Questions English class

techmalli

Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    මම ගාල්ලේ. මට english මුල ඉදලම ඉගෙනගන්න ඕනේ කවුද ,මොනවද ,කරන්න ඔනී....මුදල් ප්‍රශ්නයක් නැ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    YouTube.....
    ඕන තරම සිංහල චැනල් තියනවා... පිළිවෙලට කියල දෙන... ක්ලාස් යන්න ඕන නෑ...
     
    • Like
    Reactions: ThisaraMalintha

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubata hoda class ekak set unoth Bimal rathnayakata msg ekak dapan e class eke details kiyala .. :D :yes: ;) :D