Engineering Drawing

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    මචන්ස්ලා :)

    220-0218737SPA72UC585835X.jpg
    student%20saver%20big.jpg
    %21B0ni-%28%21BWk%7E$%28KGrHqIOKnEEw9CtuvE9BMbEEK8Z7g%7E%7E_12.JPG


    මේ වගේ Engineering Drawing වලට ගන්න Boards ලංකාවෙ ගන්න පුළුවන් තැනක් තියෙනවද



    Thanks.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi.


    ගොඩක් ස්තුතියි මචන් :)
    +

    මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    ගොඩක් ස්තුතියි මචන් :)
    +

    මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න

    e gana nam kisima idea ekak na. habai rotring brand ekanam maara ganan.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ගන්න රොට්රින්ග් සෙට් එකක්,ජර්මන් බ්‍රන්ඩ් එකක්,මම පාවිච්චි කරන්නෙත් රොට්රින්ග් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ඔවා ඔනම ලොකු පොත් සාප්පුවක වාගේ තියනවා,විජිත යාපා,සරසවි වාගේ බලන්න,දැන් නන් ගනන් කොහොමද දන්නෙ නැ,රොට්රින්ග් නන් ටිකක් ගනන්...