English අලුත් NIC ගැන

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    English අලුත් Id එකක් නැති වෙලා ආයෙත් අලුත් එකක් හැදුවොත් අලුත් id number එකක් ද හම්බෙන්නෙ ?
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    570746.jpg

    nice dog
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    නම්බරේ චුට්ටක් විතර වෙනවා වෙලා අංක 12ක නම්බර් එකක් තියෙන අයිඩෙන්ටිටි කාඩ් එකක් හම්බ වෙන්නේ. පරණ අංකෙත් පැත්තකින් සදහන් වෙනවා.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Loku wenasak wen na. Ube prasneth lokuwata pahadili nam na. Parana id eka thibila aluth ekak gannawa nam V nathi wela mulata 19a enawa uba 1900a ganan wala ipaduna kenek nisa. Aluth ekak thibila nathi wela aye ekak gaththoth aluth id nu eka 19n pata aran thibba nu ekamai thiyenne.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,954
    13,870
    113
    126
    Hogwarts
    English අලුත් Id එකක් නැති වෙලා ආයෙත් අලුත් එකක් හැදුවොත් අලුත් id number එකක් ද හම්බෙන්නෙ ?
    Pissuda bola.. uba hituwada nikan kadekata ghn baduwak ganno wage ona ona welawata id number change kran puluwan kiala. Same id number ekama tama denne