බලපං මේකට කමෙන්ට් දාල දාලා තියන උන්. සංගා කියල තියන තියනදේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දීලා උන්ගෙ opinion එක කියනවා වෙනුවට සංගාට බැනලා.
ඕක ඉතින් ගොඩක් සිංහල උන්ගේ හැටියක් තමා. කවුරු හරි අදහසක් ඉදිරිපත් කළොත් ඒ අදහසට තමන් එකඟ නැත්නම් කරන්න දන්නෙ පුද්ගලිකව මඩ ගහන එක නැතුව තමන් එම අදහසට එකඟ නොවෙන්නේ ඇයි කියල කරුණු පෙන්වා දෙන එක නෙමෙයි.





