English වචනය කියපල්ලකෝ...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    English වචනය කියපල්ලකෝ...

    මම article එකක් ලියනගමන් ඉන්නෙ... මට "පුද්ගලානු බද්ධයි" කියන වචනයේ English වචනයේකියපල්ලකෝ....:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම article එකක් ලියනගමන් ඉන්නෙ... මට "පුද්ගලානු බද්ධයි" කියන වචනයේ English වචනයේකියපල්ලකෝ....:D
    ඉස්සෙලාම ඕකෙ තේරුම කියලා හිටපං.. :eek:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඉස්සෙලාම ඕකෙ තේරුම කියලා හිටපං.. :eek:

    පුද්ගලානු බද්ධයි යනු සම්මත නිර්නායකයන් තුල විග්‍රහ නොකර එයටම අනන්යෙ කරුනු සලකා කටයුතු කිරීම.....
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    පුද්ගලානු බද්ධයි යනු සම්මත නිර්නායකයන් තුල විග්‍රහ නොකර එයටම අනන්යෙ කරුනු සලකා කටයුතු කිරීම.....

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පුද්ගලයානුබද්ධයි = පුද්ගලයා + බද්ධයි

    පුද්ගලයා = Person
    බද්ධයි = Joint

    PersonJoint
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පුද්ගලයානුබද්ධයි = පුද්ගලයා + බද්ධයි

    පුද්ගලයා = Person
    බද්ධයි = Joint

    PersonJoint

    :lol::lol::lol::yes::yes::):)

    ඒත් මචන් ඕක "පුද්ගලයා + අනුබද්ධයි" නේද?

    අනුබද්ධයි කියල කඩ්ඩෙන් කොටන්නෙ කොහොමද?
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    පුද්ගලානු බද්ධයි යනු සම්මත නිර්නායකයන් තුල විග්‍රහ නොකර එයටම අනන්යෙ කරුනු සලකා කටයුතු කිරීම.....

    meke theruma kiyapanko
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    පුද්ගලානු බද්ධයි යනු සම්මත නිර්නායකයන් තුල විග්‍රහ නොකර එයටම අනන්යෙ කරුනු සලකා කටයුතු කිරීම.....
    surprisedmonkeyh.jpg
     
    • Like
    Reactions: cryztalz