english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    Sent by Copilot:
    ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කිසිසේත් අවශ්‍ය නොවන බවත් රාවණා පරපුරෙන් පැවත එන සිංහලයන්ට, ඔවුන්ගේ මව්බස සහ සංස්කෘතිය, ගෝලීය සම්බන්ධතා සහ ව්‍යාපාරික අවස්ථා සඳහා සිංහල භාෂාව පමණක් ඉගෙන ගැනීම ඉතා වැදගත් විය හැක.

    ඔබට තවත් විස්තර හෝ වෙනත් ප්‍රශ්න තිබේ නම්, කරුණාකර කියන්න. 😊
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේක අපිට උන අමුම අමු කාලකන්නි වැඩක්
    අදටත් පෙලක් තැන් වල හැක් වෙනවා මේ වැරද්ද නිසා
    English නෙමේ අපිට තව භෂා ගොඩාක් ඉගෙන ගන්න තිබ්බා අපේ ජිවිත කාලේ සිංහල එක්ක අපි හැප්පි හැප්පි අරගල කරද්දි බන්
    විහිලුවක් නෙමේ
    බණ්ඩාරනායකට ඕනි වුනේ රටේ මිනිස්සු මෝඩයො කරලා පාලනය කරන්න
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බණ්ඩාරනායකට ඕනි වුනේ රටේ මිනිස්සු මෝඩයො කරලා පාලනය කරන්න
    ෂිරා බන්
    ඒ කාලකන්නි බල්ලා නිසා නෙමේ නම් අද අපි එක එකාට කඩේ යන්න ඕනේ නෑ
    ඕකාගේ වලටත් හෙණ ගහන්න ඕනේ
    අපතයා. උගේ දුවයි පුතයි English medium උගන්නලා පහල පන්තියේ උන් උන්ගේ බත්බැලයෝ කරගන්න ගහපු ප්ලෑන් ඕවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    එක්තරා වසරකට වෙනකම් සිංහලෙනුත් ඊට පස්සේ english වලිනුත් ඉගැන්නුවොත් හොදයි කියල හිතනවා.

    එත් ප්‍රයෝගිකව, අපේ ගුරුවරු englsih වලින් උගන්නන්න train කරන්න වෙනවා. මේකට අවුරුදු ගානක් යනවා. හෙමින් හෙමින් කරන්න ඕනේ
    දුෂ්කර පළාත්වල තත්වය දරුණු වෙන්න පුළුවන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    english විතරක් නෙමෙයි භාෂා ඕනෙතරම් ඉගෙන ගන්න
    එත් ගණිතය විද්‍යාව වගේ ඒවා සිංහල + english එක්ක උගන්වනවා නම් හොදයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    මට නම් ඕකව පෙන්න බැහැ. මහා කාලකන්නියෙක්. උගත් කියාගෙන අමු මීහරක් කුලේ එකෙක්. ඕකයි අර දොලවත්ත කියන එකයි කලිනුත් වතාවක් ඇවිත් පච වෙලා ගියා. සුරංග නම් හොදයි පොඩි වැරදි ටිකක් හදා ගත්ත නම් තවත් හොදයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    එක්තරා වසරකට වෙනකම් සිංහලෙනුත් ඊට පස්සේ english වලිනුත් ඉගැන්නුවොත් හොදයි කියල හිතනවා.

    එත් ප්‍රයෝගිකව, අපේ ගුරුවරු englsih වලින් උගන්නන්න train කරන්න වෙනවා. මේකට අවුරුදු ගානක් යනවා. හෙමින් හෙමින් කරන්න ඕනේ
    දුෂ්කර පළාත්වල තත්වය දරුණු වෙන්න පුළුවන්
    ලමයි ලයිසියම් දාපන් බං. මුලු ලංකාවෙම නොම්ලේ අධ්‍යාපනය English medium වෙන කාලෙ වෙනකොට අපි මැරිලත් ඉදියි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ලමයි ලයිසියම් දාපන් බං. මුලු ලංකාවෙම නොම්ලේ අධ්‍යාපනය English medium වෙන කාලෙ වෙනකොට අපි මැරිලත් ඉදියි
    ලයිසියම් හොදයිද මචන්. ස්ටඩිස් හොදට කරනවද ? සාමාන්යෙන් වියදම කොහොමද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ලයිසියම් හොදයිද මචන්. ස්ටඩිස් හොදට කරනවද ? සාමාන්යෙන් වියදම කොහොමද?
    හොදයි කියලා තමා කියන්නෙ බං. මගෙ කසින් අක්කලාගෙ අයියලාගෙ ලමයි ඔක්කොම වගේ ඕකට තමා දැම්මෙ. වියදම ගැන නම් දන්නෑ මචං. දරාගන්න බැරි ගනන් වෙන්නත් බෑ හැබැයි. එක අයියා කෙනෙක් බෑන්ක් එකක, එයාගෙ වයිෆ් government job.ඒකියන්නෙ සාමාන්‍ය upper middle class උන්ට දරාගන්න පුලුවන් ගානක් වෙන්න ඕන
     
    • Like
    Reactions: mahadana_muththa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එක්තරා වසරකට වෙනකම් සිංහලෙනුත් ඊට පස්සේ english වලිනුත් ඉගැන්නුවොත් හොදයි කියල හිතනවා.

    එත් ප්‍රයෝගිකව, අපේ ගුරුවරු englsih වලින් උගන්නන්න train කරන්න වෙනවා. මේකට අවුරුදු ගානක් යනවා. හෙමින් හෙමින් කරන්න ඕනේ
    දුෂ්කර පළාත්වල තත්වය දරුණු වෙන්න පුළුවන්
    එක්තරා වසරකට වෙනකල් සිංහලෙන් ඉගැන්නුවාම වෙන එකම දේ අපේ හුප්තේ ලේ වලට යක්ක භාෂාව පත්තියන් වෙලා අපි පර සුද්දගේ බාසාව පිරියඩ් එක කට් කරනවා. මෙච්චර කල් කලෙත් ඒක නෙමේද බන්? මෙච්චර කල් කෙල වෙලත් තාම උඹලා ඉන්නේ එතැනනේ බන්. ඩයනා කිව්ව එක හරි. ගංජා සමාජ ගත කරන්න ඕනේ. එතකොට උඹලා කියන එවාට හිනා වෙවි උත්තර දෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා

    මම උඹට කියන්නේ මචං හයියෙන් වාඩි වෙන්න එපා.

    හොදයි කියලා තමා කියන්නෙ බං. මගෙ කසින් අක්කලාගෙ අයියලාගෙ ලමයි ඔක්කොම වගේ ඕකට තමා දැම්මෙ. වියදම ගැන නම් දන්නෑ මචං. දරාගන්න බැරි ගනන් වෙන්නත් බෑ හැබැයි. එක අයියා කෙනෙක් බෑන්ක් එකක, එයාගෙ වයිෆ් government job.ඒකියන්නෙ සාමාන්‍ය upper middle class උන්ට දරාගන්න පුලුවන් ගානක් වෙන්න ඕන
    සිරා
    ලයිසියම් එකා අනික් හැම මගුලේ සබ්ජෙක්ට් එකක්ම ෆේල් වෙයි ඌ අපතයෙක් නම්
    බට් ඌ ලැජ්ජා නැතිව සුද්දෙක් වගේ කඩ්ඩෙන් කතා කරනවා
    මොන ලේකේ ගියත් මැච් එකක් ගහන්න පුළුවන් ලෙවල් එකකට එනවා
    ------ Post added on Nov 5, 2024 at 2:08 AM
     
    • Haha
    Reactions: redux

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අපි ඒ ලෙවල් කරද්දීත් ඕලෙවල් ඉංග්‍රීසි දවසෙත් ඒ ලෙවල් ඉංග්‍රීසි දවසෙත් කී දෙනෙක් එන්නේ නැතුව හිටියද. අදටත් ඒක එහෙම්මම ඇති. උන්ට අනිත් විෂයන් වැදගත් වෙන තරමට ඉංග්‍රීසි වැදගත් නොවෙන්නේ ඇයි කියල මට නම් හිතාගන්න බෑ. ඊට පස්සේ ඉංග්‍රීසි සින්දුවක් අහන එකාට කැපිල්ල දානවා උඹලා පොෂ් කියල.

    fuck the english
    whoever dumbass edited this video need to kill himself

    මම බැලුවෙත් නෑ හරියට, විනාස කරලා වීඩියෝ එක. පුළුවන් නම් ඔරිජිනල් එක හොයල දාපන්කෝ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    මේක අපිට උන අමුම අමු කාලකන්නි වැඩක්
    අදටත් පෙලක් තැන් වල හැක් වෙනවා මේ වැරද්ද නිසා
    English නෙමේ අපිට තව භෂා ගොඩාක් ඉගෙන ගන්න තිබ්බා අපේ ජිවිත කාලේ සිංහල එක්ක අපි හැප්පි හැප්පි අරගල කරද්දි බන්
    විහිලුවක් නෙමේ
    දැන් ලංකාවේ කොහෙ හරි නීතියක් තියෙනවද උඹට බාසාවල් ඉගෙන ගන්න බෑ කියල? උඹට කඩ්ඩ බැරි එකටත් වෙන උන්ද පලි?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අපි ඒ ලෙවල් කරද්දීත් ඕලෙවල් ඉංග්‍රීසි දවසෙත් ඒ ලෙවල් ඉංග්‍රීසි දවසෙත් කී දෙනෙක් එන්නේ නැතුව හිටියද. අදටත් ඒක එහෙම්මම ඇති. උන්ට අනිත් විෂයන් වැදගත් වෙන තරමට ඉංග්‍රීසි වැදගත් නොවෙන්නේ ඇයි කියල මට නම් හිතාගන්න බෑ. ඊට පස්සේ ඉංග්‍රීසි සින්දුවක් අහන එකාට කැපිල්ල දානවා උඹලා පොෂ් කියල.

    මම බැලුවෙත් නෑ හරියට, විනාස කරලා වීඩියෝ එක. පුළුවන් නම් ඔරිජිනල් එක හොයල දාපන්කෝ.
    වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන් කතා කරොත්, වැරදි වලට බක බක ගාල හිනා වෙනවා

    සුද්ද *කේ ඇරියාද කියල අහනවා
     
    • Sad
    Reactions: Heshan Daminda