ඒ උඹ දන්න සින්දු වලින්නෙ. හැම එකම ඇහුවොත් කොච්චර තියේද.
sarala bawaShape of you kiyanne manussayekta tiyenna plwn Basic ma music choice eka Extremely pop , Commercial
in spotify there's something called song radio you can find songs based on a song you like
and there's one option where they autoplay songs based on the song or a playlist
in deezer there's something called automix, if you use it for a while the algorithm will learn your taste and present you similar songs,
key is searching and listening for shit you already like, after awhile it'll open a whole variety of songs you like
spotify my favorite sinhala playlist is "Sinhala Lounging"
also search for sinhala 2000s if you are a 90s kid
ඒක තමා කියන්නේ ටිපිකල් සිංහලයෙක්ගේ පරාසේට කඩ්ඩ සින්දු ඇහුවොත් තියෙන්න ඔය වගේ එකක් දෙකක් විතරයි. ශේප් ඔෆ් යූ කියන්නේ ලංකාවේ චොර කරපු සින්දුවක්. හරියට rowdy baby වගේ. හැබැයි ed sheeranගෙ වෙන එක සින්දුවක් වත් උන් දන්නේ නෑ.ඒ උනාට ලංකාව වගේ රට වල ජනප්රිය බොහොම පොඩි සින්දු ටිකක්නේ.
මම හිටන්නේ සිංහලුන්ට ඉංග්රීසි සින්දු වැඩිය ෆීල් වෙන්නේ නෑ වගේ.
වේඩින් වල උනත් ඉංග්රිසි සින්දු වලට ඔහේ නටලා එකපාරම සිංහල බයිලා එකේ වගේ දැම්මම සිංහලු අමුතු ජවයකින් නටනවා,
තෑන්ක් මී ලේටර් 
122 songs are thereඒකට කැමති නම් මේ ටික අහලා බලන්ඩ සමහරවිට සෙට් වෙයි..meke 2nd ekata mama kamathi.
thanks.
sony headphone ekak gatta.
dan ahanna sindu na
------ Post added on Nov 15, 2022 at 9:35 AM