English Guru

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    machanla ubalath dakala athi tv eke udey hawasa yana add ekak, english igena ganna puluwan "English Guru" kiyala package ekak gana.

    Package eka sinhalen lu thiyenne, Rs. 7000 kiyala thamai kiyanne.

    "English Guru" package eka gaththa kawru hari innawada?
    Eke oya add eke kiyana widihata wade sidda wenawada?

    Ewagema "English Guru" package eka free download karanna thiyanawa net eke, elakiri eke parana thread ekakuth thiyanawa.
    Habai lessons apita therenne naha, ewa wena basha walin thiyenne.

    Sinhalen thiyana eka hari english walin thiyana package eka hari download kara ganna widihak thiyanawada?

    Loku udawwak machala...
     

    Cydeminz

    Member
    Mar 10, 2012
    57
    1
    0
    කඩේ තියෙනවා ඩීවීඩි පැක් එක විතරක් 3000ට ! ඒක ගන්න එපා මචන්... 7000 දීලා ඔරිජිනල් එකම ගනින්. පොත්/චාට් එහෙම ගොඩක් තියෙනවා. අනික උන්ගෙන් කෝල් කරලා තේරෙන්නෙ නැති ඒවා අහන්න පුළුවන්.. මම දන්න එකෙක් ගත්තා කොළඹ සරසවි එකෙන්.:)