ඉංග්රීසී හොදටම හදා ගන්න ඕනි වෙලා තියෙනවා. හොද class ටිකක් කොටාගෙන යන්න.
Interview එකකට ගිහින් කථා කරන විදියවත් තාම දන්නෙ නැ. මට සුද්දෙක් ඉංග්රීසියෙන් කථා කරොත් කියන්නෙ මොනවද කියලා තේරෙනවා. උත්තර දෙනකොට සමාහර වාක්ය කියා ගන්න බැරුව හිර වෙනවා. මම හොයන්නෙ ඉංග්රීසි කතා කරන එක විතරක් කරන හොද පංතියක්. කොළඹ අවට නම් හොදයි. නුගේගොඩත් කමක් නෑ.මට මාස 2-3 ක් ඇතුළත ගොඩ දාගන්න පුළුවන් වෙයිද?