ඔව් මට රිදිලා ,ඒකයි මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.ekai me ridila tiyenne![]()
උඹ හරියටම කිව්වා .මාගෙ ප්‍රණාමය ඔබ වෙත


ඔව් මට රිදිලා ,ඒකයි මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.ekai me ridila tiyenne![]()


මොරටුව විශ්වවිද්‍යාලයෙ කම්පියුටර් ඉංජිනියරින්ග් කරපු ඉංජිනෙරුවෙක්ට ඇමරිකාවෙදි හම්බ උනෙ සොෆ්ට්වෙයාර් ඩිවලොපර් කියන තනතුර.සරල ප්‍රශ්නයක් අහන්නම්. උඹල වැඩ කරන කම්පැනිවලම උඹලට කියන්නෙ ඩිවලපර්ස් ල කියල නේද. මලාට ඉන්ජිනියර්ස්ල කියන්නෙ නෑනෙ. උඹලව අන්දන්න ටයිටල් එක දුන්නට කම්පැනි ඇතුලෙන්ම දන්නව උඹලගෙ වැඩේ ඉන්ජිනියරින් වැඩක් නෙමෙයි කියල. ඒත් උඹල ඇන්දිලා තමන් ඉන්ජිනේරුවෙක් කියල හිතන් හිටියට සාමාන්‍ය ජනතාවත් වෙනස දන්නව. ඒකනෙ මංගල දාන්වීම් පවා වැටෙන්නෙ "ඉන්ජිනේරු පුතෙකු සොයයි (මෘදුකාංග ඉන්ජිනේරු නොවන)" කියල. අර බස් ඩ්‍රයිවර් ඉන්ජිනේරුවගෙන් අහන්නෙ. උඹ ජොබ් එකට ගනිද්දි අයිතිකාරය ඔය නම දාල දුන්නට ඌවත් උඹට කියන්නෙ නෑනෙ ඉන්ජිනේරු මල්ලි කියල. ඌ කියන්නෙත් ඩ්‍රයිවර් කියල නේද?
සරල ප්‍රශ්නයක් අහන්නම්. උඹල වැඩ කරන කම්පැනිවලම උඹලට කියන්නෙ ඩිවලපර්ස් ල කියල නේද. මලාට ඉන්ජිනියර්ස්ල කියන්නෙ නෑනෙ. උඹලව අන්දන්න ටයිටල් එක දුන්නට කම්පැනි ඇතුලෙන්ම දන්නව උඹලගෙ වැඩේ ඉන්ජිනියරින් වැඩක් නෙමෙයි කියල. ඒත් උඹල ඇන්දිලා තමන් ඉන්ජිනේරුවෙක් කියල හිතන් හිටියට සාමාන්‍ය ජනතාවත් වෙනස දන්නව. ඒකනෙ මංගල දාන්වීම් පවා වැටෙන්නෙ "ඉන්ජිනේරු පුතෙකු සොයයි (මෘදුකාංග ඉන්ජිනේරු නොවන)" කියල. අර බස් ඩ්‍රයිවර් ඉන්ජිනේරුවගෙන් අහන්නෙ. උඹ ජොබ් එකට ගනිද්දි අයිතිකාරය ඔය නම දාල දුන්නට ඌවත් උඹට කියන්නෙ නෑනෙ ඉන්ජිනේරු මල්ලි කියල. ඌ කියන්නෙත් ඩ්‍රයිවර් කියල නේද?



ඉංජිනේරු මල්ලී?
උඹ හිතන් ඉන්නේ අපේ Office වල පොලිසියේ වගේ කොස්තාපල් සිල්වා, සාජන් පෙරේරා කියලා වගේ title වලින් කතා කරනවා කියලද?
මොක්කුද මේ
Aduma gane ubalage meeting walawat Ubalata Engineers la kiyanawada.
Apita Developersla mechchara innawa , wage ewa kiyala neda kiyanne. Onna Construction site walanam engineers la me gaana innawa, wage katha karanawa.
"We have 3 developers to do this project" kiyalane kiyanne meeting wala.
Mokada company wala unuth engineers kiyana title eka designation ekata dunnata eththata denna amarui. Ehema kathakarrannath madi wage![]()
Yatharthaya uba dannawa. Den eka wahanna talk denna epa.




උඹ Data entry ගිය තැන එහෙම නැතුව ඇති එත් හරි company වල කියනවා
ඊයේ චාටර් වෙලා අන්තිමට රිප්ලයි නැතුව ගිහින් ඊයේ රෑ පුරාම හිතල අද අලුත් කතාවක් හදාගෙන ඇවිත්![]()
Ane ban ube sigithi athal. Thama iskolenuth out wela na wage. Immature kame uparima. Sure ekata ubanam iskolen out una gamnda koheda? Yako ubata wage nemei apita weda thiyanawa balanna match thiyanawa 






Ah uba hithuwe chater wela giya kiyaladaAne ban ube sigithi athal. Thama iskolenuth out wela na wage. Immature kame uparima. Sure ekata ubanam iskolen out una gamnda koheda? Yako ubata wage nemei apita weda thiyanawa balanna match thiyanawa
Mona company walada ban kiyanne.![]()
![]()
![]()
Mona IT company ekakawath "Software Engineer" kiyala katha kalath "Developer" kiyala katha kalath ubalata "Engineer" kiyala amathanne na. Unuth uncomfortable ubalata ehema kiyanna.![]()
Mama ada indan Wadu mahaththayata
Wood Craft Engineer Kiyanawa
Murthi Shipiyata
Statue Engineer kiyanawa
mokada ehema baluwoth unuth eka wedak karanna engineer karanawa mula indan. Software wala makuno marana unta wada un plan karanawa wedak karanna kalin
![]()



ආ ඒක already කිව්වා නේද? 
උඹ කිව්වේ CS කියන්නේ Engineering නෙවෙයි ඒකයි IESL නැත්තේ කියල, දැන් ඔප්පු කරලා පෙන්නුවා CS කරන උන්ටත් IESL තියනවා කියල.
මොකක්ද දැන් උඹේ පොයින්ට් එක?![]()

ලොල් ඇයි බං අර ඊයේ අනාථ වෙච්ච තැන අත ඇරලා මේ අලුත් තැනකින් පටන් අරන්? කෝ ඒවාට උත්තර දීලම පටන් ගමු
ඔව් ඔව් දැන් මන් ඉස්කෝලේ තව ටිකක් උඹ චාටර් වෙද්දී මොන්ටිසෝරි
කව්ද බං කියන්නේ? Software company එකක පස් පාගපු නැති physical අනාතයෙක් ඉංජිනේරු මල්ලි කියනවද අහනවා
උඹ ආස නමක් කියා ගනින් ඉතින් අපි එපා කිව්වද? ආසයි නම් physical උන් engineering උන්ට වඩා ලොකුයි කියලත් කියා ගනින්ආ ඒක already කිව්වා නේද?
![]()
pala podi eko yanna. kawadada campus eken out une. Iskolen out wennath kalin campus out unama ohoma thamai. sigithi widiyata hithanne.Onna podi eka wage hesirenawa![]()
![]()
Hithalu hadagena, mm ehema kiyala na kohewath. Therum geneema apahasuwakith thiyanawada kohedapala podi eko yanna. kawadada campus eken out une. Iskolen out wennath kalin campus out unama ohoma thamai. sigithi widiyata hithanne.



ඔයා මහ එකානේ කියන්නකෝ ඉතින් කවද ඉඳලද CSE උන්ට IESL නැති උනේ?![]()
uba engineer ne 
Uba aran pennahan ehenamuba engineer ne
![]()






Meke salary hondai mokatada yanne![]()
Anika mm CS walata nemei benne. Eka jobs hedena honda field ekak. MM kiwwe naming weradiy kiyala. Engineer kiyala danne company walin ubalawa andanna misak eththatama engineering nemei kiyala. Oka software development. Ekane IESL eketh ganne naththe SE lawa. mokada nirnayaka okkoma set wenne na.



හායි ටොමියෝ![]()
Ganne na thamai.![]()
https://iesl.lk/index.php?option=co...es&layout=member_directory&Itemid=176&lang=en
Me link ekata gihilla full list eka ganin.
Balapan 17000+ ewi. mama nam dekke na ekama SE kenek IESL member list eke.
Full list eka ganna onenam show 250 entries eke inspect element gihilla value ekata 18000 ta change karala select karahan full list eka ewi. SE la nam mata hoyaganna ba.
ඔතන කොහෙද job title තියෙන්නේ? උඹට UoM යාලුවෙක්වත් නැද්ද? ඉන්නවා නම් අහල බලපන් CSE උන්ට IESL දෙනවද කියල. නැත්තම් call එකක් දීල අහපන් 
Ganne na thamai.![]()
https://iesl.lk/index.php?option=co...es&layout=member_directory&Itemid=176&lang=en
Me link ekata gihilla full list eka ganin.
Balapan 17000+ ewi. mama nam dekke na ekama SE kenek IESL member list eke.
Full list eka ganna onenam show 250 entries eke inspect element gihilla value ekata 18000 ta change karala select karahan full list eka ewi. SE la nam mata hoyaganna ba.
Mathaka athuwa ctrl+f gahala "Software" search karapan. matanam awe 0y
ලොල් ඇයි බං උඹ ඔච්චර මෝඩ?ඔතන කොහෙද job title තියෙන්නේ? උඹට UoM යාලුවෙක්වත් නැද්ද? ඉන්නවා නම් අහල බලපන් CSE උන්ට IESL දෙනවද කියල. නැත්තම් call එකක් දීල අහපන්
![]()