England cricket team ekath ekka lesi wenne naha-සංගක්කාර

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.

    ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.

    :yes::yes::yes::yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ape unge fielding honda wela moral pita innawanam dinanna puluwan. fielding hondatama tiyenawanam godak match dinanawa. ape unge talent eke awulak na.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් ඇත්ත මෙක නෙමෙයිද? අනිවා අපි වැටිලා ඉන්නේ එවගෙම ඉංගලන්තය කියන්නේ හොදම කණ්ඩායමක්. සංගා මහෙල විශාල සෙවයක් කරපු ක්‍රිඩකයෝ ඉතින් පොඩ්ඩක් ඉවසපන් අපි අයෙත් නැගිටිනකල්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    යකෝ එහෙනම් දැනටම මැච් FIX වෙලා ඉවරද බුකි සැට් එක එකතු වෙලා... ඒ කියන්නේ අපි බලන්නේ උන්ගේ ස්ක්‍රිප්ට් එකක්ද ?

    :D :D :D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    අපිත් අෆ්ගන් උන්ට පෑරදුනා සන්ගෝ..
    ලෝක කුසලානේ එහේ තිබුනට, මේ මෑච් තියෙන්නේ මේහේ.
    අනික සන්ගගේ, මහේලගේ හුරතලත් නෑ, දුවන්න පුරුදුවෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕනෙම ටීම් එකක් සැලසුම් හදන්නේ ලෝක කුසලානේ බලාගෙන නෙව. නැතුව මේ ගහල මාසයක් ගියාම අමතක වෙන එදාවේල ODI සිරිස් නෙවේ නෙ බලන්න ඕනේ. ඒ දෙන්න 2019 ලෝක කුසලානේ ගහන්නේ නෑ කියල ස්ථිරව තීරනෙකට ඇවිත් නං හිටියේ තවත් අවුරුද්දක් හරි දෙකක් ගහල අතරමගදී දාල ගියා නං අපිමයි උන්ට බනින්නේ අලුත් එකෙක්ට හැදෙන්න දුන්නේ නෑ දැන් ලෝක කුසලානෙට තව පොඩි කාලයයි තියෙන්නේ අලුත් එකෙක් ඇවිත් මේ මාස ගානෙන් කොහොමද අංක 3 හරි 4 හරි ස්ථාවර වෙන්නේ, 2019 ලෝක කුසලානේ පැරදුනොත් මුන් දෙන්න තමා වගකියන්න ඕනේ කියල. ෆේස්බුක් එකේ පේජ් කාරයෝ පෝස්ට් හදන හැටි මට මැවිලා පේනවා ඔය ගැන :D
    ඉස්සර පේජ් කාරයෝ කියපු විදියට ඇන්ජලෝ ලොකු කරගෙන ඉඳලා උන දෙයක් නෑනේ. වර්ල්ඩ් කප් ගැන හිතන්න ඕනේ දැන් නෙවෙයිනේ බන්. ගිය සැරේ ඉවර උනාමනේ... හුඟක් අය ඉල්ලුවේ අලුත්ම ටීම් එකක් නිසා පදනමක් හදාගන්නකම් සංගට තව අවුරුද්දක් ඉන්න කියලා කිව්වේ මතක හැටියට... ඒකට බෑ කියපු එක ගැන සංගට බනින්න දෙයක් නෑ.. හැබැයි හුඟක් අය එයාට තිබ්බ රෙස්පෙක්ට් එක අඩුකලා ඒ වැඩේ නිසා.. ඒ නිසාම සංගව ක්‍රිටිසයිස් කරන්න ගත්තා ආෆ්ටර් ක්‍රිකට් වැඩ වලටත්. ඒක ඉතින් අපිට වළක්වන්න බෑ. මිනිස්සු බලාපොරොත්තු උන දේ ක්‍රිකට් කෝච්ගේ ඉඳන් ඉහළට හැමෝම ඉල්ලපු දෙයක්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගියසැරේ ඉවරවුනාම තමා හිතන්න ඕනේ ඒකනේ කියන්නේ සංගක්කාර මහේල ගියසැරේ ලෝක කුසලානේ ඉවරවුන ගමන් අනාගතේ ගැන හිතල අයින්වුන එක හරි කියල. අපේ මිනිස්සු නෙ මේ එදාවේල ක්‍රිකට් බලාගෙන නෑ නෑ තව පොඩ්ඩක් ඉන්න තිබුන අනං මනං කියන්නේ. දිල්ශාන් ටික කාලයක් හිටිය මොකද්ද උනේ වෙනසක් උනාද නෑනේ, අදටත් හරිහමන් ඔපනර් කෙනෙක් නෑ. සංගක්කාර අවුරුද්දක් හිටියත් ඔච්චරයි වෙනසක් නෑ. ගිය ගමන් ආයෙත් ඔය ප්‍රශ්නේ එනව.

    අනිත් එක ටීම් එකේ බැට්ස්මන්ල හයයි ගහන්නේ හත ඕල්රවුන්ඩර්. ඕකෙන් ඩිල්ෂාන්, මැතිව්ස් චන්දිමාල් තුනක් ගත්තම ඉතුරු තුනෙන් සංග මහේල දෙකක් ගන්නව. අලුත් එකෙක්ට තියෙන්නේ එකයි. ඔය එකට අලුත් එවුන් දාල ටීම් එකක් හදන්න පුලුවන්ද මම අහන්නේ. අපේ උන් ඔහේ කියනවා නෑ නෑ එයාල තව ටිකක් හිටියනං අලුත් කෙනෙක් හදාගන්න තිබුන කියල. හදන්න අලුත් උන් දාන්න ටීම් එකේ ඉඩ තියෙන්න එපැයි මොකෝ ටීම් එකේ පහලවක් විතර ගහන්න බෑ නෙ. අංක තුනට අලුත් එකෙක් හදාගන්න ඕනෙනං උට අංක තුන ගහන්න දෙන්න ඕනේ. සංගක්කාර තුන ගහන ගමන් තුනට අලුත් උන් හදන්නේ කොහොමද. එහෙනං ඌව පස්සට දාන්න වෙනවා. එතකොට පස්සහ දැනට ගහන උන්ට මොකෝ වෙන්නේ. අවුලක් නෙ. ඒ අවුල නොවෙන්න තමා ඒ මිනිස්සු මොලේ කල්පනා කරලා හරි තීරණේ ගත්තේ. අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වඩා ඒ මිනිස්සුන්ට දුර පේනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගියසැරේ ඉවරවුනාම තමා හිතන්න ඕනේ ඒකනේ කියන්නේ සංගක්කාර මහේල ගියසැරේ
    .....

    .
    .
    වෙනසක් විතර ගහන්න බෑ නෙ. අංක තුනට අලුත් එකෙක් හදාගන්න ඕනෙනං උට අංක වඩා ඒ මිනිස්සුන්ට දුර පේනව.

    උඹ ඔය ක්ියන්නේ මම කියන එකමනේ...
    ප්‍රෙක්ෂකයොන්ට වඩා දුර ප්‍රොෆෙශනල්ප්ලේයර්ස්ලට පේනවා...

    ඉතින් ප්‍රේක්ෂකයෝ ආදරේ කරන්නේ එයාගේ හැගීම් වලටට්ළි වෙන කෙනාට.
    ඒක නිසා ප්‍රේක්ෂකයොන්ගේ ආදරේ අඩුවෙන් දෙනකොට රෙස්පෙක්ට් අඩු කරන්කොට හාඩ් ෆැන්ලා දුක් වෙන්න ඕනේ නෑ. කිපෙන්න ඕනේ නෑ කියල මම කියන්නේ :yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.

    ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.

    mn nm hithnne sanga kiyla thiyena eke waraddak na.
    oya wena adala nathi prasna walata itn adala nathi topic ekakadi hari banina eka ape unge puruddakne..

    2014 t20 ෆයිනල් එකේදී ප්‍රේදික්ෂන් දැම්මේ ඉන්දියාව 87% දිනනවා කියල.. අර්නෝල්ඩ් තම කිවේ 13% කියන්නෙත් දිනන්න තියෙන සම්භාවිතාවක් කියල...

    arnold itn ekenma SL team eka win percentage eka 1% kiwwath ekatath oo bid karai ape team ekata..
    oo e athin sira ekek..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ ඔය ක්ියන්නේ මම කියන එකමනේ...
    ප්‍රෙක්ෂකයොන්ට වඩා දුර ප්‍රොෆෙශනල්ප්ලේයර්ස්ලට පේනවා...

    ඉතින් ප්‍රේක්ෂකයෝ ආදරේ කරන්නේ එයාගේ හැගීම් වලටට්ළි වෙන කෙනාට.
    ඒක නිසා ප්‍රේක්ෂකයොන්ගේ ආදරේ අඩුවෙන් දෙනකොට රෙස්පෙක්ට් අඩු කරන්කොට හාඩ් ෆැන්ලා දුක් වෙන්න ඕනේ නෑ. කිපෙන්න ඕනේ නෑ කියල මම කියන්නේ :yes:
    ඒකනේ ප්‍රේක්ෂකයෝ සතුටු කරන්න හරි අමාරුයි මොකක් කරත් බනින සෙට් එකක් ඉන්නව. කොහොමත් ඔය මිනිස්සු අපි කියන ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ මම හිතන්නෙ මාධ්‍ය වලටවත් වැඩිය එන්නේ නැත්තේ ඒකනේ උන් පුළුවන් කාලේ ක්‍රිකට් ගැහුවා බැරි කාලේ වෙන බිස්නස් එකක් කරා අපි මෙහෙ රණ්ඩු වෙනවා
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.

    ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    maru kala

    ඒකනේ ප්‍රේක්ෂකයෝ සතුටු කරන්න හරි අමාරුයි මොකක් කරත් බනින සෙට් එකක් ඉන්නව. කොහොමත් ඔය මිනිස්සු අපි කියන ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ මම හිතන්නෙ මාධ්‍ය වලටවත් වැඩිය එන්නේ නැත්තේ ඒකනේ උන් පුළුවන් කාලේ ක්‍රිකට් ගැහුවා බැරි කාලේ වෙන බිස්නස් එකක් කරා අපි මෙහෙ රණ්ඩු වෙනවා
    අපි මෙහෙ රණ්ඩු වෙනවා කියලා හිතන්න එපා.. අපි කියන ඒවා අවලංගුයි කියලා කියන්නත් එපා...
    අර තිලංග වේසා බල්ලා ගැන මට පුදුම තරහක් එන්නේ. අද හිරු නිව්ස් වලට අයි.සී.සියේ පරීක්ෂණ වලදි අපෙ රට අන්ත දූෂිත ක්‍රිකට් පාවාදෙන්නන්ගේන් පිරිලා ටෙස්ට් වරම් නැති වෙන තැනට භයානක අඩියක කිව්වා..

    මැතිව්ස් කියන පයන්නා එක්ක සෙට් වෙලා කරන්නේ ඕක තමා කියලා කියන කොට, උගේ ආබධ වීම්, ටොස් සිලෙක්ෂන් වගෙම අපෙ ටීම් එකේඋන්ගේ සමහර ෆීල්ඩින්ග්, රනවුට් පට්ට සැකයි කියනකොට, තිලංග බුකියෙක් සහ උගේ ආයතන වල ක්‍රිකට් ඔට්ටු අල්ලනව කියනකොට සමහරු ඒවා ගණන් ගත්තෙම නෑ...

    ප්‍රොෆේෂනල් ප්ලේයර්ල ප්‍රේක්ෂකයා ට වඩා පට්ට බුද්ධිමත් තාක්ෂණික කරුණු වලට. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ප්‍රේක්ෂකයා පට්ට මෝඩයෙක් සහ උගේ අදහස් අවඥාවෙන් බැහැර කල යුතුයි කියලා. ඒ අයගේ අදහස් සලකලා බලන්නත් ඕනේ.
    ප්ලේයර් මැනෙජර්ස්ලා ගැනත් යම් සැක සංකා මතු වෙලා තියෙන නිසා... කිසිවෙකුත් වන්දනාමාන නොකල යුතුයි.

    ශික්. මම කවදාවත් හිතුවේ නෑ ලංකාව ෆික්ස් කරන තැනකට එයි කියලා. වල් පාහර බල්ලො පරිපාලනයෙන් අයින් කරන්න කොන්දක් නැතිකම. :growl::growl::(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මහත්මා ගතිගුන තියෙන අයෙක් කියනවනෙ ඔය සංගක්කාර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මෙහෙ රණ්ඩු වෙනවා කියලා හිතන්න එපා.. අපි කියන ඒවා අවලංගුයි කියලා කියන්නත් එපා...
    අර තිලංග වේසා බල්ලා ගැන මට පුදුම තරහක් එන්නේ. අද හිරු නිව්ස් වලට අයි.සී.සියේ පරීක්ෂණ වලදි අපෙ රට අන්ත දූෂිත ක්‍රිකට් පාවාදෙන්නන්ගේන් පිරිලා ටෙස්ට් වරම් නැති වෙන තැනට භයානක අඩියක කිව්වා..

    මැතිව්ස් කියන පයන්නා එක්ක සෙට් වෙලා කරන්නේ ඕක තමා කියලා කියන කොට, උගේ ආබධ වීම්, ටොස් සිලෙක්ෂන් වගෙම අපෙ ටීම් එකේඋන්ගේ සමහර ෆීල්ඩින්ග්, රනවුට් පට්ට සැකයි කියනකොට, තිලංග බුකියෙක් සහ උගේ ආයතන වල ක්‍රිකට් ඔට්ටු අල්ලනව කියනකොට සමහරු ඒවා ගණන් ගත්තෙම නෑ...

    ප්‍රේක්ෂකයා ප්‍රොෆේෂනල් ප්ලේයර්ලට වඩා පට්ට බුද්ධිමත් තාක්ෂණික කරුණු වලට. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ප්‍රේක්ෂකයා පට්ට මෝඩයෙක් සහ උගේ අදහස් අවඥාවෙන් බැහැර කල යුතුයි කියලා. ඒ අයගේ අදහස් සලකලා බලන්නත් ඕනේ.
    ප්ලේයර් මැනෙජර්ස්ලා ගැනත් යම් සැක සංකා මතු වෙලා තියෙන නිසා... කිසිවෙකුත් වන්දනාමාන නොකල යුතුයි.

    ශික්. මම කවදාවත් හිතුවේ නෑ ලංකාව ෆික්ස් කරන තැනකට එයි කියලා. වල් පාහර බල්ලො පරිපාලනයෙන් අයින් කරන්න කොන්දක් නැතිකම. :growl::growl::(:(:(:(:(:(:(:(:(:(:(:(
    මොකෙක්හරි ෆික්සින් වලට සම්බන්ධ නං කිසි සමාවක් නං දෙන්න හොඳ නෑ ගහල පන්නන්න ඕනේ රටෙනුත්. :yes: බලමු මොකක් ගැනද මේ කියන්නේ කියල, කිසි විස්තරයක් තාම හරියට දන්නේ නෑ නෙ අපි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකෙක්හරි ෆික්සින් වලට සම්බන්ධ නං කිසි සමාවක් නං දෙන්න හොඳ නෑ ගහල පන්නන්න ඕනේ රටෙනුත්. :yes: බලමු මොකක් ගැනද මේ කියන්නේ කියල, කිසි විස්තරයක් තාම හරියට දන්නේ නෑ නෙ අපි.

    me sare nam hanganna wena ekak nea kiyala hithenawa. balamu.