English Help

CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    ඉංග්‍රීසී හොදටම හදා ගන්න ඕනි වෙලා තියෙනවා. හොද class ටිකක් කොටාගෙන යන්න​.

    Interview එකකට ගිහින් කථා කරන විදියවත් තාම දන්නෙ නැ. මට සුද්දෙක් ඉංග්‍රීසියෙන් කථා කරොත් කියන්නෙ මොනවද කියලා තේරෙනවා. උත්තර දෙනකොට සමාහර වාක්‍ය කියා ගන්න බැරුව හිර වෙනවා. මම හොයන්නෙ ඉංග්‍රීසි කතා කරන එක විතරක් කරන හොද පංතියක්. කොළඹ අවට නම් හොදයි. නුගේගොඩත් කමක් නෑ.මට මාස 2-3 ක් ඇතුළත ගොඩ දාගන්න පුළුවන් වෙයිද​?:(
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඉංග්‍රීසී හොදටම හදා ගන්න ඕනි වෙලා තියෙනවා. හොද class ටිකක් කොටාගෙන යන්න​.

    Interview එකකට ගිහින් කථා කරන විදියවත් තාම දන්නෙ නැ. මට සුද්දෙක් ඉංග්‍රීසියෙන් කථා කරොත් කියන්නෙ මොනවද කියලා තේරෙනවා. උත්තර දෙනකොට සමාහර වාක්‍ය කියා ගන්න බැරුව හිර වෙනවා. මම හොයන්නෙ ඉංග්‍රීසි කතා කරන එක විතරක් කරන හොද පංතියක්. කොළඹ අවට නම් හොදයි. නුගේගොඩත් කමක් නෑ.මට මාස 2-3 ක් ඇතුළත ගොඩ දාගන්න පුළුවන් වෙයිද​?:(

    පුජිත
    නුගේගොඩ
     
    • Like
    Reactions: CE2018

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    masa 2-3n nm bah. actually gaga inna thma wenne :P

    :yes::yes::yes:

    බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ රෑ දැනියෙල් දවල් මිගෙල් film එකේ ඉංග්‍රීසී කතා කරනව වගේ කථා කරා නම් හරි
    :lol: