even කියන වචනේ පාවිච්චි කරන හැටි කියලා දෙන්නකෝ.
එසේ උනත් කියල කියන්නේ එහෙමද
even though = ese unath
now we are even - than api samanai
I didn't even know - mama dananwath hitiye nehe
even has many meanings

thnx මචං.
මට ඕනේ මෙහෙම කියන්න
මම ට්රයි කරත් වැඩේ හරි ගියේ නෑ
වගේ අදහසක් එන්න.

thnx මචං.
මට ඕනේ මෙහෙම කියන්න
මම ට්රයි කරත් වැඩේ හරි ගියේ නෑ
වගේ අදහසක් එන්න.
අනික තමයි
via
කියන එක pronounce කරන්නේ
වයා කියලද වියා කියලද
oya sentence eka complete aththe me wage neda ?
"there he almost fell over Mrs Dunley unconscious body " ?? e wage deyak neda?
Fell kiyanne ban wetuna kiyana ekai ... sentence eka man kiwwa eka nam eke meaning eka ... ohu Mrs.Dunley ge sihi nethuwa tiyana boday eke petalila wetenna onna menna wage una kiyana ekai ..
Feel kiyanna .. apita yamak denenawa kiyana eka ... Feel eke past eka 'felt'.
Fell kiyanne .. wetuna kiyana eka ... fell kiyanne 'Fall' kiyana eke past tense eka .
even if මම උත්සහ කළා, වැඩේ හරිගියෙ නෑ..
ඔච්චරයි මම දන්නෙ
අපේ ටුවිස්ටඩ් කියල දෙයි..
I didn't even know තේරුම ආයෙ චුට්ටක් හරියට කියන්ඩ..
එතකොට stay even ?

Half and hour before daybreak three of the boys assembled, as they agreed, near the bridge. The fourth, a boy by the name of Tolly, had not turned up. His absence did not greatly surprise the others.They knew that his mother did not want him to come on this expedition into the forest.
Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes. Then he rowed the boat back to the shallow water near the bridge, where the boys loaded it with the provisions, blankets and other things which they were taking on their journey.
Dawn was just breaking as they climbed in to their boat pushed off from the bank. a swift current carried them downstream, so there was no need to row. They took it in turns to keep the boat in the center of the river. Three hours later they entered the forest where they intended to spend the next few days.
"Let's go ashore now and make some tea" suggested Charles."No one will see us here"
It was forbidden to light fires in the forest, but people rarely came this way.
While Charles tied the boat up, the other two boys set about gathering wood for a fire. When they came back, each with a large handful of sticks, they found Charles looking very worried.
"We haven't got any matches," he announced gloomily. "Tolly was going to bring them"
This was bad news. They were miles away now from the nearest shop.
- Abstraction from the book of Intermediate Comprehension Passages- written by Donn Burn
![]()
කියවලා තේරුම් ගන්න පුළුවන්.![]()

waded downstream
overhanging bushes
තේරුම ?
Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes.

මචන් මෙහෙම එකක් තියෙනවා. ඉංග්රීසි තේරුම් ගන්න ඕන ඉංග්රීසියෙන්මයි. අපි සිංහළ ඉගෙන ගත්ත වගේ. මට ඉංග්රීසියෙන් තියෙන එකක් සිංහළට හරවන්න ගියහම වාක්ය ගළපන්න අමාරුයි බන්. මාර කේස් එක
වැඩිමහල් සහ ඔවුන්ගේ නායකයා ලෙස පිළිගත් චාර්ලිස්, එල්ලා වැටෙන පඳුරු වලට මුවාවී තිබෙන, ඔවුන්ගේ බෝට්ටුව ගැටගසා තිබෙන ස්ථතානය වෙත වතුරේ එරි එරී ගඟ පහළට ගමන් කළා.PHP:Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes.

overhanging bushes - එල්ලා වැටෙන පඳුරු..වැඩිමහල් සහ ඔවුන්ගේ නායකයා ලෙස පිළිගත් චාර්ලිස්, එල්ලා වැටෙන පඳුරු වලට මුවාවී තිබෙන, ඔවුන්ගේ බෝට්ටුව ගැටගසා තිබෙන ස්ථතානය වෙත වතුරේ එරි එරී ගඟ පහළට ගමන් කළා.PHP:Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes.