Enrique _Sangakkara,Mahela and Our Motherland

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලංකාව අරාබියක් කරන්න හදන්නේ හම්බයෝ නෙමේ බොරු සදාචාරයක් මාවාගත්ත සිංහලයෝමයි
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබලට ඔච්චර මැරෙන්න දෙයක් මේ ශෝ එකේ උනේ නෑ
    සල්ලි තියෙන උන් ගිහින් ආතල් එක ගත්තා...
    සෙක්ස් ඇන්ඩ් ලව් කිව්වට ඔතන ගෑනුන්ට එන්රික් ඇරියේ නැනේ.... :lol:

    පටු විදියට හිතන්න එපා.
    එළකිරියේ සෙට් එකක් ඉන්නවා උන්ට කරන්න බැරි දෙයක් උනාම ඉතින් අරකෙ වැරදි හොයනවා අරක කියනවා මේක කියනවා....කොටින්ම කිව්වොත් කුහක සෙට් එකක් ඒ...
    තව සෙට් එකක් ඉන්නවා රැල්ලට බැන බැන යනවා...
    තව සෙට් එකක් ඉන්නවා අනුන්ගේ කතා අහල ඇන්දෙන ....

    එළකිරියේ දවසට ත්‍රෙඩ් 2ක් 3ක් යනවා රූම්ස් ගැන අහලා ඒවගේ ගණන් අහලා.... කෙල්ලෝ එක්ක අරක කරා මේකා කරා ගාලා...
    දැන් ගොඩක් වැල සයිට් වල ලංකාවේ වීඩියෝ එන්න එන්න වැඩි වෙනවා.....
    එතකොට මේ රටේ අභිමානය එකද?

    එක ශෝ එකක් විතරයි... බඩු ගහන පොට් එකක් නෙමේ.....
    ඊටත් එක කෙල්ලෙක් දෙන්නෙක් මෝල කරවෙලා වගේ ඔහොම කලාට එකට උන්ට බනිනවා මිසක් ශෝ එක සන්විදනේ කරපු උන්ට බැනලා වැඩක් නැනේ....
    උබලට මතක ඇතිනේ ලංකාවේ තිබ්බ cricket WC එකකදී chris gayle කාරයා ඉන්න හොටෙල් රූම් එකේ ඉදල ලංකාවේ කෙල්ලෝ හරි ගැනු හරි දෙන්නෙක්....
    එතකොට පුළුවන් නම් බනින්න එපැයි එක සන්විදනේ කරපු උන්ට.....

    උබල මහා පුදුම මිනිස්සු තමා..... :lol::lol:

    නොර්මල් හිතපන් ආසියානු කුසලාන හරි කොමන් වෙලත් ගේම්ස් හරි ලංකාවේ තියෙනවා කියලා....
    එතකොට ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක්ට වැඩේ හම්බෙනවා ඇත්ද? :lol::lol:
    උබලත් අනේ මන්ද....

    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උඹ ඔය ඉන්න ගුහාවෙන් එක්කෝ එලියට වරෙන් නැත්නම් කටවහගෙන ඔතෙනටම වෙලා ඉඳපන් :P
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් ඔය සභ්‍යත්වය සදාචාරය කතා කරන උන් තමා උදේ ඉදන් හවස් වෙනකං xhamster ,xvideos වල කර ගහන්නේ ;) :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබලට ඔච්චර මැරෙන්න දෙයක් මේ ශෝ එකේ උනේ නෑ
    සල්ලි තියෙන උන් ගිහින් ආතල් එක ගත්තා...
    සෙක්ස් ඇන්ඩ් ලව් කිව්වට ඔතන ගෑනුන්ට එන්රික් ඇරියේ නැනේ.... :lol:

    පටු විදියට හිතන්න එපා.
    එළකිරියේ සෙට් එකක් ඉන්නවා උන්ට කරන්න බැරි දෙයක් උනාම ඉතින් අරකෙ වැරදි හොයනවා අරක කියනවා මේක කියනවා....කොටින්ම කිව්වොත් කුහක සෙට් එකක් ඒ...
    තව සෙට් එකක් ඉන්නවා රැල්ලට බැන බැන යනවා...
    තව සෙට් එකක් ඉන්නවා අනුන්ගේ කතා අහල ඇන්දෙන ....

    එළකිරියේ දවසට ත්‍රෙඩ් 2ක් 3ක් යනවා රූම්ස් ගැන අහලා ඒවගේ ගණන් අහලා.... කෙල්ලෝ එක්ක අරක කරා මේකා කරා ගාලා...
    දැන් ගොඩක් වැල සයිට් වල ලංකාවේ වීඩියෝ එන්න එන්න වැඩි වෙනවා.....
    එතකොට මේ රටේ අභිමානය එකද?

    එක ශෝ එකක් විතරයි... බඩු ගහන පොට් එකක් නෙමේ.....
    ඊටත් එක කෙල්ලෙක් දෙන්නෙක් මෝල කරවෙලා වගේ ඔහොම කලාට එකට උන්ට බනිනවා මිසක් ශෝ එක සන්විදනේ කරපු උන්ට බැනලා වැඩක් නැනේ....
    උබලට මතක ඇතිනේ ලංකාවේ තිබ්බ cricket WC එකකදී chris gayle කාරයා ඉන්න හොටෙල් රූම් එකේ ඉදල ලංකාවේ කෙල්ලෝ හරි ගැනු හරි දෙන්නෙක්....
    එතකොට පුළුවන් නම් බනින්න එපැයි එක සන්විදනේ කරපු උන්ට.....

    උබල මහා පුදුම මිනිස්සු තමා..... :lol::lol:

    නොර්මල් හිතපන් ආසියානු කුසලාන හරි කොමන් වෙලත් ගේම්ස් හරි ලංකාවේ තියෙනවා කියලා....
    එතකොට ලංකාවේ කෙල්ලෝ කී දෙනෙක්ට වැඩේ හම්බෙනවා ඇත්ද? :lol::lol:
    උබලත් අනේ මන්ද....

    :):):):)

    කෙල්ලෙක් ඒකිගේ බ්‍රා bra එක ගලවලා විසි කරපු එක තමයි මුන්ට තියෙන ලොකුම අවුල
    ලංකාවේ තියෙන local show වල මිනිස්සු බීල මරා ගන්නවා ගෑනුන්ට අතවර කරනවා ඒවා හොදයි මුන්ගේ සංස්කෘතියට
    අනික මචන් සංස්කෘතිය කියලා එකක් තිබුනට වැඩක් නැහැ කාටවත් කරදරයක් නැතිව මිනිස්සුන්ට ආතල් එකක් අරන් තමන්ට කැමති විදිහට ඇදල කාලා බීලා පාඩුවේ ජීවත් වෙන්න බැරිනම්
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගොඩක් ඔය සභ්‍යත්වය සදාචාරය කතා කරන උන් තමා උදේ ඉදන් හවස් වෙනකං xhamster ,xvideos වල කර ගහන්නේ ;) :rofl:

    එත් වැඩක් නැහැ බන්
    උන්ට bra එකක් දැක්කත් මෝල තද වෙනවා :rofl:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    සංගලට තියෙන්නෙ ඊලග show එක වැද්දො ටික දාල නටවන්න.එතකොටවත් උබලගෙ හිත් හැදෙයිනෙ!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බල්ලොත් එක්ක බුදියගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක.:sorry:
    තේරුම් ගත්තු එකා බල්ලෝ එක්ක වාසයක් නැතිව ඉදී.:baffled:
    තේරුම් නොගත්තු එකා බල්ලෝ එක්ක බුදියගනී.:baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    සංගලට තියෙන්නෙ ඊලග show එක වැද්දො ටික දාල නටවන්න.එතකොටවත් උබලගෙ හිත් හැදෙයිනෙ!

    ethakota kiyai suddo isaraha lankawa nondi kala kiyala:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :):):):)

    කෙල්ලෙක් ඒකිගේ බ්‍රා bra එක ගලවලා විසි කරපු එක තමයි මුන්ට තියෙන ලොකුම අවුල
    ලංකාවේ තියෙන local show වල මිනිස්සු බීල මරා ගන්නවා ගෑනුන්ට අතවර කරනවා ඒවා හොදයි මුන්ගේ සංස්කෘතියට
    අනික මචන් සංස්කෘතිය කියලා එකක් තිබුනට වැඩක් නැහැ කාටවත් කරදරයක් නැතිව මිනිස්සුන්ට ආතල් එකක් අරන් තමන්ට කැමති විදිහට ඇදල කාලා බීලා පාඩුවේ ජීවත් වෙන්න බැරිනම්

    sirawata munta mewa therenne nane bn :growl::growl: