මචන්ලා.. මට පුලුවන් තරම් ඉක්මනට ඉක්මනට ඉන්ග්රිසි ඉගෙනගන්න ඔනා..:yes: මාසෙකින් විතර පුලුවන් වෙයිද..?:confused: දවස් 5න් 8න් උගන්නන එව කරපු කස්ටිය ඉන්නවද? එව සර්තකද?:nerd: මට අඩුම කාලෙකින් හරියට ඉන්ග්රිසි ඉගෙනගන්න තෑනක් හොයල දෙන්න පුලුවන්ද...?