machanla mata ekek fiverr eke order ekak duna. u me kiyana samahara ewa pahadili na. danna kenek kiyanawada mokakda kiyala pahadiliwa. 

(මේකේ තියෙන්නේ මෙයට මේ image 2 combine කරලා. වම් පැත්තේ උඩ church එකේ image එක දල. දකුණු පැත්තේ යට bus එකේ image එක දල. යට අර වචන සෙට් එක ගහන කියල නේද?)
"I want both of these images combined with the church image in the top left quadrant and the bus in the bottom right cut diagonally.
Then a green on white or white on green caption at the bottom saying:
Ride the bus to church?"

Last edited: