සාරුක් කාන් නෙවෙයි හිරිකිත් රොසාන්![]()
දන්නෑ බං මම ඉන්දියන් කතා බලන්නෑ
අපේ ඔලුව කුරුවල් කරන්නම ඇමරිකාවෙන් ගහන ඒව විතරයි බලන්නෙ

සාරුක් කාන් නෙවෙයි හිරිකිත් රොසාන්![]()
අපේ ඔලුව කුරුවල් කරන්නම ඇමරිකාවෙන් ගහන ඒව විතරයි බලන්නෙ

දන්නෑ බං මම ඉන්දියන් කතා බලන්නෑඅපේ ඔලුව කුරුවල් කරන්නම ඇමරිකාවෙන් ගහන ඒව විතරයි බලන්නෙ
![]()
![]()

Krrish කියල ෆිල්ම්ස් දෙකක් ආවෙ ඕකම තමා ඕන් 2018ත් එකක් හදනවලු හිටං(මම නම් බලල නෑ ඉඳන්)![]()
ඒත් පිටසක්වලිං ඇවිත් බඳින සීන් එකක්ද ?
බැන්දට පස්සෙ පිටසක්වල ජීවියයි නැන්දම්මයි වලි යන ඒවත් හදයි
ඒවනෙ යකෝ තාත්වික කතා
ඇමරිකාවෙ ඒ වගේද කොහෙන් හරි පාත් වෙලා වෙඩි තියනව තියනව නගර පිටිං අලු වෙනව ඊය අපේ මොලේ කුරුවල් කරන්න ඕව හදන්නෙ බලන්න එපා 
මෙහෙ ජීවය ඇතිඋනෙත් එහෙම එකෙක් මෙහෙ දියඇල්ලක් ගාව ගොඩබැහැල බුල්ටෝ එකක් කන්න ගිහින් විසවෙලා දියඇල්ලට වැටිලා දියවෙලා ගිහින්
පිටසක්වල ජීවියෝ ඉන්නවමෙහෙ ජීවය ඇතිඋනෙත් එහෙම එකෙක් මෙහෙ දියඇල්ලක් ගාව ගොඩබැහැල බුල්ටෝ එකක් කන්න ගිහින් විසවෙලා දියඇල්ලට වැටිලා දියවෙලා ගිහින්
මේ මොකක්ද බං ? නම නං අහල තියෙනව. පිටසක්වල කෙල්ලෙක් ඇවිත් ශාරුක් කාන්ව බඳින සීන් එකක්ද ?![]()

ඒත් පිටසක්වලිං ඇවිත් බඳින සීන් එකක්ද ?
බැන්දට පස්සෙ පිටසක්වල ජීවියයි නැන්දම්මයි වලි යන ඒවත් හදයි
ඒවනෙ යකෝ තාත්වික කතා
ඇමරිකාවෙ ඒ වගේද කොහෙන් හරි පාත් වෙලා වෙඩි තියනව තියනව නගර පිටිං අලු වෙනව ඊය අපේ මොලේ කුරුවල් කරන්න ඕව හදන්නෙ බලන්න එපා
![]()

ප්‍රොමිතියස් නෙමේ නේ ?


pissuda bn? Americawa hadata giyapu kathawa patta boruwak.dan eka piliganne na.
Yako un ara genapy photo walinma eka maattu wela iwarai.
Wadiya one na bn, unge photo eke khmada american kodiya helawenawa wage thiyenne hade wayugolayakwath nathuwa. Anika shadows ehemath kela wela thiyene![]()