
It's funny that you should say that. I was thinking exactly the same thing.
?
මෙතන should වලින් මොන වගේ තේරුමක්ද එන්නෙ ?

ඕකෙ should වලින් එන තේරුම නම් මම කියන්න දන්නෙ නෑ...ඒත් මම හිතන්නෙ ඕකෙ තේරුම සමස්තයක් වශයෙන් ගත්තොත් මෙහෙමයි."ඔයා ඒක කියපු එක පුදුමයි ( coincidental) මමත් ඒක ගැනමයි හිත හිතා හිටියෙ."![]()
it's like saying, weird you said that, I was thinking the same..
he did say it, in such a case you can say 'you should say that' ..
'you should say that' here is like something he was expected to say
really hard to translate something like this into sinhala..but more you use it, better you'll get at it.

It's funny that you should say that. I was thinking exactly the same thing.
?
මෙතන should වලින් මොන වගේ තේරුමක්ද එන්නෙ ?
ඔයත් එහෙම කිව්ව.. මාරයි.. මාත් හිතං හිටියෙ ඒකමයි
(වගේ තෙරුමක්ද ?)
ලොක්කා සිංහල ඉංගිරිසි වලට හරවන්න ගියොත් පොඩ්ඩක් අනාගන්න වෙනවා. හැම වෙලේම වචනයක් ගැන අහන්නේ නැතුව ඒක වගන්තියක හරි දෙකක හරි දාල බලපන් තේරුම.
උදාහරණයක් හැටියට "අම්මගෙන් අහපන්" කියන එක ඉංගිරිසි වලට හැරෙව්වොත් අපි හිතන්නේ "Ask FROM mum/mother" කියලනේ ඒත් හරි එක "Ask mum/mother". "අම්මට කියන්න" කියන එක ගොඩක් වෙලාවට අපි කියන්නේ "Tell to" කියල මොකට මොකද අම්මට කියල කියන හින්ද ඒත් හරි දේ "Tell mum" කියන එක. ඔය වගේ ගොඩක් දේවල් අපි අනනවා කෙලින්ම සිංහල ඉංගිරිසියට හරවන්න ගිහිල්ල.
අංගුලිමාල;18133084 said:oka godakma ispokan inglish klasses walin ena ledak. ape rate godak denek try karanne popular method eka misak hari method eka neweyi.
Machanla vedek nethi velavata "Mind Your Language", neththan "Yes Minister" balapan. Eva useful vei.


අර If දාල කියන Zero Conditional ගැන පොඩ්ඩක් කියහල්ලකො
ඇයි මේවට Zero Conditional කියන්නෙ
Zero
If he gets there before me, ask him to wait. (වගේ වාක්ය වලදි)