English sentence eka harida

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේකෙ ව්‍යාකරන හරිද බන්. හරි නැත්නම් හදල දියන්....

    yliPJzc.png
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට කියන්න ඕන වෙලා තියෙන්නෙ බන්.

    මේ ෆීල්ඩ් එක මගහැරියොත් ඩේට් එක ඔටෝ සෙට් වෙනව ෆෝම් එක සබ්මිට් වෙන වෙලාවට කියල.

     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    By opting out this field, the exact date will be automatically get set when the form is submitted.

    By opting out this field, the exact date will be set automatically when the form is submitted.

    By opting out this field, form submission date will be set automatically.

    මචාල මම අර රුතපාටින් දාපු රිප්ලයි එක බලල. ඒ තේරුම හරියටම එනවදියිට හදල දෙන්න. :love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මට කියන්න ඕන වෙලා තියෙන්නෙ බන්.

    මේ ෆීල්ඩ් එක මගහැරියොත් ඩේට් එක ඔටෝ සෙට් වෙනව ෆෝම් එක සබ්මිට් වෙන වෙලාවට කියල.


    If this field is opt-out, date will be set automatically when the form gets submitted.
     
    • Like
    Reactions: bornunlucky

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,849
    66,376
    113
    By opting out this field, date will be automatically set to the time of form submission