England cricket team ekath ekka lesi wenne naha-සංගක්කාර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    England cricket team ekath ekka lesi wenne naha-සංගක්කාර

    හොදම තුන් ඉරියව් කණ්ඩායම එංගලන්තයයි - සංගක්කාර පවසයි

    Former-Sri-Lankan-batsman-Kumar-Sangakkara-rings-the-fiver-minute-bell.jpg

    එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. වත්මන් එංගලන්ත කණ්ඩායම ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි හොදම තුන් ඉරියව් දක්ෂතාවයන් ගෙන් හෙඹි කණ්ඩායම බවයි සංගක්කාර මෙහිදී සදහන් කර සිටියේ.

    එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට වැඩි වාසි තිබෙනවා. ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොදම එක්දින කණ්ඩායමයි, නමුත් ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයෙයි. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පාලනය තමන් සතු කර ගැනීමට නම් හොදින් දක්ෂතා අතරට පැමිණිය යුතු යැයි ඔහු සදහන් කර සිටියා.

    පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමටත්, ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේදී තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

    මේ වසරේදී එංගලන්ත කණ්ඩායම ඉන්දියාව හා පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියන් ජය ගැනීමට සමත් වුනා.

    " මම හිතන්නේ එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වේවි. මන්ද එංගලන්ත කණ්ඩායමට ඕනෑම තත්ත්වයකට අනුගතවීමට හැකියාව තිබෙනවා වගේම ඔවුන් සතුව හොද පිතිකරණ බල ඇණියක් තිබෙනවා. එය අංක 10 දක්වාම විහිදෙනවා. ඔවුන් කිසිදු අවස්ථාවක කණ්ඩායමේ පිතිකරණ අංශය වෙනස් කිරීමක් කර නැහැ. එය 2019 ලෝක කුසලාන තරගාවලියට හොද අඩිතාලමක්. එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ඇලෙස්ටයාර් කුක් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරගාවලිය මෙයයි. එම පුරප්පාඩුව පිරවීමට එන්නේ නවක ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවට එය හොද අවස්ථාවක්" යැයි සංගක්කාර මෙහිදී සදහන් කර සිටියා.

    ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ඕනෑම කණ්ඩායමක් මුහුණ දෙන අභියෝගය තමයි දඟ පන්දු යවන්නන්. එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණ දුන්නාට වඩා හොදින් ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවුවහොත් එය තීරණාත්මක සාධකයක් වනු ඇති. මන්ද එංගලන්ත දඟ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට අදිල් රෂිඩ් සහ මොඊන් අලී සිටිනවා. විශේෂයෙන් අදීල් රෂිඩ් ශ්‍රී ලංකාවේ තණ තීරුවල දක්ෂතාවයන් දක්වනු ඇති. නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් හා රංගන හේරත් මත වැඩි වගකීමක් තිබෙනවා. පළමු ඉනිමේදී වැඩි වාසි අත්කර ගැනීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම බවයි ශ්‍රී ලංකා හිටපු නායකයා සදහන් කර සිටියේ.

    (Cricinfo.com)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාව ප්‍රභල අභියෝගයක් වේවි... ස්පිනර්ස්ලා වැඩ පෙන්නාවි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Sanga is aBIG fat FUCKER
    He and Mahela are the main culprits for the cricket bankruptcy.
    When they are in peak left the team without waiting for second generation.
    Then they played all over the world for another 1 plus year to earn.

    They purposely left the team to avoid agreements. So then they can play any leagues without any borders.

    We HATE both of them
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    යුද්දේ කාලෙත් ඔහොම උන් හිටියා.දිනන්න බැහැ කොහොමත්,LTTE කාරයෝ කොලබ කුඩේ කුඩු කර‍යි කියලා බය කරා මුන් වගේ උන්..:rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Sangakkarawa nam rate minissunta epaa wegana enne. Arnold ta thiyena thanawth okata nathi wenna lagai.

    2014 t20 ෆයිනල් එකේදී ප්‍රේදික්ෂන් දැම්මේ ඉන්දියාව 87% දිනනවා කියල.. අර්නෝල්ඩ් තම කිවේ 13% කියන්නෙත් දිනන්න තියෙන සම්භාවිතාවක් කියල...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    මූ ඕන එකටයි එපා එකටයි හොට දාන්න එන්නේ මුදලාලි ටෝක් දාගෙන... පුකට ගහල පන්නන්න ඕනේ...
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.

    ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sanga is aBIG fat FUCKER
    He and Mahela are the main culprits for the cricket bankruptcy.
    When they are in peak left the team without waiting for second generation.
    Then they played all over the world for another 1 plus year to earn.

    They purposely left the team to avoid agreements. So then they can play any leagues without any borders.

    We HATE both of them
    තවත් හිටියනං කියයි මේ නාකි ඩබල ඊළඟ ලෝක කුසලානේ ගහන්නෙත් නෑලු පෙරේතකමට එල්ලිලා ඉන්නවා අලුත් උන්ට චාන්ස් දෙන්නේ නෑ ඉතින් උන් හැදෙන්නේ කොහොමද දැන් හිටිය ඇති පලයල්ලා කියල :rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සංගා මොනා කිව්වත් ටෙස්ට් සීරිස් එක දිනනවා
    හේරා හන්දා ,හේරත් ගිය දවසක බලපන්කො ටෙස්ට් ටීම් එකටත් බඩු සෙට් වෙන හැටි
    දිල්රුවන්ට තනියෙන් අදින්න බෑ ,අකිල තවම පොඩි වැඩියි
    ලංකාවේදී නම් ඕනා ටීම් එකකට ගහයි ,හැබැයි ග්‍රීන් පිච් එකක් හම්බ වුන ගමන් අපේ එවුන් කොර
    ලඟදි තිබ්බ සීරිස් වලින් ඉන්දියාවට විතරයි නේ නේ කෑවේ ,ඒක නම් කෑවා ඇති වෙන්න
    ඒ කෑවෙත් ලංකාවේ ක්‍රිකට් බෝඩ් turn නොවෙන පිච් හදන්න ඉන්දියාවේ බෝඩ් එකේ එවුන් සල්ලි දුන්න හන්දා
    කියන්නේ බොරු කියල හිතෙනවා නම් Aljaseera එකෙන් cricket fraud ගැන කරපු documentary එකක් තියෙනවා එක බලපං
    එකේ හෙට බුකි කාරයෝ හෙට ඉන්ද්දා පටන් ගන්න england tour එක ගැනත් කතා වෙනවා
    දවස් 4න් මැච් එක ඉවර වෙන්න turn වෙන්න පිච් හදනවලු
    මුලින්ම තියෙන්නේ ODI ටික නේ මේ සීරිස් එකේ එක ටික කාල down වෙලා crowd එක
    ඊට පස්සේ තියෙන Test tour එක දින්නම ආයේ වසන්තය අවා කියල උඩ පයින්න ගන්නවා
    ඊට පස්සේ ආයෙ සෙට් වෙන tour එකේ අපහු කවම අයේ අපේ එවුන්ට බයින්න ගන්නවා
    මේක දැන් නිකන් එකම routine එකක් වෙලා ඉවරයි
    ලෝක කුසලානයක අඩුම තරමේ semi එකකට වත් ඒවි කියල හිතන් බෑ

    මෙන්න තියෙනවා AlJazeera එකෙන් කරපු documentary එක
    කැමති එවුන් බලපන් ,ඔකේ තියෙනවා ලංකාවේ සීන් ටිකත් ලස්සනට
    Cricket's Match Fixers - Al Jazeera Investigations - YouTube
     
    • Like
    Reactions: thilan_perera

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150

    :yes::yes::yes::yes::yes::yes:
    ODI 4-1 ENG
    T20 ENG
    Test 3-0 Sri Lanka
     
    • Like
    Reactions: RaZor_911

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    Sri Lanka team eka goda ganna inna pradanama eka rangana herath witarai. itin uta anith hema ekekgema supprot ekak hambunoth win karanna puluwan
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.

    ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.

    ai sanga ge lokui da... ane palayan miniho yanna...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තවත් හිටියනං කියයි මේ නාකි ඩබල ඊළඟ ලෝක කුසලානේ ගහන්නෙත් නෑලු පෙරේතකමට එල්ලිලා ඉන්නවා අලුත් උන්ට චාන්ස් දෙන්නේ නෑ ඉතින් උන් හැදෙන්නේ කොහොමද දැන් හිටිය ඇති පලයල්ලා කියල :rofl:

    සනත්ට ඔය චෝදනාව ආවේ පොලිටික්ස් කරද්දි ස්කොඩ් එකට පැන පැන ෆෝම් එකෙත් නැතුව හිටිය නිසානේ...
    මේ දෙන්නට සමහරු බනින්නේ ටීම් එකෙන් දැන්ම යන්න එපා කියලා එයාලා හොඳටම පෆෝම් කරන වෙලාවෙදි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමනේ... පෆෝම් කරන කෙනා නොකරපු කෙනා එක්ක කම්පෙයාර් කරන එක වැරදිනේ...

    මහේලට වඩා සංගා ගැන හුඟක් අයට අවුල. සමහරුනම් නම්බර් 3 පොසිෂන් එක එයා යනකම් අතෑරියේ නෑ කියලත් අවුල. ඒක නම් තනිකර ටීම් එකේ අවශ්‍යතාවය කෝච් හඳුනාගන්න විදියටනේ වෙන්න ඕනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සනත්ට ඔය චෝදනාව ආවේ පොලිටික්ස් කරද්දි ස්කොඩ් එකට පැන පැන ෆෝම් එකෙත් නැතුව හිටිය නිසානේ...
    මේ දෙන්නට සමහරු බනින්නේ ටීම් එකෙන් දැන්ම යන්න එපා කියලා එයාලා හොඳටම පෆෝම් කරන වෙලාවෙදි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමනේ... පෆෝම් කරන කෙනා නොකරපු කෙනා එක්ක කම්පෙයාර් කරන එක වැරදිනේ...

    මහේලට වඩා සංගා ගැන හුඟක් අයට අවුල. සමහරුනම් නම්බර් 3 පොසිෂන් එක එයා යනකම් අතෑරියේ නෑ කියලත් අවුල. ඒක නම් තනිකර ටීම් එකේ අවශ්‍යතාවය කෝච් හඳුනාගන්න විදියටනේ වෙන්න ඕනේ..
    ඕනෙම ටීම් එකක් සැලසුම් හදන්නේ ලෝක කුසලානේ බලාගෙන නෙව. නැතුව මේ ගහල මාසයක් ගියාම අමතක වෙන එදාවේල ODI සිරිස් නෙවේ නෙ බලන්න ඕනේ. ඒ දෙන්න 2019 ලෝක කුසලානේ ගහන්නේ නෑ කියල ස්ථිරව තීරනෙකට ඇවිත් නං හිටියේ තවත් අවුරුද්දක් හරි දෙකක් ගහල අතරමගදී දාල ගියා නං අපිමයි උන්ට බනින්නේ අලුත් එකෙක්ට හැදෙන්න දුන්නේ නෑ දැන් ලෝක කුසලානෙට තව පොඩි කාලයයි තියෙන්නේ අලුත් එකෙක් ඇවිත් මේ මාස ගානෙන් කොහොමද අංක 3 හරි 4 හරි ස්ථාවර වෙන්නේ, 2019 ලෝක කුසලානේ පැරදුනොත් මුන් දෙන්න තමා වගකියන්න ඕනේ කියල. ෆේස්බුක් එකේ පේජ් කාරයෝ පෝස්ට් හදන හැටි මට මැවිලා පේනවා ඔය ගැන :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    යකෝ එහෙනම් දැනටම මැච් FIX වෙලා ඉවරද බුකි සැට් එක එකතු වෙලා... ඒ කියන්නේ අපි බලන්නේ උන්ගේ ස්ක්‍රිප්ට් එකක්ද ?
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ එහෙනම් දැනටම මැච් FIX වෙලා ඉවරද බුකි සැට් එක එකතු වෙලා... ඒ කියන්නේ අපි බලන්නේ උන්ගේ ස්ක්‍රිප්ට් එකක්ද ?
    :yes::yes: