english help

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපි interview එකකට ගියා කියමු එකේදී අපෙන් යම් ප්‍රස්නයක් ඇහුව කියමු ඒ අහපු ප්‍රස්නේ අපිට තේරුනේ නැත්නම් ඒ කිව්වේ පැහැදිලිව ඇහුනේ නැත්නම් එයා කියපු එක

    අයෙ එයාට එක නැවත කියන්න කියලා කියන්නේ කොහොමද

    Formal ම විදියට ඕනේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    ප්‍රශ්නාර්ථ මූන පෙන්නල I'm Sorry, කියල කිව්වොත්? Sure නෑ. බම්ප්.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    sorry what did you say?
    I Don't understand.
    ඔය වගේ එකකක් තමයි.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I always go with I beg your pardon, following are from an english forum
    Sorry, I didn't understand
    Sorry, I didn't hear you
    I beg your pardon, I didn't understand
    I am very sorry, I didn't understand