මචන්ස්ලා :) මේ වගේ Engineering Drawing වලට ගන්න Boards ලංකාවෙ ගන්න පුළුවන් තැනක් තියෙනවද Thanks.
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Mar 24, 2012 #1 මචන්ස්ලා මේ වගේ Engineering Drawing වලට ගන්න Boards ලංකාවෙ ගන්න පුළුවන් තැනක් තියෙනවද Thanks.
prabaths Well-known member Sep 4, 2007 1,491 180 63 Mar 24, 2012 #2 Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi. Reactions: Voltage
Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi.
Voltage Well-known member Feb 6, 2012 21,722 1 15,120 113 Mar 24, 2012 #3 prabaths said: Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi. Click to expand... ගොඩක් ස්තුතියි මචන් + මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න Last edited: Mar 24, 2012
prabaths said: Try sarasavi/vijitha yapa. Thawa Pettah wala Rotring agent gaawa balanna. Dan awurudu gaanakata issella eka thibune pettah malwatta paara iwara wena junction eken wamata harila giyama thiyena "YMBA" or "YMCA" building eke. Thaamath ethana athi. Click to expand... ගොඩක් ස්තුතියි මචන් + මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න
prabaths Well-known member Sep 4, 2007 1,491 180 63 Mar 24, 2012 #4 Voltage said: ගොඩක් ස්තුතියි මචන් + මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න Click to expand... e gana nam kisima idea ekak na. habai rotring brand ekanam maara ganan.
Voltage said: ගොඩක් ස්තුතියි මචන් + මේවයේ මිල ගනන් එහෙම දන්නවනම් කියන්න Click to expand... e gana nam kisima idea ekak na. habai rotring brand ekanam maara ganan.
kanishka87 Member Mar 24, 2007 233 31 0 Dehiwala but at the moment in Melbourne Mar 24, 2012 #5 Rotring ganan eth kal pawathinawa
001flyD Well-known member Oct 6, 2010 9,790 12,669 113 Mahanuwara Mar 24, 2012 #6 ගන්න රොට්රින්ග් සෙට් එකක්,ජර්මන් බ්රන්ඩ් එකක්,මම පාවිච්චි කරන්නෙත් රොට්රින්ග් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ඔවා ඔනම ලොකු පොත් සාප්පුවක වාගේ තියනවා,විජිත යාපා,සරසවි වාගේ බලන්න,දැන් නන් ගනන් කොහොමද දන්නෙ නැ,රොට්රින්ග් නන් ටිකක් ගනන්...
ගන්න රොට්රින්ග් සෙට් එකක්,ජර්මන් බ්රන්ඩ් එකක්,මම පාවිච්චි කරන්නෙත් රොට්රින්ග් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ඔවා ඔනම ලොකු පොත් සාප්පුවක වාගේ තියනවා,විජිත යාපා,සරසවි වාගේ බලන්න,දැන් නන් ගනන් කොහොමද දන්නෙ නැ,රොට්රින්ග් නන් ටිකක් ගනන්...