love prashnayak

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    elakiri sir la wetha

    sir la tharam me lankawe deyak ahaganna kattiya nathi nisa kiyanne

    dan mama gf wa hambela na masa hatharakin... corona walata passe thun hathra parak hamba wenna athi

    mekai... nendamma mata ehe enna denne na kendara balala piliwelak karanakam kiala

    eya kendara balanna yannaeth na

    komath egollange man gana wadi kamaththak na

    mokada mekata mama karanne?

    register karamu kiala kellata bala karanna hethenneth na

    mata hena palui... depression wage welawakata... mama illuwe hambela katha karanna witarai... mokada corona walata kalin api hemathissema hambenawa..

    (marry karanna mama one tharam qualified, ehema prashna na ee athin...)
    mata hena kenthiyak enawa me wadey nisa...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Kella rathnapure neda inne?
    Depaththema hith wenas wenna kalin engagement eka ganna.
    Mata hithenne Nandamma thawa proposals balanawa athi, (Kendara Balanna yanne na kiwwa nisa hithuwe)
    Kellawa balen badinna yanna epa. Corona iwara wela kohoma hari stable wenakan allan idapan.
    Ube biological body eka female kenek illanawa, Ube body eka weddi reproduction karanna lasthi nisa.
    Wena approach karanna puluwan kellek innawa nam message paarak daanna.
    Ube paaluwa kaansiya makenna eka weda karai.
    Rathnapura Gene pool eka awul. Kokatath parissamen.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :eek: කෑලි කෑලි වලට කපල ගගේ මුහුදෙ දැම්මත් තෝ වගේ එකෙකුට දෙන්නැ නෑ කියපු උන්ම තමයි අන්තිමේ කෝම හරි බැදගෙන ලමයෙක් එහෙම හම්බුන ගමන් ගෙදර දුවන් ඇවිත් පොඩි උන් නාවන්නෙ.. ඉතින් උබට නැන්දම්ම කැමති නෑ වුනාට සීන් එකක් නෑ, උබ කෙල්ලට ඩයි හාඩ් ලවෙන් ඉන්නෙ කියල කෙල්ලට දැනෙන්න දීපන්. එතකොට නිකන්ම කෙල්ලටම කියල ඕක ගොඩ දාවගන්න පුලුවන් කෙල්ලගෙ ගෙදර පැත්තෙන්. උබට සීන් එකේ පාඩුවේ ඉන්න තියෙන්නෙ එතකොට
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    nnna ammata kelaganna kiyala, umba oni ahaka palayan. i minissu nemene kawada hari ekata inne. ethakota nikn gobbayo wage inna wenne kiyana dema ahagena. eekita kiyapn meet wenna yanawa kiyala enna kiyala. umbala aurud 17 podi un nemenam honde
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,974
    71,241
    113
    elakiri sir la wetha

    sir la tharam me lankawe deyak ahaganna kattiya nathi nisa kiyanne

    dan mama gf wa hambela na masa hatharakin... corona walata passe thun hathra parak hamba wenna athi

    mekai... nendamma mata ehe enna denne na kendara balala piliwelak karanakam kiala

    eya kendara balanna yannaeth na

    komath egollange man gana wadi kamaththak na

    mokada mekata mama karanne?

    register karamu kiala kellata bala karanna hethenneth na

    mata hena palui... depression wage welawakata... mama illuwe hambela katha karanna witarai... mokada corona walata kalin api hemathissema hambenawa..

    (marry karanna mama one tharam qualified, ehema prashna na ee athin...)
    mata hena kenthiyak enawa me wadey nisa...
    Best would be to have a chat with the chick and then with her blessings have a chat with the parents. The thing is you should never rush stuff like this nor should you force anything. Breakups might be hard short term but you will benifit in the long term because you finally realized you had a close shave.

    If the chick too has doubts machan no point of trying to force anything. Marriage is a big deal. Once you get in regardless of what anyone would say it is difficult to just get out.

    So you two talk and decide what needs to be done.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    කෙල්ලත් ඩෝන්ට් කෙයාද මචන් .
    එහෙනම් කොරෝනා කාලේ ඔන්ලයින් හරි ගමේ කොල්ලෙක් සෙට් වෙලා වෙන්න පුළුවන්,
    එහෙම නැත්නම් කෙල්ලකගේ අම්මා කෙල්ලට ප්‍රෙෂර් කරනවා වෙන්නත් පුළුවන් ,

    නැන්දම්මා උබටම ඔක්කොම කරන්න කියනවනම් ,උබටම තමා ඉස්සරහට ඔක්කොටම වියදම් කරන්න වෙන්නේ .උබට ඕනෙනම් ඔක්කොම කරලා කෙල්ලව අරගෙන පලයන් සීන් එකේ ඉන්නේ,එහෙම නැත්නම් නැන්දම්මා වෙන කොල්ලෙක්ව හිතේ තියන් ඇති ,

    දුකයි තමා ,මට තේරෙනවා ,කෙල්ලත් ගණන් උස්සනවනම් උබත් පුකට වදින්න යන්න එපා ,ඉවසල ඕකිට වඩා හොද කෙල්ලෙක්ව බදපන්

    කෙල්ලත් අබැරෙන්නේ නැත්නම් .උබට ෆුල් සැටිස් නම් කෙල්ලව බැදපන් .බැන්දට පස්සේ කෙල්ලගේ අම්මා තාත්තා පරිස්සමින් ආශ්‍රේ කරහන් ,යන්නම් එන්නම් කියන මට්ටමට .උබලගේ ගෙදර වැඩිකල් නවත්තගන්න හදන්න එපා ,

    කෙල්ලට සහෝදරයෝ එහෙම ඉන්නවද .ඉන්නවනම් උන්වත් ගානට තියාගනින්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය

    meka wenna puluwan.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Kella rathnapure neda inne?
    Depaththema hith wenas wenna kalin engagement eka ganna.
    Mata hithenne Nandamma thawa proposals balanawa athi, (Kendara Balanna yanne na kiwwa nisa hithuwe)
    Kellawa balen badinna yanna epa. Corona iwara wela kohoma hari stable wenakan allan idapan.
    Ube biological body eka female kenek illanawa, Ube body eka weddi reproduction karanna lasthi nisa.
    Wena approach karanna puluwan kellek innawa nam message paarak daanna.
    Ube paaluwa kaansiya makenna eka weda karai.
    Rathnapura Gene pool eka awul. Kokatath parissamen.
    Me mokakda anthimata kiwwe?
    Incest wage da?
     
    • Like
    Reactions: NushenD

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මටත් කියන්න තියෙන්නෙ කෙල්ලත් වෙනස් වෙන්න කලින් බැඳගන්න කියල තමා.අම්ම වැඩේට කැමති නැති නිසා කෙල්ලව වෙනස් කරගන්න පුලුවන්.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හරි හරි ඌ නිදාගෙන එයි ,ඊයෙත් කොල්ලා නිදි නෑ මේවා කල්පනා කරලා
    Epa wena case ban kello case nam.wedak wath karagnna ba me wage dewal weddi