English ඇන්ඩ් ‍යක්ක පුත්තු

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය හාන්සි වෙලා ලෝඩ් pakir වගේ ප්‍රශ්න අහන ඒකත් පේන්න බැරි එකෙක් තමා..
    මොකෙක්ව හරි ඉන්ටවිව් එකට අල්ලගෙන
    ඌට වඩා මූ උගේ බිස්නස් එක ගැන දන්නවා වගේ ටෝක් දෙන්නේ පම්කය..
    කකුලක් උඩ කකුල දාගෙන ඉන්න හැටි බලපන්.. ෂුවර් අඩු කුලේ එකෙක්..
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Ehe indan mehe unta success wenna lectures dena godak un yakka puttu tamai. Civilized, educated un hari podday inne. katawat nokiyapu kata ahana muge fan base ekatama hariyana ekek. E kaale, alutin ena podi kollo motivate kara kara padi late karapu contractor aiya kenek wagea.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    me wage speaking style thiyena un godak patta kapati dial. ubata arala yanakam ubawath danne na.
    සිරා බං. 😅 පොරගෙ පෙනුමයි, attitude එකයිත් ඒ කපටියොන්ගේ Speaking Style එකටම ගැලපෙනවා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,140
    113
    Danne na ban. Dakketh adayi.
    අද වාහන 04 ට මාසෙට ඉන්ෂුවරන්ස් එක ලක්ෂ 40කට වැඩිය ගෙවනවා.
    $ 200 තියන් ලංකාවෙන් ඇවිත් ලොකක්ප්‍රකට yellow wigglesගේ Sydny වල දැක්කම පිස්සු හැදෙන ගෙදර සල්ලි වලට ගත් සේවකයන් 1000 ට වඩා ඉන්න අනූ…………..