ලංකාවේ average iq එක 86ක් වගේ...Average IQ
UK 100
Lk 79![]()
සාහිත්‍ය වෙනයි විද්‍යාව වෙනයිනොලේජ් එක වැඩිපුරම තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් උනාම ඒ නොලේජ් එක ලබාගන්න ඉංග්‍රීසි ඔ්න කරනවා. ලංකාවෙ පරිවර්තනය කරන අය වෙනස් කරනවා සමහර ඒව නැත්තං බාගෙට දානවා. ඔය එදා හෙලදිව වගේ පොත් වල සිංහල පරිවර්තනෙයි ඉංග්‍රීසි පොතයි කියවපුවාම හරි වෙනස්
සැර සයන්ටිෆික් පොතක් අර දිවයින පත්තරේ ට්‍රැක් මාධ්‍යවේදියා වගේ ඩයල් එකක් පරිවර්තනය කරපුවාම නියම ගාන.. John doe කියන්නෙ නමක් කියල හිතපු එකානෙ
ඒ ගැනත් කියලා තියනවා. පරිවර්තන වලට වඩා ඔරිජිනල් පොත කියවන එක තමා වටින්නෙසාහිත්ය වෙනයි විද්‍යාව වෙනයි
Don’t make pointless arguments using outdated logics හුප්තෝසාහිත්ය වෙනයි විද්‍යාව වෙනයි
මේක තමයි සිරා සීන් එකඅපිටම කියලා අනාගතයක් රට ඇතුලේ තිබුනොත් මූ කියන කතාව හරියට හරි.ඒත් එහෙම අපේ දෙයක් ගොඩ නගාගෙන නැති නිසා අර වවුලාගේ ගෙදර ගියහම එල්ලිලා ඉන්න ඕන වගේ වැඩක් වෙලා තියෙන්නෙ.
![]()
අපිට ෆක් වෙච්චි එක තාමත් මචං කාලකන්නි හැත්ත ඉන්නවනේ සාධාරණිකරණය කරනපොඩි reminder එකක් එන්න නියමිත හෑලි ලියන අය වෙනුවෙන්.
කට්ටිය දැන් මාසෙකට විතර කලින් ඉංග්‍රීසි භාෂාව එච්චර වැදගත් නෑ කියලා හෑලි ගොඩක් ලියල තියෙනවා රටක අලුතෙන් පත් උන නායකයෙක් මුල් කරගෙන.
ඕවර් ඇක්ටින්ප්රශ්න අහන මාධ්‍යවේදියාට ටිකක් ලූස් වගේ නේද