කෙටියෙන් කිව්වොත් could දාන්න පුලුහන් ක්‍රම 2 ක් තියනවා. එකක් can එකේ පාස්ට් ටෙන්ස් එක විදිහට. අනික can එකේ ආචාරශීලී වෙර්ශන් එකක් විදිහට. තව ක්‍රමයක් තියනවා "පුලුහන් කමක් තිබ්බා.. කියන එක. ඒක සුලභව යෙදෙන්නෙ පුලුහන් කමක් තිබ්බා, නමුත් ඒක කලේ නෑ වගේ විදිහට you could tell me. But you didn't(ඇමරිකන්) .. නමුත් මෙක නිවරදිව මෙහෙමත් යෙදෙනවා. YOu could have told me. but you didnt...
waradhi dheiwal niwaradhi karanna.