English ඉගෙන ගන්න ඔනේ උන් එන්න​

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    ඉස්සෙල්ලම කියන්න ඔනෙ මන් මහා ලොකු ඉංග්‍රීසි ගුරෙක් නොවන බව​.මාත් උබලවගේම සාමන්‍ය මිනිහෙක්.මංනම් ඉංග්‍ර්‍රීසි ඉගෙන ගත්තේ මගේම ඔනකමින් & මගේ ඉස්කොලේ ගුරුවරුන්ගේ උදව්වෙන්.6 ඉදන් English Medium කරපු පිහිටෙන් තමා.දැන් ඉතින් කියපන් ඒක ලොකු කමක් කියල​.එහෙම රෙද්දක් නැ යකො.එවගෙ ඉන්නෙත් ලමයි.හිටියෙත් ලමයි. ​.එ කියන්නෙ මැරීගෙන Tutorial/lessons කියවල එහෙම නෙවයි.ඔය දෙන වැඩ ටික කරලයි;) TV Series/Films;) බලලයි.

    ඉතින් මන් දන්න දෙවල් දන්නෙ නැති උන් එක බෙදාගන්න හිතුවා..මුලින්ම කියන්න ඔනෙ මේ thread එකේ පුලුවන් තරන් English වලින් විතරක් පොස්ට් දාපන්.වැරදි වැරදි තමා හැම එකාම ඉගෙන ගන්නෙ.ඔය පොශ් වෙලා ඉන්න පරයොත්:lol: ඒ කාලෙ ඔහොම තමා දැන් කීවෙ නැති උනාට:lol:​.

    මේක මන් පටන් ගත්තට මේක මගේ thread එකක් නෙවෙයි.:cool:කැමති කෙනෙක්ට කැමති දෙයක් කියල දෙන්න,වැරදි හදන්න පුලුවන්.මගෙ වැරද්දක් දැක්කත් එවත් හදපන්.මටත් අකුරු වරදී:nerd:...​

    :growl:ගොන්නු වගෙ අදාල නැති මගුල් මේකෙ දාල thread එකට ටහුකන්න එපා හරිය:frown:.බැනගන්නවනම් ඒකත් කඩ්ඩෙන් බැනපන්.

    මුල අකුරු එහෙම කියල දෙන්න ඕනෙ නැනේ.පටන් ගමු Job Interview එකකට ගිහින් අහන ප්‍රධාන ප්‍රශ්න සෙට් එකෙන් 3කින්.
    ප්‍රශ්නෙ තේරෙන්නෙ නැති උනාත කමක් නැ.තේරෙන විදිහට Reply එක දාපන්.

    දවස් 3-4කට වගේ පස්සෙ මන් උබලගෙ වැරදි එහෙම හදලා එහෙම ප්‍රශ්න් ඇහුවම දෙන්න පුලුවන් හොදම උත්තර ටික දාන්නම්.ඒ විදිහට දිගටම කරගෙන යමු.

    අදහස්,උදහස්,යෝජනා චෝදනා වලට open.ඒවත් දාපන්.කඩ්ඩෙන්.

    1)Tell me about yourself.
    2)What do you think is your greatest weakness?
    3)Where do you see yourself in 5 years?

    1) First of all i would like to thank you for giving me this chance. I am JScofield. I am from colombo. I completed my schooling at ________ college. I gratuated with a Bsc. engineering degree at ................ . My father was a formen and now he retired. My mother is a housewife. I have one brother and he married.
    2) My greatest weakness is trusting people too much.
    3) Don't have an idea how to answere this correctly want some advice.
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    1)Tell me about yourself.
    I'm
    KDI12 and I'm from Galle. I went to abc college. I gratuated from University of Moratuwa and currently working at AAA PLC.

    2)What do you think is your greatest weakness?
    I am always trying to do things perfectly so some times it become a weakness and currently i am working on it.

    3)Where do you see yourself in 5 years?
    I want to become an expert and be a senior manager in the abc field

    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    will be replying to both of you ASAP.thanks for posting

    Nice thread,
    I also want to improve my english coz my english sucks :(

    stick with the thread and answer the questions i've asked.ill help as much as i can.

    Thanks
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    1)Tell me about yourself.

    I'm Kasun. I work as a software engineer.
    I completed my collage education in 2009 and started working as a junior developer in 2009. I'm a father to a beautiful daughter and husband to a wonderful woman.

    2)What do you think is your greatest weakness?

    Unwillingness to say no and delegate work. I've suffered by this in the past and I'm working towards a solution by changing my soft skills.

    3)Where do you see yourself in 5 years?

    I see my self leading my own team and making a grate valuable contribution to the company's growth.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1)Tell me about yourself.

    Im Robinhood wage ekek. I live in a place like Sherwood but its not Sherwood :D i have retired from stealing other peoples money. So currently
    im working as a assistant video director and also as a freelance designer while doing a Degree in Social Sciences :baffled::rofl:

    2)What do you think is your greatest weakness?

    My greatest weakness is that im always horny :baffled:

    3)Where do you see yourself in 5 years?

    I don't want to say it to anyone , coz i would like do my best and surprise other people every time i can. :eek::sorry::baffled:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    I am PUKARIS, from sri lanka,
    There are so many weaknesses that I have, But I constantly trying to improve those. One is my English. That's why I decided to join this thread. There are other weaknesses too, but that's not need to mention in here.
    In 5 years?, Hoping to finish my loan! and to do a postgraduate course and to move on with my career as well as personal life.

    Thanks..:)

    Dude, when you are asked to tell about yourself at a Job interview you gotta tell more than your name and where the fuck you are from :rolleyes::rolleyes:
    IDK you are serious or trolling here.
    If you are serious please post answers that would be given at a job interview.and at job interviews you don't say about the loans you have to pay!

    1) First of all i would like to thank you for giving me this chance. I am JScofield. I am from colombo. I completed my schooling at ________ college. I gratuated with a Bsc. engineering degree at ................ . My father was a formen and now he retired. My mother is a housewife. I have one brother and he married.

    2) My greatest weakness is trusting people too much.
    3) Don't have an idea how to answere this correctly want some advice.

    ඔය රතු කරේ spellings වැරදි ඒවා.spoken තමා එත් spellings හදාගත්ත කියල වැඩියක් වෙන්නේ නැනේ

    he married කියන්නේ බන් එයා බැන්දා කියන එකනේ.එහෙම කිව්වම නිකන් උබේ යාලුවෙක්ට කියනවා වගේනේ. එහෙම නැතුව කියපන් he is married කියල.කොහොම උනත් ඔය වගේ ඒවා කියන්න යන්න එපා බන් ජොබ් interview වල

    අන්තිම එකෙන් කියන්නේ උබ අවුරුදු පහකින් උබේ ජිවිතේ තියන තැන .එහෙම නැත්තන් අවුරුදු පහකින් උබ කොතැනට යන්නද\කොතන ඉන්නද plan එක කියන එක

    1)Tell me about yourself.
    I'm
    KDI12 and I'm from Galle. I went to abc college. I gratuated from University of Moratuwa and currently working at AAA PLC.

    2)What do you think is your greatest weakness?
    I am always trying to do things perfectly so some times it become a weakness and currently i am working on it.

    3)Where do you see yourself in 5 years?
    I want to become an expert and be a senior manager in the abc field

    Everything seems so short and sweet. :lol: but thats not whats expected at a job interview.Short but be more informative. Try to tell more about yourself,your traits etc.
    and lastly after 5 years say something you will definitely be.not what you want. what you will be/who you will be in 5 years

    :yes::yes:

    1)Tell me about yourself.

    I'm Kasun. I work as a software engineer.
    I completed my collage education in 2009 and started working as a junior developer in 2009. I'm a father to a beautiful daughter and husband to a wonderful woman.

    2)What do you think is your greatest weakness?

    Unwillingness to say no and delegate work. I've suffered by this in the past and I'm working towards a solution by changing my soft skills.

    3)Where do you see yourself in 5 years?

    I see my self leading my own team and making a grate valuable contribution to the company's growth.

    I don't think i can help you to improve english sir! everything seems perfect! :yes::yes:

    1)Tell me about yourself.

    Im Robinhood wage ekek. I live in a place like Sherwood but its not Sherwood :D i have retired from stealing other peoples money. So currently
    im working as a assistant video director and also as a freelance designer while doing a Degree in Social Sciences :baffled::rofl:

    2)What do you think is your greatest weakness?

    My greatest weakness is that im always horny :baffled:

    3)Where do you see yourself in 5 years?

    I don't want to say it to anyone , coz i would like do my best and surprise other people every time i can. :eek::sorry::baffled:

    I can't help you because you are always horny
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    1) Tell Me about yourself

    The question seems so simple and easy.Well, Its not.the context may seem so simple, but what your interviewer is expecting is far more complex than those 4 words.

    Since we are in the beginning I'll explain in sinhala .

    පට්ට ලේසි නේ ප්‍රශ්නේ? 4 වසරේදිත් myself කිව්වනේ.ඒවගේමයි නේ? එහෙම රෙද්දක් නැ යකෝ.මේක පට්ට කෙළවෙන ප්‍රශ්නයක්.ඕකට උත්තරේ දුන්න ගමන් අරු දැනගන්නවා මු කොහොම පොරක්ද කියල.

    ඕකට උත්තර දෙද්දී ගෙදර මගුලුයි,ගෑනිගේ රෙද්දවලුයි,තොගේ ඉස්කෝලේ මගුලුයි කියන්න යනන එපා.පොඩි intro දීපන් .ඔය ගියපු ඉස්කෝලේ අනන් මනං සෙට් එක.ඊට පස්සේ කියපන් උබේ ජයග්‍රහණ ටිකකුයි(ජොබ් එකට ගැලපෙන ඒවා.කියන්න එපා තෝ පහේ ශිෂත්වේ පාස් මගුල් එහෙම) අයි උබ මේ ජොබ් එකට ගැලපෙන්නේ කියල.ඒ කියන්නේ ජොබ් එක target කරන උත්තර දීපන්.එතිඔට අරූ දන්නවා මු ජොබ් එකට කෙලින්නම ආපු එකෙක් කියල

    2) Your weakness

    මේකට ඉතින් කියන්න එපා තොට හරියට නටන්න බැරි එවයි,කෙල්ලෝ දැක්කම ඉන්න බැ එවයි.මේකෙන් අරූ බලන්නේ උබ උබ ගැන කොච්චර දන්නවද කියල සහ උබ අවංක ද කියල.ඒ උනාට කියන්න යන්න එපා තොට වැඩක් දුන්නම එක හරි දවසට කලින් ඉවර කරන්න බෑ කම්මැලි හිතෙන ඒවා එහෙම.කියපන් උබේ තියන සාමාන්‍ය දුර්වලතාවක් සහ ඒක දැන් නැතිකරගෙන යන හැටි.
    උදා - තෝට stage එක්ක එහෙම නැගල කතාකරද්දී වචන ටැපලිලා කෙලවෙනවා.ඉතින් උබ දැන් එක හදාගන්න පොඩි පොඩි meetings වල /ගමේ සමිතියේ එහෙම කතා පවත්වනව

    3) where do you see yourself in 5 years

    හරියට කියපන් තමන්ගේ අනාගට අරමුණු,එහෙම කිව්වම කියන්න එපා මට ගෑනු 10ක් එක්ක තඩි ගෙයක් අරන් full ආතල් එකේ ඉන්න ඕනේ කියල එහෙම.
    අරු බලන්නේ උබට හරි future plan එකක් තියෙනවද,අරමුණක්,අදිෂ්ටනයක් තියෙනවද කියල.කියන දේ හරියට තාත්විකයිද? එක මහන්සිඋනොත් ලබාගන්න පුලුවන්ද වගේ දේවල්
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඊලග ප්‍රශ්න ටික

    4)Why do you want this job?

    5)Why should we hire you?

    6)What do you know about the company?