++++( English දන්න අයගෙන් උදවුවක් ඔනේ )++++
1.ඉස්සරහෙන් අහලා බලන්න
2.මාරු සල්ලි නැද්ද
3.රුපියල් 10 නැද්ද ලග
4.කෙලින්ම ගිහින් දකුනට හැරෙන්න
5.කෙලින්ම ගිහින් වමට හැරෙන්න
6.අද එයා නිවාඩු
මචන්ලා මට හෙල්ප් එකක් ඔනේ මෙන්න මෙ සින්හල වචන English වලින් කියන්නේ කොහොමද කියලා කියලා දෙන්න ලොකු උදවුවක්
1.ඉස්සරහෙන් අහලා බලන්න
2.මාරු සල්ලි නැද්ද
3.රුපියල් 10 නැද්ද ලග
4.කෙලින්ම ගිහින් දකුනට හැරෙන්න
5.කෙලින්ම ගිහින් වමට හැරෙන්න
6.අද එයා නිවාඩු
