computer area