English class

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    මචන්ලා.. මට පුලුවන් තරම් ඉක්මනට ඉක්මනට ඉන්ග්‍රිසි ඉගෙනගන්න ඔනා..:yes:
    මාසෙකින් විතර පුලුවන් වෙයිද..?:confused:
    දවස් 5න් 8න් උගන්නන එව කරපු කස්ටිය ඉන්නවද? එව සර්තකද?:nerd:
    මට අඩුම කාලෙකින් හරියට ඉන්ග්‍රිසි ඉගෙනගන්න තෑනක් හොයල දෙන්න පුලුවන්ද...?