enna api pitasakwala jiwiyo gana katha karamu

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඔව් ඒත් ඔය පිටසක්වල ජීවින් අපේ ලෝකෙට ආවා කියන කතා ඔක්කොම බොරු.අනික ඇමරිකාවේ nevada වල area51 වගේ ඒවා ඇමරිකාවෙන්ම හදා ගත්ත බොරු කතා.මම නම් අඩු ගානේ ඇමරිකාවේ උන් හදට ගියා කියලවත් විශ්වාස කරන්නේ නැහැ.මම විතරක් නෙමෙයි ඇමරිකාවේ ගොඩ දෙනෙකුත් ඒක විශ්වාස කරන්නේ නැහැ.ඇමරිකාවේ තියෙන්නේ තනිකරම ලෝකෙට 1 වෙන්න හදාගත්ත බොරු කතන්දර විතරයි.දැන් බලමුකෝ 2022 අගහරු වලට මිනිස්සු යවන හැටි.1969 හදට ගිය ජාතියක් ඉන්න රටක් 2022 අගහරුවලට මිනිස්සු යවන්න හදන්නේ.:rofl:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    matath oya kathawa gana punchi sakayak thiyenawa. dan api langa thiyena thakshanaya issarata wada diwunui. e kaaley internet wath thibbe naha. me wage thakshanayak thiyena kaaleka ai asawata wath ekek wath handata yanne naththe ? harinam melahakata handa uda colony gahala thiyenna one.
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    pruthiwiya thula jeewin sitinawa wage aloka warsha dahas gaanak aatha thiyena wenath graha lokayaka aliensla sitinnath puluwan. vishwaya vishalai.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,434
    699
    113
    Sri Lanka
    ඔව් ඒත් ඔය පිටසක්වල ජීවින් අපේ ලෝකෙට ආවා කියන කතා ඔක්කොම බොරු.අනික ඇමරිකාවේ nevada වල area51 වගේ ඒවා ඇමරිකාවෙන්ම හදා ගත්ත බොරු කතා.මම නම් අඩු ගානේ ඇමරිකාවේ උන් හදට ගියා කියලවත් විශ්වාස කරන්නේ නැහැ.මම විතරක් නෙමෙයි ඇමරිකාවේ ගොඩ දෙනෙකුත් ඒක විශ්වාස කරන්නේ නැහැ.ඇමරිකාවේ තියෙන්නේ තනිකරම ලෝකෙට 1 වෙන්න හදාගත්ත බොරු කතන්දර විතරයි.දැන් බලමුකෝ 2022 අගහරු වලට මිනිස්සු යවන හැටි.1969 හදට ගිය ජාතියක් ඉන්න රටක් 2022 අගහරුවලට මිනිස්සු යවන්න හදන්නේ.:rofl:

    ඇමරිකාව හඳට ගිය කතාව ඇත්ත. ඔය conspiracy theory විතරක්ම නැතුව ඒවාට ඇමරිකාව දුන්න උත්තර ත් බලන්න . එහෙම බලලත් සැහීමකට පත්වෙන්නේ නැත්නම් තුන්වන පාර්ශව විසින් ලබාදුන්නා තොරතුරු මතත් ඇමරිකාව හඳට ගියා කියල තහවුරු කරගන්න පුළුවන් තොරතුරු තියනවා.

    පිටසක්වල ජීවින් මේ ලෝකෙට පැමිණියා කියන එකට වාසි වෙන විදිහේ ගොඩක් සාක්ෂිත් තියනවා . එත් එක 100% තාම ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ . එත් අපිට ඒ සාක්ෂි දිහා බලල යම්කිසි නිගමනයකට එන්න පුළුවන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වල හරි හමං ජීවියො නෑ අපිව හොයං එන්න පුලුවන් මට්ටමේ :no: හැම ශිෂ්ඨාචාරයක්ම දියුණු වීගෙන යද්දි මොක්කු හරි කාලකන්නි ජාතියක් ඇවිත් කෙලල ඉවරයක් කල්ල දානව දැන් යුරෝපෙට වෙනව වගේ ඒකෙන් බේරෙන්න හොඳට හිටපු උන්ටත් අන්තවාදී වෙන්න වෙනව ඊට පස්සෙ අභ්‍යවකාශ තරණෙ ගැන හොයන්න වෙලාවක් නෑ. ආයෙ ඒක ඉවර වෙලා දියුණු වීගෙන යද්දි තව මොක්කු හරි ජාතියක් ඇවිත් ආයෙ කෙලිනව ඕක තමා වෙන්නෙ ඉතිං. කවද හරි මිනිස්සුත් පෘථිවියෙම අලු වෙලා යනකං මරාගණියි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes:

    මම කියන්න ආපු දේ උබ කියල....:baffled:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,434
    699
    113
    Sri Lanka
    matath oya kathawa gana punchi sakayak thiyenawa. dan api langa thiyena thakshanaya issarata wada diwunui. e kaaley internet wath thibbe naha. me wage thakshanayak thiyena kaaleka ai asawata wath ekek wath handata yanne naththe ? harinam melahakata handa uda colony gahala thiyenna one.

    ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි ඇමරිකාවේ දේශපාලනය , ලෝක දේශපාලනය ගැන ටිකක් බලන්න ඕනේ. සීතල යුද්ධය කාලේ සෝවියට් රුසියාව ඇමරිකාව අතර තිබුන තරඟය නිසා තමයි ඇමරිකාවෙන් මුලින්ම මිනිසෙක් හඳට යවන්නේ. එත් දැන් මේ වෙනකොට රුසියාව ඇමරිකාව සමග කරට කර විශ්වය නිරීක්ෂණය කරන්න හැකියාවක් නැහැ .

    දැන් හඳට මිනිසුන් යවනවට වඩා පහසුවෙන් රොබෝ කෙනෙක් යවල අදාළ sample ගන්න පුළුවන්.

    දැන් අනිත් ප්‍රශ්නේ internet වත් නැති කාලෙක හොන්දට ගියා නම් ඇයි දැන් කොලනි හදන්න බැරි ?

    කොලනි හදන්න මුලින්ම අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ . ඇමරිකාව හෝ වෙනත් ඕනෑම රටකට ඩොලර් බිලියන ගානක් වැයකරලා කොලනි හදල එකේ නිකන් මිනිස්සු දාල ආතල් එකක් ගන්න තරම් ආර්ථික හැකියාවක් නැහැ. එත් අපි හිතමු හඳේ ඉතාම දුර්ලභ පාෂාණ වර්ගයක් සොයා ගන්න හැකිවුනා ඒ පාෂාණ කනින්න පුළුවන් මිනිස්සුන්ට විතරයි කියල. එදාට උඹට බලාගන්න පුළුවන් රටවල් හඳේ කොලනි හදන්න මහන්සි වෙන / රණ්ඩු වෙන රටවල් ටික :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි වගේ තව තැන්වල ජීවීන් ඇති සමහරවිට හොරෙන් බලල යනවත් ඇති..අපි වගේ ආලෝකේ වේගෙන් හෝ ඊට වඩා වේගයෙන් යන යාත්‍රාවක් හදාගන්ඩ බැරුව හිර වෙලා අනාත වෙච්ච ජීවිනුත් ඇති.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඇමරිකාව හඳට ගිය කතාව ඇත්ත. ඔය conspiracy theory විතරක්ම නැතුව ඒවාට ඇමරිකාව දුන්න උත්තර ත් බලන්න . එහෙම බලලත් සැහීමකට පත්වෙන්නේ නැත්නම් තුන්වන පාර්ශව විසින් ලබාදුන්නා තොරතුරු මතත් ඇමරිකාව හඳට ගියා කියල තහවුරු කරගන්න පුළුවන් තොරතුරු තියනවා.

    පිටසක්වල ජීවින් මේ ලෝකෙට පැමිණියා කියන එකට වාසි වෙන විදිහේ ගොඩක් සාක්ෂිත් තියනවා . එත් එක 100% තාම ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ . එත් අපිට ඒ සාක්ෂි දිහා බලල යම්කිසි නිගමනයකට එන්න පුළුවන්

    :lol:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    pissuda bn? Americawa hadata giyapu kathawa patta boruwak.dan eka piliganne na.
    Yako un ara genapy photo walinma eka maattu wela iwarai.
    Wadiya one na bn, unge photo eke khmada american kodiya helawenawa wage thiyenne hade wayugolayakwath nathuwa. Anika shadows ehemath kela wela thiyene :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Owa okkoma boru ban.unta me loketa enna pissuwak naha.American karayo films,dramas hadala ape unge mole kuruwal karala thiyenne.:lol:

    අපේ අයගෙ මොලේ කුරුවල් කරන්නමද ඒගොල්ලො පිල්ම් හදන්නෙ ? :confused: මං හිතුව අපේ අය වැඩියෙන් බලන්නෙ ඉන්දියාවෙ ඒව කියල :baffled: ඉන්දියාව එහෙම කරන්නෑලුද ? :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,575
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ අයගෙ මොලේ කුරුවල් කරන්නමද ඒගොල්ලො පිල්ම් හදන්නෙ ? :confused: මං හිතුව අපේ අය වැඩියෙන් බලන්නෙ ඉන්දියාවෙ ඒව කියල :baffled: ඉන්දියාව එහෙම කරන්නෑලුද ? :oo:

    220px-KoiMilGayaFilmPoster.jpg