" ගස් වල අතු තාප්පයට හේත්තු වෙලා හින්දා තාප්පය පුපුරා ගිහින්."
මේක English වලින් කොහොමද කියන්නේ
The wall was exploded because of tree's branches were burst to the wall
හරිද දන්නේ නෑ හැබැයි



Few cracks can be seen on the wall because of the trees near are so close to the wall
මීට වැඩිය හොදට ඕක කියන්න පුළුවන් ඇති . මන් නම් දන්නේ ඔච්චරයි බන්
wall has cracked due to the leaning branches of the near by trees
the wall has cracked due to the falling of tree branches.
Leaning tree branches create cracks on the wall.
Correct- Scraping tree branches cracked the wall.
Suitable-
Leaning/weighing tree branches cracked the wall.
Leaning/weighing tree branches create cracks on the wall.
meken nam hodatama adahasa pehedili wenawa wage neda?