+ Enlgish Qualification Help ++

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    machanla english walin hoda qualification ekak ganna hoda koheda

    British Counsil ?
    Colombo Uni diploma ?
    NIBM diploma ?

    wena danna hoda thanak tiyenawanam kiyapalla poddakk machan experiece tiyena eun innawane

    bump ekak wath dapalla machanlaaa
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක හැර දෙක හා තුන හොඳයි කියලා තමා මන් නම් යෝජනා කරන්නේ උඹට
     
    Last edited:

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    එක හැර දෙක හා තුන හොඳයි කියලා තමා මන් නම් යෝජනා කරන්නේ උඹට

    adooo mam british council yanna hitiye ban :( eka aulada ban ekiyanne ara Advance english eka ?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    English "paper qualification" ekak widihata daanawa kiyanne English danne ne kiyana eka. (Degree ekak neweyi nam.)
    English hondata ugannana place ekak thamayi hoyanna ona. oya kiyapu 2,3 dekema hari syllabus ekak nam ne. hourly payments walata kawuru hari gennala unge outline eka deela monawa hari ugannawanawa.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    පුලුවන් තරම් Self Study කරපං. ටීවී නිව්ස් බලපං. Internet Use කරල තනියම ඉගෙන ගනිං. පස්සෙ හොද කෝස් එකක් කරපං. ඉංග්‍රීසි වල මූලික දැනුම හදා ගනිං.(Tenses, Verbs, Nouns, Auxiliary Verbs, .......) Facebook පිටු තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ. ඒවා වල ප්‍රයෝජන ගන්න ඕන. මමත් මේ සේරම කෙරැවා. දැන් මට උගන්වන්න තරම් දැනුමක් තියෙනවා. උඹට ජය..
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    පුලුවන් තරම් Self Study කරපං. ටීවී නිව්ස් බලපං. Internet Use කරල තනියම ඉගෙන ගනිං. පස්සෙ හොද කෝස් එකක් කරපං. ඉංග්‍රීසි වල මූලික දැනුම හදා ගනිං.(Tenses, Verbs, Nouns, Auxiliary Verbs, .......) Facebook පිටු තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ. ඒවා වල ප්‍රයෝජන ගන්න ඕන. මමත් මේ සේරම කෙරැවා. දැන් මට උගන්වන්න තරම් දැනුමක් තියෙනවා. උඹට ජය..
    Self nam karanawa.. Eth machan hoda certificate ekak ganna baluwe.. however thanks machan..