අතේ තිබ්බ සල්ලි ටිකත් වියදම් කරන්.. පැය දෙකක් traffic එකේ කට්ට කාලා.. තව පැය දෙකක් පෝලිමේ ඉදළා.. ඔන්න එහෙනම් Enrique ව බලාගත්තා..
Edited: Audio problem solved
Edited: Audio problem solved
Last edited:
අතේ තිබ්බ සල්ලි ටිකත් වියදම් කරන්.. පැය දෙකක් traffic එකේ කට්ට කාලා.. තව පැය දෙකක් පෝලිමේ ඉදළා.. ඔන්න එහෙනම් Enrique ව බලාගත්තා..

අනේ මන්ද එක එක්කෙනාගේ සතුට තමයි ඉතින්. මම නං අපේ ගමේ ඉන්න හෙනම දුප්පත් ළමයි දෙන්නෙක්ට සපත්තුයි, පොතුයි, බැග් අරන් දුන්න. උන් දෙන්නට ඒවා දෙනකොට හෙනම සතුටක් දැනුනේ හිතට, පොඩි දෙන්නගේ අම්මයි, තාත්තයි ගොඩක් පින් දුන්නා .

mata onna contacts wagayake godake dura pitisara school wala name list ekka mage podi asawake thiyenewa e schoolketa gihila e laminita pothe pansal sapathu ehema denna ..habi gihila denna ..godake dura palathake thamie onna..loku pinake ehema wisthara danne na wa nam?

හැබැයි ඉතින් මේ වගේ දෙයක්ම වෙන්න ඕනේ අපේ අයියලට පින් කරන්න හිතෙන්නත්![]()

audio නැද්ද මචන්. ඇහෙන්නේ නැහැනේ.![]()
mata onna contacts wagayake godake dura pitisara school wala name list ekka mage podi asawake thiyenewa e schoolketa gihila e laminita pothe pansal sapathu ehema denna ..habi gihila denna ..godake dura palathake thamie onna..loku pinake ehema wisthara danne na wa nam?
man hethuwa man mute kara gena kiyala sirawatama no SOUND >>>>>

එක තමයි එහෙනම්.hina yanna naha .....![]()

share some info if you have macho

audio නැද්ද මචන්. ඇහෙන්නේ නැහැනේ.![]()

35k deela balapu ewun paw ithn. 5k tickets aragatthu ewun nuth giya ekata horen.