English පරිවර්තනය

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    even කියන වචනේ පාවිච්චි කරන හැටි කියලා දෙන්නකෝ.
    එසේ උනත් කියල කියන්නේ එහෙමද

    even though = ese unath

    now we are even - than api samanai

    I didn't even know - mama dananwath hitiye nehe

    even has many meanings
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    even though = ese unath

    now we are even - than api samanai

    I didn't even know - mama dananwath hitiye nehe

    even has many meanings

    thnx මචං.
    මට ඕනේ මෙහෙම කියන්න
    මම ට්‍රයි කරත් වැඩේ හරි ගියේ නෑ
    වගේ අදහසක් එන්න.

    අනික තමයි
    via
    කියන එක pronounce කරන්නේ
    වයා කියලද වියා කියලද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    thnx මචං.
    මට ඕනේ මෙහෙම කියන්න
    මම ට්‍රයි කරත් වැඩේ හරි ගියේ නෑ
    වගේ අදහසක් එන්න.

    even if මම උත්සහ කළා, වැඩේ හරිගියෙ නෑ..
    ඔච්චරයි මම දන්නෙ
    අපේ ටුවිස්ටඩ් කියල දෙයි..;)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    thnx මචං.
    මට ඕනේ මෙහෙම කියන්න
    මම ට්‍රයි කරත් වැඩේ හරි ගියේ නෑ
    වගේ අදහසක් එන්න.

    I could not get it done, though I tried.

    you can also say even though I tried, but more natural without 'even'

    අනික තමයි
    via
    කියන එක pronounce කරන්නේ
    වයා කියලද වියා කියලද

    වයා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    oya sentence eka complete aththe me wage neda ?
    "there he almost fell over Mrs Dunley unconscious body " ?? e wage deyak neda?

    Fell kiyanne ban wetuna kiyana ekai ... sentence eka man kiwwa eka nam eke meaning eka ... ohu Mrs.Dunley ge sihi nethuwa tiyana boday eke petalila wetenna onna menna wage una kiyana ekai ..

    Feel kiyanna .. apita yamak denenawa kiyana eka ... Feel eke past eka 'felt'.

    Fell kiyanne .. wetuna kiyana eka ... fell kiyanne 'Fall' kiyana eke past tense eka .

    හරි මචං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    I didn't even know තේරුම ආයෙ චුට්ටක් හරියට කියන්ඩ..
    එතකොට stay even ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    even if මම උත්සහ කළා, වැඩේ හරිගියෙ නෑ..
    ඔච්චරයි මම දන්නෙ
    අපේ ටුවිස්ටඩ් කියල දෙයි..;)

    you can say 'it would not work even if i tried'.

    but if in this case will not be used in past tense.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I didn't even know තේරුම ආයෙ චුට්ටක් හරියට කියන්ඩ..
    එතකොට stay even ?

    I didn't know - mama dangena hitiye nehe

    I didn't even know - mama danagenawath hitiye nehe - this just accentuates that fact that you did not know

    stay even - samanawa thiyenne
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Half and hour before daybreak three of the boys assembled, as they agreed, near the bridge. The fourth, a boy by the name of Tolly, had not turned up. His absence did not greatly surprise the others.They knew that his mother did not want him to come on this expedition into the forest.
    Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes. Then he rowed the boat back to the shallow water near the bridge, where the boys loaded it with the provisions, blankets and other things which they were taking on their journey.
    Dawn was just breaking as they climbed in to their boat pushed off from the bank. a swift current carried them downstream, so there was no need to row. They took it in turns to keep the boat in the center of the river. Three hours later they entered the forest where they intended to spend the next few days.
    "Let's go ashore now and make some tea" suggested Charles."No one will see us here"
    It was forbidden to light fires in the forest, but people rarely came this way.
    While Charles tied the boat up, the other two boys set about gathering wood for a fire. When they came back, each with a large handful of sticks, they found Charles looking very worried.
    "We haven't got any matches," he announced gloomily. "Tolly was going to bring them"
    This was bad news. They were miles away now from the nearest shop.
    - Abstraction from the book of Intermediate Comprehension Passages- written by Donn Burn
    :D:D:D:D:D:D:D:D:D:D:D:D

    කියවලා තේරුම් ගන්න පුළුවන්. :yes:
     
    මම දාල තියෙන සමහරක් වාක්‍ය මේ පොතෙන් ගත්තුව තමා.. :yes:
    මේකෙ තියෙනව මෙහෙම
    Let's go ashore කියල.. ඒ කියන්නෙ ගොඩට යමු කියල

    Let's go to ashore කිව්වොත් වැරදියි
    මොකද ashore කියන්නෙ නාම පදයක් නෙමේ.. ක්‍රියා විශේෂණයක්
    නාම පද ඉස්සරහට තමා.. To එකක් දාන්නෙ
    go to school වගේ යෙදෙන්නෙ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    waded downstream
    overhanging bushes

    තේරුම ?

    PHP:
     Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes.
    වැඩිමහල් සහ ඔවුන්ගේ නායකයා ලෙස පිළිගත් චාර්ලිස්, එල්ලා වැටෙන පඳුරු වලට මුවාවී තිබෙන, ඔවුන්ගේ බෝට්ටුව ගැටගසා තිබෙන ස්ථතානය වෙත වතුරේ එරි එරී ගඟ පහළට ගමන් කළා. :D

    :baffled: මචන් මෙහෙම එකක් තියෙනවා. ඉංග්‍රීසි තේරුම් ගන්න ඕන ඉංග්‍රීසියෙන්මයි. අපි සිංහළ ඉගෙන ගත්ත වගේ. මට ඉංග්‍රීසියෙන් තියෙන එකක් සිංහළට හරවන්න ගියහම වාක්‍ය ගළපන්න අමාරුයි බන්. මාර කේස් එක:shocked:
     
    • Like
    Reactions: AnuradhaRa

    thanks machan
    පුලුවන් විදියට අපිට තේරුං කරල දෙන්ඩ.. අපි ලස්සනට හදාගන්නං.. ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    PHP:
     Charles, who was the oldest and their accepted leader, wadded downstream to the place where their boat was tied up in the shelter of some overhanging bushes.
    වැඩිමහල් සහ ඔවුන්ගේ නායකයා ලෙස පිළිගත් චාර්ලිස්, එල්ලා වැටෙන පඳුරු වලට මුවාවී තිබෙන, ඔවුන්ගේ බෝට්ටුව ගැටගසා තිබෙන ස්ථතානය වෙත වතුරේ එරි එරී ගඟ පහළට ගමන් කළා. :D

    :baffled: මචන් මෙහෙම එකක් තියෙනවා. ඉංග්‍රීසි තේරුම් ගන්න ඕන ඉංග්‍රීසියෙන්මයි. අපි සිංහළ ඉගෙන ගත්ත වගේ. මට ඉංග්‍රීසියෙන් තියෙන එකක් සිංහළට හරවන්න ගියහම වාක්‍ය ගළපන්න අමාරුයි බන්. මාර කේස් එක:shocked:

    rep given :)
     
    overhanging bushes - එල්ලා වැටෙන පඳුරු..
    එහෙමද ?

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :baffled: මචන් මෙහෙම එකක් තියෙනවා. ඉංග්‍රීසි තේරුම් ගන්න ඕන ඉංග්‍රීසියෙන්මයි. අපි සිංහළ ඉගෙන ගත්ත වගේ. මට ඉංග්‍රීසියෙන් තියෙන එකක් සිංහළට හරවන්න ගියහම වාක්‍ය ගළපන්න අමාරුයි බන්. මාර කේස් එක:shocked:

    true, you should not translate all into sinhala, rather just know what it means.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    A car drew up outside the Swan Hotel and a young man got out. Pausing only for an instant to see that he has come to the right place, he went into the hotel and rang the bell on the counter of the bar.
    Mrs Crump, the landlady, who was busy in the kitchen at the time, hurried out, wiping her hands. The young man raid his hat.
    "Excuse me ", he said. "I'm looking for my uncle, Mr. White. I believe he is staying here."
    "He was staying here," Mrs Crump corrected him. "But I'm afraid that he went back to London yesterday."
    "Oh dear," said young man, looking disappointed. "I understood that he was that he was going to stay here until the end of the month. At least, that is his servant told me when I rang up his house."
    "Quite right," said Mrs Crump. "he intended to stay here the whole of July, as he always does.But yesterday he got a telegram to say that one of his relatives was ill. So he caught the train back to London immediately."
    "I wish he had let me know," the young man said. "I wrote him a letter saying that I was coming. I've had all this trouble for nothing. Well, since he isn't here, there is no point in waiting."
    He thanked Mrs Crump and went out. Mrs Crump went to the window and watched him drive off. When his car was out of sight, she called out:
    "You can come out now, Mr White. He's gone."
    Mr White came out of the kitchen, where he had been waiting. "many thanks, Mrs Crump," he said, laughing. "you did that very well. These nephews of mine never give me any peace" the young man is the worst of them all. As you see, when he needs money, he even follows me into the country. Well, perhaps next time he won't warn me by writing me a letter !"

    -extraction from ICP- :D