Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

rclakmal

Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Software industry ekata enna inna nangila mallilla okkotama kiyanne, oya degree eka loku adalathwayak naha...Boru nokara wibaga pass unanam ara languages dannawa, me languages dannawa, owath adala naha...

    Soft skills hadaganin, kadda hadaganin, thamanta epa karapu ekek ekka ekatama wada karana hati igena ganin!

    E ethi !
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    Software industry ekata enna inna nangila mallilla okkotama kiyanne, oya degree eka loku adalathwayak naha...Boru nokara wibaga pass unanam ara languages dannawa, me languages dannawa, owath adala naha...

    Soft skills hadaganin, kadda hadaganin, thamanta epa karapu ekek ekka ekatama wada karana hati igena ganin!

    E ethi !

    :yes::yes::yes::yes::yes::yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අහ් එහෙමද මචං .ඒත් කොහොම හරි මේ කියලා තියෙන විදියට කැම්පස් එක බලලා සැලරි වැඩි වෙන්නෙ නැහැළු. කොචචර ඩිග්‍රී එක ලොකු උනත් කොඩින්ග් අමාරු එවුන් ඉන්නවාළු.

    සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් ට නම් මේක අමුතු දෙයක් නෙමෙයි
    මොකද මම ඕන තරම් දැකල තියෙනවා ලොකු ලොකු විස්සවිද්‍යාල වලින් ඇවිත් code බැරුව probation period එක වත් ගොඩ දාගන්න බැරුව හැලිලා ගිය උන්
    නම් වශයෙන් කියනවනම් උදාහරනෙකට මොරටුවේ IT ගන්න පුළුවන්
    දැන් ටික කාලෙකට කලින් batch top කියල ආව කෙල්ලෙක් මෙලෝ මලදානයක් coding බෑ..OOP basics බෑ..
    මේක කිව්වා කියල මොරටුවේ අයියල තරහ වෙන්න එපා මම මේ CSE ගැන නෙමෙයි කියන්නේ
    CSE කරපු උන්ගෙන් නම් මට මුණගැහුන උන් නම් සුපිරි වැඩ්ඩො..
     
    charmalsilva

    Member
    Nov 5, 2018
    8
    0
    0
    The best thing to be done by the fresh graduates is nothing but finding a suitable trainee job vacancy published in a good job website like https://www.dreamjobs.lk/entry-level and gaining experience at least for 1 year and then applying for an executive level job vacancies in Sri Lanka. If the graduates have several years of experience, then they will be eligible to apply for foreign jobs in https://www.dreamjobs.lk/foreign-jobs
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් ට නම් මේක අමුතු දෙයක් නෙමෙයි
    මොකද මම ඕන තරම් දැකල තියෙනවා ලොකු ලොකු විස්සවිද්‍යාල වලින් ඇවිත් code බැරුව probation period එක වත් ගොඩ දාගන්න බැරුව හැලිලා ගිය උන්
    නම් වශයෙන් කියනවනම් උදාහරනෙකට මොරටුවේ IT ගන්න පුළුවන්
    දැන් ටික කාලෙකට කලින් batch top කියල ආව කෙල්ලෙක් මෙලෝ මලදානයක් coding බෑ..OOP basics බෑ..
    මේක කිව්වා කියල මොරටුවේ අයියල තරහ වෙන්න එපා මම මේ CSE ගැන නෙමෙයි කියන්නේ
    CSE කරපු උන්ගෙන් නම් මට මුණගැහුන උන් නම් සුපිරි වැඩ්ඩො..

    :yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    Moratuwe IT & CSE thanikara wenas dekak machan. CSE thiyenne Engineering faculty eke, IT eka wenama faculty ekak... IT ekata yanna UCSC taram Z-score one nehe e nisa eeta wada weddo adui ithin.. eth hoda ewun tikakuth innawa
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් ට නම් මේක අමුතු දෙයක් නෙමෙයි
    මොකද මම ඕන තරම් දැකල තියෙනවා ලොකු ලොකු විස්සවිද්‍යාල වලින් ඇවිත් code බැරුව probation period එක වත් ගොඩ දාගන්න බැරුව හැලිලා ගිය උන්
    නම් වශයෙන් කියනවනම් උදාහරනෙකට මොරටුවේ IT ගන්න පුළුවන්
    දැන් ටික කාලෙකට කලින් batch top කියල ආව කෙල්ලෙක් මෙලෝ මලදානයක් coding බෑ..OOP basics බෑ..
    මේක කිව්වා කියල මොරටුවේ අයියල තරහ වෙන්න එපා මම මේ CSE ගැන නෙමෙයි කියන්නේ
    CSE කරපු උන්ගෙන් නම් මට මුණගැහුන උන් නම් සුපිරි වැඩ්ඩො..

    වැඩක් නෑ බං කතා කරල Moratuwa IT ගැන..ඉන්න උන් සෑහෙන ego එකකින් ඉන්නේ :lol::lol: ඉන්ටවිව් එනවා , 80 න් උඩ පඩි ඉල්ලන්. මෙලෝ ප්‍රොජෙක්ට් එක්ස්පිරියන්ස් එකක් නෑ බහුතරයකගේ..බැජ් එකක 30 ක් විතර ඇති හොදම උන්..අනික් උන් ඉතින් එන්නේ , අරුන් ලක්ෂෙට ගියානන් අපිත් ඒ ගානට යනව කියන ගොං ego එකෙන් :D වැරදියට හිතන්න එපා මමත් කියන්නේ Moratuwa CSE ගැන නෙමේ. Moratuwa IT , Moratuwa ITM නම් කොහොමත් වැඩක් නෑ..මේ ego එකයි මේ සින් එක කම්පැනිස්වලින් නැති කරන්න ඕන දෙයක්. මේ Moratuwa IT උන්ට වඩා දහස් ගුණයක් හොදවුන් ප්‍රයිවට් වලින් ගන්න පුලුවන් experience එක්කම. SLIIT NIBM දෙකෙන්.:D
     
    • Like
    Reactions: dilann

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400

    Freelancer kenek awoth Degree ekak nathuwa talant eka witharak balala select karanawada uba ? :baffled:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UCSC, මොරටුව engineering වගේ උන් ඇරුනම අනිත් රජයේ campus වලින් එන එවුන් දැක්කම හිතෙනවා මුන් AL පාස් උන හැටියේ ගත්තනම් මිට වැඩිය ගොඩක් හොඳයි කියල.තැනක හැසිරෙන්න දන්නේ නෑ, ඉංග්‍රිසි ඉස්කෝලේ කාලේ දන්න ටිකත් අමතක කරල එන්නෙ senior අයියලාගේ බන අහල. subject එකට අදාල දෙයක්වත් බෑ කොහොම විබාග පාස් උනාද දන්නේ නෑ campus එකේ.ගොඩක් උන් හැලිලා යනවා probation එකේදිම.
    SLIIT NIBM එවුන් ඊට වඩා දහස් ගුණයක් හොඳයි.ආවම වැඩේ කරනවා මනුස්සයෝ වගේ ඉන්නව්.අරුන්ගේ වැඩත් නෑ හෙන ලොකුවෙන් ඉන්නේ කයිය විතරයි අන්තරේ ගැන කියව කියව ඉන්නව :rofl::rofl:
     
    සහතික ඇත්ත බං :D:yes: ඔ්ව ගැන කතා කරල වැඩක් නෑ. අනික් ඒක තියෙන පට්ට Ego බලන්න ඔ්න.පව් කියල හිතෙනා. :P
     
    • Like
    Reactions: dilann

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    සහතික ඇත්ත බං :D:yes: ඔ්ව ගැන කතා කරල වැඩක් නෑ. අනික් ඒක තියෙන පට්ට Ego බලන්න ඔ්න.පව් කියල හිතෙනා. :P

    ay dan aluthen ena interns la, n hitagena inne chief architect la kiyala. :rolleyes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    UCSC, මොරටුව engineering වගේ උන් ඇරුනම අනිත් රජයේ campus වලින් එන එවුන් දැක්කම හිතෙනවා මුන් AL පාස් උන හැටියේ ගත්තනම් මිට වැඩිය ගොඩක් හොඳයි කියල.තැනක හැසිරෙන්න දන්නේ නෑ, ඉංග්‍රිසි ඉස්කෝලේ කාලේ දන්න ටිකත් අමතක කරල එන්නෙ senior අයියලාගේ බන අහල. subject එකට අදාල දෙයක්වත් බෑ කොහොම විබාග පාස් උනාද දන්නේ නෑ campus එකේ.ගොඩක් උන් හැලිලා යනවා probation එකේදිම.
    SLIIT NIBM එවුන් ඊට වඩා දහස් ගුණයක් හොඳයි.ආවම වැඩේ කරනවා මනුස්සයෝ වගේ ඉන්නව්.අරුන්ගේ වැඩත් නෑ හෙන ලොකුවෙන් ඉන්නේ කයිය විතරයි අන්තරේ ගැන කියව කියව ඉන්නව :rofl::rofl:

    antharen unwa kaala thiyenne. kalakanni jvp karayo campus wala wedak karanna denne nehe. moratuwe rag nathi nisa ohoma thiyenne.. rag thibbanam wedak karanna wenne nehe.
     
    johnsmithrox

    Junior member
  • Dec 13, 2018
    69
    2
    8
    UCSC un 3k awa melo rahak na. coding thiya abstraction, inheritance ath haryta be. UCSC eke standard awalak thiynwa.

    mee yakaa campus giya nati ekek ucsc ekata bana bana innawa! wena thread ekakat ohoma tamai! itin yakoo oop abstraction barinam ubee companye un mona pa*akda interview karee :rofl::rofl: interview karapu unwanee ela wanna onee :P:P:P wada bari set ekak onee facultyaka inawa average gattama UCSC udama inwa Mora CSE ekata passe :yes::yes:
     
    Last edited:
    • Haha
    Reactions: MINT_51