Enna api awuruddata raban pada kiyamu

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    දොන්තබබක්කට දෙන්න දෙයක් නැත,
    බද්ද ගෙවූ නැති සීනි ගොඩක් ඇත.

    උඩ පලගත්තත් පොල් තෙල් නෑ,
    බිම පලගත්තත් පොල් තෙල් නෑ,
    උඩ පලගත්තත් බිම පලගත්තත් ඇෆ්ලටොක්සින් නැති පොල් තෙල් නෑ.

    එගොඩ ගොඩෙත් ගස් කපං,
    මෙගොඩ ගොඩෙත් ගස් කපං,
    එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත්
    රිශාද් බරට ගස් කපං.

    කොක්කු දෙදහසක් ඇවිදින් කන්දකාඩු දොං,
    තවත් දෙදහසක් ඇවිදින් අතරමගදි දොං.

    උඩින් උඩින් වර ණය දෙන්න,
    බිමින් බිම්න් වර ණය දෙන්න,
    උඩින් උඩින් වර බිමින් බිමින් වර,
    ගෙවාගන්න බැරි ණය දෙන්න.

    කැත්තක් අරගෙන වත්තට යනකොට
    ධම්මික ඉඳගෙන පැණි බොනවා,
    වීරවංශ බට ගහන්න කුරුඳු හොයනවා, තකදොං කුරුඳු හොයනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,145
    2
    10,774
    113
    Home Sweet Home
    උඩ්ඩින් උඩ්ඩින් වර කොරෝන
    අහස මැදින් වර කොරෝන
    උඩ්ඩින් උඩ්ඩින් වර අහස මැදින් වර
    කැරී සිංහලුන්ට කෙලවපන් කොරෝන

    172166788_6007327365959413_739313473600331434_n.jpg


    Screenshot_20210414-160910_Office.jpg
     
    • Haha
    Reactions: BuLaTha