English songs පිලිබදව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    streaming services ගත්තම ඒවායේ සින්දු තියනවනේ මිලියන ගානක්.
    එත් හිතට දැනෙන සින්දු තියෙන්නේ බොහොම පොඩ්ඩනෙ බන්.
    shape of you වගේ එව්වා
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ උඹ දන්න සින්දු වලින්නෙ. හැම එකම ඇහුවොත් කොච්චර තියේද.

    ඒ උනාට ලංකාව වගේ රට වල ජනප්‍රිය බොහොම පොඩි සින්දු ටිකක්නේ.
    මම හිටන්නේ සිංහලුන්ට ඉංග්‍රීසි සින්දු වැඩිය ෆීල් වෙන්නේ නෑ වගේ.
    වේඩින් වල උනත් ඉංග්‍රිසි සින්දු වලට ඔහේ නටලා එකපාරම සිංහල බයිලා එකේ වගේ දැම්මම සිංහලු අමුතු ජවයකින් නටනවා,

    meke 2nd ekata mama kamathi.
    thanks.
    sony headphone ekak gatta.
    dan ahanna sindu na
    ------ Post added on Nov 15, 2022 at 9:35 AM

    Shape of you kiyanne manussayekta tiyenna plwn Basic ma music choice eka Extremely pop , Commercial
    sarala bawa
    ------ Post added on Nov 15, 2022 at 9:39 AM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    in spotify there's something called song radio you can find songs based on a song you like

    and there's one option where they autoplay songs based on the song or a playlist

    in deezer there's something called automix, if you use it for a while the algorithm will learn your taste and present you similar songs,
    key is searching and listening for shit you already like, after awhile it'll open a whole variety of songs you like

    spotify my favorite sinhala playlist is "Sinhala Lounging"
    also search for sinhala 2000s if you are a 90s kid
     
    I use another platform for streaming music.
    anyway, I will use your method to find some good music.
    thanks.
     
    • Like
    Reactions: narihashan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    ඒ උනාට ලංකාව වගේ රට වල ජනප්‍රිය බොහොම පොඩි සින්දු ටිකක්නේ.
    මම හිටන්නේ සිංහලුන්ට ඉංග්‍රීසි සින්දු වැඩිය ෆීල් වෙන්නේ නෑ වගේ.
    වේඩින් වල උනත් ඉංග්‍රිසි සින්දු වලට ඔහේ නටලා එකපාරම සිංහල බයිලා එකේ වගේ දැම්මම සිංහලු අමුතු ජවයකින් නටනවා,

    ඒක තමා කියන්නේ ටිපිකල් සිංහලයෙක්ගේ පරාසේට කඩ්ඩ සින්දු ඇහුවොත් තියෙන්න ඔය වගේ එකක් දෙකක් විතරයි. ශේප් ඔෆ් යූ කියන්නේ ලංකාවේ චොර කරපු සින්දුවක්. හරියට rowdy baby වගේ. හැබැයි ed sheeranගෙ වෙන එක සින්දුවක් වත් උන් දන්නේ නෑ.

    මේ මගේ හිතට දැනෙන සින්දු ටිකක්.

    • Like
    Reactions: NRTG

    Aurelion Sol

    Member
    Sep 11, 2022
    14
    19
    3
    philippines
    Basically "Shape of you = pop music". so anyone can listen to it coz of everyone listening to "pop" (idk just everyone can understand basic english so they are down for it). looks like u are just listening to 1 genre. thats not music. just try to listen to different kind of genres like " DUBSTEP, Tropical House, Color Bass, Trap, Electronic, Dance, Bass House, Breaks, Future Riddim.
    (but no worries. these things depends on their personality. everyone cant taste these music)

    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    දැනට තියන මේන්ස්ට්‍රීම් ඉන්ග්‍රීසි සින්දු වලින් හොඳ ටිකක් තෝරලා තියනවා මෙතන.මගෙ ස්පොටිෆයි ප්ලේ ලිස්ට් එක.. හැබැ‍යි ශෙප් ඔෆ් යූ නම් නෑ.. :P :P තෑන්ක් මී ලේටර් :cool::cool: 122 songs are there
     
    Last edited:
    • Like
    • Love
    Reactions: helplesser and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    හැම එකම එහෙම තමයි ඉතිං...
    සිංහල සිංදු ගත්තත් කොච්චරනං තියෙනවද...
    ඒත් අපි අහන සිංදු බැලුවොත් 100ක්වත් නැතුව ඇති...

    අපි කැමති ලිස්ට් එකට අලුත් සිංදු වලින් අවුරුද්දකට සිංදු 5ක්වත් එකතු වෙන්නෙත් නෑ... ඒත් අවුරුද්දකට සිංදු කීයක්නං රිලීස් කරනවද...

    උදාහරනෙකට ගත්තොත් මේ අවුරුද්දට මම අහන ලිස්ට් එකෙන් පිට අලුත් සිංදුවකට ඇහුවෙ ඩයස්ගෙ නංගි විතරයි... ඒකත් දැන් අහල එපාවෙලත් ඉවරයි...
     
    • Like
    Reactions: NRTG