english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සිංහල ඇරෙන්න අනිත් සියළු විෂයන් ඉංගිරිසියෙන් ඉගැන්විය යුතුයි
     
    • Like
    Reactions: Wadakaru

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    පොඩි reminder එකක් එන්න නියමිත හෑලි ලියන අය වෙනුවෙන්.

    කට්ටිය දැන් මාසෙකට විතර කලින් ඉංග්‍රීසි භාෂාව එච්චර වැදගත් නෑ කියලා හෑලි ගොඩක් ලියල තියෙනවා රටක අලුතෙන් පත් උන නායකයෙක් මුල් කරගෙන.

    ඕකනේ ඉතින් බැරි.. උඹලා මතක තියං ඉන්නවනේ ඔක්කොම..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඕකනේ ඉතින් බැරි.. උඹලා මතක තියං ඉන්නවනේ ඔක්කොම..
    පව් නේ උන් ඊට පස්සේ මෙතන ගේවිදුට බයින්න ගිහිං අරහෙන් නාන්න වෙනවනේ. මොක උනත් ජනාධිපතිට අවුල් වෙන්න දෙන්න බෑ නෙ
     
    • Haha
    Reactions: supun_sg

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    මේ වගේ පින් හුකන්නල හිටපු නිසා තමයි ගුපියො හැමදාම ලිං මැඩියො වගේ ඉන්නෙ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    එ-අයි / රොබොටික්ස් සින්හලෙන් ඉගෙන ගන්න විදිය මුගෙන් අහගන්න පුලුවන්ද බන්?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පොඩි reminder එකක් එන්න නියමිත හෑලි ලියන අය වෙනුවෙන්.

    කට්ටිය දැන් මාසෙකට විතර කලින් ඉංග්‍රීසි භාෂාව එච්චර වැදගත් නෑ කියලා හෑලි ගොඩක් ලියල තියෙනවා රටක අලුතෙන් පත් උන නායකයෙක් මුල් කරගෙන.
    ekanam methanata echchara galapenne na neda bro???

    language 10 vithara danna eka horek nam ratak palanayata sudusuda ????



    man waradinam kiyanna
     
    • Like
    Reactions: kinkon