Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

She90

Member
Jul 20, 2016
27
1
0
ඔය සමහරු කියන ගනන් බොරු බව ඇත්ත . මම පේරා අවුට් වුනේ 2010 දි. මම කලේ ඉලෙක්. අපේ Computer කරපු උන්ගෙන් වැඩිම පඩි ගියේ 70/=. Elect වැඩිම ගියේ 60/=. නමුත් දැන් software කම්පැනීස් වල ගාන ලක්ශ දෙක කිට්ටු වෙන්න යන බව (පැකෙජ් එක ) අහල තියෙනවා.විශේශයෙන් WSO2.
නමුත් ඉලෙක් නම් වැඩිම fresh graduate හම්බෙන්නේ CEB 115/= විතර.ඊට වැඩියෙන් ජස්ට් පාස් අවුට් උන්ට දෙන්නේ නැත. මොනම කම්පැනියක්වත්. ලොකු සහතික ක්ලාස් අරන් ආවට වැඩ කරන්න ගියාම හොදම පොරව්ල් ඔය ක්ලාස් ගහපු උන් නෙමෙයි සමහර වෙලාවට. මම දන්න ෆස්ට් ක්ලාස් පොරක් ටර්මිනේට් කලා ෆැක්ට්‍රියකින් වැඩ මදි කිය.
කම්පැනි වැඩ බලල තමයි ඉදිරිය තීරනය කරන්නේ.ඉලෙක් කරපු අය දන්නවා ඇති අපි ඉන්ඩස්ට්‍රියට වැටුනම හරි නම් ඉස්සෙල්ලා අපි සල්ලි දීල ට්‍රේන් වෙනවා වගේ සීන් එකක් තියෙන්නෙ. ඔය පොතේ හදන ගනන් ඉන්ඩාස්ට්‍රි වල නැත. ඒවා ඉගෙන ගන්නත් කල් යන්වා.(මම සොෆ්ට්වෙයාර් ගැන කියන්නේ නැ )ඉතින් එහෙව් එකෙකුට ලොකු ගානක් එනකොට ඔෆර් කරන්න ඔනෙ නෑ.
තව ඇත්ත කතාවක් කියන්නම් අවුට් වෙලත් අවුරුදු 6 ක් වෙන අපේ බැජාල හම්බුනාම කොච්චර පොර ටොක් දුන්නත් තවම ලක්ශේ පන්නගන්න බැරි වුන අය ඉන්න බව දනිමි.(දැන් කියන්න එපා තො පේරා ,මොරා අය එහෙම නෑ කියලා ) .වොටර් බොඩ්, ලෙබර් එකේ,CECඹ් එකේ සෙවය කරන අය එහමයි කියල හිතමි.

මම අයියෙ රුහුණේ අන්තිම අවුරුද්දේ ...මට පොඩ්ඩක් කියනවද සැලරි..පටන්ගන්න එකයි පස්සේ වැඩි වෙන හැටියි .... SLT, Mobitel, Dialog ...
 
heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මටත් ඔය පොස්ට් එක දැක්ක වෙලාවෙ ඉඳන් උඹට වගේම තමා. ගොඩාක් උන් පච කෙලින්නෙ. තමන්ගෙ හීන මානෙට.අර එකම එකෙක් පොස්ට් කල ඉන්ඩස්ට්‍රි එකෙ ඇත්ත තත්වෙ .

    Aurudu gaanak industry 1ke reputed company wala inna apitatane mun kiyanne..:lol::lol::lol: Ay ban mun mehema..:no::no::no: Nodanna deyak kiyala ahaganne nathuwa ramba talks denawa..:frown::frown::frown:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම අයියෙ රුහුණේ අන්තිම අවුරුද්දේ ...මට පොඩ්ඩක් කියනවද සැලරි..පටන්ගන්න එකයි පස්සේ වැඩි වෙන හැටියි .... SLT, Mobitel, Dialog ...

    රුහුනෙ වෙලත් රතු මොකද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Software Engineer,
    machang mama pvt campus degree ekak kare (very reputed for SE degree in the industry) last month out une. denata set una okkoma offers 90K ++. so mora ayata vitharak newei oya ganan lebenne. ape batch eken out wechcha un denata job walata giye okkoma above 100k. max giye 150k SE.

    :rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    Aurudu gaanak industry 1ke reputed company wala inna apitatane mun kiyanne..:lol::lol::lol: Ay ban mun mehema..:no::no::no: Nodanna deyak kiyala ahaganne nathuwa ramba talks denawa..:frown::frown::frown:

    එකන් ම බන්. ගොඩාක් උන් ඇහැව්වහම පච කෙලින්නෙ. ඇත්තම කියන්නම් මට නම් ලොකූවට එක්ස්පීරියන්ස් නැහැ මෙ ඉන්ඩස්ට්‍රි එකෙ. ඒත් එක්ස්පීරියන්ස් පොරවල් ආශ්‍රය කරනවා. සහ මම මේ ෆීල්ඩ් එක ගැන ස්ටඩි කරනවා . ඉතිං ඒ දේවල් නිසා මම දන්නවා මේ ගොඩාක් පොර ටෝක් දෙන්නෙ එක්කො තාම ඉගෙන ගන්න එකෙක් එහෙමත් නැත්තම් අවුරුද්දක් ඉන්ටර්න් හිටය එකෙක්. ඉන්ඩස්ට්‍රි එකෙ සැලකිය යුතු අත්දැකීමක් තියෙන එකෙක් ඔහොම කියන්නෙ නැහැ.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    එකන් ම බන්. ගොඩාක් උන් ඇහැව්වහම පච කෙලින්නෙ. ඇත්තම කියන්නම් මට නම් ලොකූවට එක්ස්පීරියන්ස් නැහැ මෙ ඉන්ඩස්ට්‍රි එකෙ. ඒත් එක්ස්පීරියන්ස් පොරවල් ආශ්‍රය කරනවා. සහ මම මේ ෆීල්ඩ් එක ගැන ස්ටඩි කරනවා . ඉතිං ඒ දේවල් නිසා මම දන්නවා මේ ගොඩාක් පොර ටෝක් දෙන්නෙ එක්කො තාම ඉගෙන ගන්න එකෙක් එහෙමත් නැත්තම් අවුරුද්දක් ඉන්ටර්න් හිටය එකෙක්. ඉන්ඩස්ට්‍රි එකෙ සැලකිය යුතු අත්දැකීමක් තියෙන එකෙක් ඔහොම කියන්නෙ නැහැ.

    Ow ban.. Mama dan almost 5 years me industry eke.. Danata inneth oya hema forum ekema best listed foreign company ekaka LK branch eke.. meeke un daala thiyana ewa dakkama mage bada dangaluwa.. Ay minissu mehema kiyala..
    Mee wahe wadagath topic discuss karaddi antih unta prayojanawath wena widihe info share karaganna one.. Amu pacha kelinne nathuwa..
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    My cousin is a SSE in pearson. 130K Basic. From Kelaniya uni. 7 year experience.

    Reliable fact machan :yes::yes::yes:
    That is the average salary in the industry. He might get around 150-160k with additional allowances.:):) And Pearson is a good place to work.
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    ඒ කියන්නෙ මේකෙ එවුන් මේ දාලා තියෙන සැලරි රෙන්ජ් බොරු ??
    එකෙක් දාලා තිබ්බා ඌට 90+ ඔෆර් සෙට් උනාලු ෆ්‍රෙශ් ග්‍රැඩ් වෙලත්. මොරා නෙමෙ. මොරා කම්පියුටර් ඉංජිනියරින්ග් කොහොමද මචං ? උන්ට තමා මන් හිතන්නෙ වැඩිම හම්බ වෙන්නෙ .

    wadima hambawenawa kiyala kiyanna ba machan.. mehemai industry eka hungak wenas.. mage yaluwek work karanawa CMS eke miniha degree eka kare IIT harida.. man ta 2yrs xp thibba interview yanakota.. un aduma tharame muge degree ekawath balala na bn.. onna o kai aththa thathwe.. mageth kisimama interview ekaka jst file eka aran potha peralanawa wage baluwata qualifications passe pannanne na bn.. methana athine senior engs, tech leads la ehema oya kattiyama kiyannako interview yanakota degree eka oya kattiyage lokuwata baluwada kiyala.. reality eka hungak wenas bn.. ape company eke wada karanawa customer supportive office - IT eke Msc eka complete karapu girl kenek, NSBM eke CS last yr passout una batch eke 1st class gaththa ekek and 2nd upper gaththa ekek.. un ekkama ema salary ekatama NAITA eke diploma karapu thawa kollo thun denek work karanawa.. hithapallako ithin tharama.. aaa thawa BIT external karapu ekekuth oya gode innawa.. kattiyatama ekama salary. punchi punchi wenas weem thiyenne.. rs. 3000 ,4000 wage wenas weem.. onna o kai aththa thathwe.. coding bari nam talent eka nathi nam mona redda thibbath wadak na.. coding puluwan nam talent eka thiyanawanam yanna puluwan e th oya kiyana wihilu salary walata yanna ba machan... me industry eka puduma dukak.. danno danithi oya degree still karana lamai uda pannata api mehe karanne api arahe karanne kiyala industry ekata aawama hamogena hulan bahala sama thathweta enawa.. hethuwa me ka maha kalakanni field ekak.. thiyana pressure eka danne inna minissu witharai bn...
    :oo::oo:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Sirawata machan. Interview eka karana gaman mage file eka baluwe wath na.
    Iwara wela file eka pennala ekek ahuwa meka balanawada kiyala. :baffled::lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Reliable fact machan :yes::yes::yes:
    That is the average salary in the industry. He might get around 150-160k with additional allowances.:):) And Pearson is a good place to work.

    Don't know exactly how much is he getting. :P
    But yeah I think that is the average salary in the industry. However there are people getting over 200k basic in the industry. Specially in security & networking.
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Don't know exactly how much is he getting. :P
    But yeah I think that is the average salary in the industry. However there are people getting over 200k basic in the industry. Specially in security & networking.

    Yeah true, I wouldn't say this is the best you can get for 7 years. Am getting something above this even though having only 5 years of experiences as a PM.. But this is some good indication of the real figures..
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    wadima hambawenawa kiyala kiyanna ba machan.. mehemai industry eka hungak wenas.. mage yaluwek work karanawa CMS eke miniha degree eka kare IIT harida.. man ta 2yrs xp thibba interview yanakota.. un aduma tharame muge degree ekawath balala na bn.. onna o kai aththa thathwe.. mageth kisimama interview ekaka jst file eka aran potha peralanawa wage baluwata qualifications passe pannanne na bn.. methana athine senior engs, tech leads la ehema oya kattiyama kiyannako interview yanakota degree eka oya kattiyage lokuwata baluwada kiyala.. reality eka hungak wenas bn.. ape company eke wada karanawa customer supportive office - IT eke Msc eka complete karapu girl kenek, NSBM eke CS last yr passout una batch eke 1st class gaththa ekek and 2nd upper gaththa ekek.. un ekkama ema salary ekatama NAITA eke diploma karapu thawa kollo thun denek work karanawa.. hithapallako ithin tharama.. aaa thawa BIT external karapu ekekuth oya gode innawa.. kattiyatama ekama salary. punchi punchi wenas weem thiyenne.. rs. 3000 ,4000 wage wenas weem.. onna o kai aththa thathwe.. coding bari nam talent eka nathi nam mona redda thibbath wadak na.. coding puluwan nam talent eka thiyanawanam yanna puluwan e th oya kiyana wihilu salary walata yanna ba machan... me industry eka puduma dukak.. danno danithi oya degree still karana lamai uda pannata api mehe karanne api arahe karanne kiyala industry ekata aawama hamogena hulan bahala sama thathweta enawa.. hethuwa me ka maha kalakanni field ekak.. thiyana pressure eka danne inna minissu witharai bn...
    :oo::oo:

    මචං උඹ වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා නම් මාරම වටිනවා බන්. මොකද ගොඩාක් උන්ව නොමඟ යවනවා මේ කිහිප දෙනෙක් .
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මචං උඹ වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා නම් මාරම වටිනවා බන්. මොකද ගොඩාක් උන්ව නොමඟ යවනවා මේ කිහිප දෙනෙක් .

    ඒකනන් වටි ගොඩක් අයට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කියන විදිහට ඇත්තම සැලරි වෙනස් ද ත්‍රෙඩ් එකේ දාල තියෙන ඒවට වඩා IT වල :oo: ගොඩක් IT කරන අය ඉන්න හින්ද ඒ පැත්තෙත ගැන update එකක් දාන්න පුළුවන් නං හොඳයි. language දෙක තුනක බේසික් දැනුම + project දෙක තුනක් තියෙන සාමාන්‍ය මට්ටමේ අලුත් කෙනෙක්ට අඩුම කියක් ගන්න පුලුවන්ද ? ඉගෙනගත්ත තැන අනුව වෙනස් වෙන්නේ කොහොමද එකම මට්ටමේ දැනුම තියෙන අයට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2mcvz9g.jpg

    2100j1x.jpg

    ඉන්ජිනේරු කාර්මිකයෙක් වෙන්න ඕනි කොලිෆිකේශන් මොනාද බන්.මේ උට්ටේ තියෙන එක පැහැදිලි නෑනෙ.කෙලින්ම කෝස් එක කිවුවනම් ලේසියි
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ කියන විදිහට ඇත්තම සැලරි වෙනස් ද ත්‍රෙඩ් එකේ දාල තියෙන ඒවට වඩා IT වල :oo: ගොඩක් IT කරන අය ඉන්න හින්ද ඒ පැත්තෙත ගැන update එකක් දාන්න පුළුවන් නං හොඳයි. language දෙක තුනක බේසික් දැනුම + project දෙක තුනක් තියෙන සාමාන්‍ය මට්ටමේ අලුත් කෙනෙක්ට අඩුම කියක් ගන්න පුලුවන්ද ? ඉගෙනගත්ත තැන අනුව වෙනස් වෙන්නේ කොහොමද එකම මට්ටමේ දැනුම තියෙන අයට.

    Company eka matha depend wenawa. from 30000 to 60000