කවුද බන් ඒ? කතා කරනවා අහන් ඉන්ඩ ආසයි.
කවුද බන් ඒ? කතා කරනවා අහන් ඉන්ඩ ආසයි.
Thanks! Rep 5+
උගේ නම ගනේෂ්
නියමෙට කියල දෙනවා
මමත් බලනවා උගේ වීඩියෝස්...
grammar tikak waradiyi. anika godak ma thiyenne very common stock answers.මේ චැනල් එකත් පට්ට.
https://www.youtube.com/user/learnexmumbai/videos
මෙන්න මේ නිහාරිකා කියන ට්රේනර්ගේ ලෙසන්ස් මරු