Enrique's Bra VS DAD

Status
Not open for further replies.

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    තව රිදිච්ච එවුන් ඉන්නව නම් රේප් කපහන්..මන් කියුවේ ඇත්ත..අම්මා, තාත්ත බනින්නේ, ගහන්නේ ළමයිට තියෙන ආදරෙට ..

    අවජාතකයෙක් මගෙත් rep කපලා..:rofl:
     
    • Like
    Reactions: Rosaine_Doll

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හ්ම්ම්ම්... තාම පපුව ගැහෙනවා බන්... මොනව ලියන්නද මන්දා... රෑ 8 නිව්ස් එකට මෛත්‍රි කියපු සීන් එක ඇහිලා මම ගියේ ඒ කොන්සට් එකට කියලා දැනගෙන කාමරේට ඇවිත් බැන්නා බන් මට පළු යන්න.... තෝ අවලමේ ගියාද අවලම් කම් බලන්න කියලා ඇහුවා... මම ගියේ සිංදු අහන්න මචන්.. අනික මට ෆ්‍රී ටිකට් එකක් ලැබුනේ.... මගේ කකුල් දෙකත් පණ නෑ බන් බැනපු බැනිල්ලට...

    තෝ ඕවට යන්නේ තෝ වෙන මොනවා කරනවා ඇතිද කියලා ඇහුවා අපේ ඇස් වහලා... මම මොනව කරන්නද මචන්ලා... මගේ ඔළුව මාර අප්සෙට්...

    මම පොඩි කාලේ ඉඳන් එන්‍රික්ට ආසයි... ඒ නිසයි මම බලන්න ගියේ... සිංදු අහන්න ඕන නිසා...

    ඉස්සර ඉඳන් තාත්තා මා එක්ක වලි මචන්... මං හැමදාම කට වහන් හිටියා.. අදත් එහෙම හිටියා... මට දුකයි බන් තාත්තා ඇයි මට මෙහෙම පොඩි කාලේ ඉඳන් බයින්නේ කියලා...

    that's the way parents are :P they are just looking out for you ..if you do something which in their minds are not right, they will do anything to stop of you at any cost ..

    best thing to do would be to pay attention to your dada..take what you can get because they most the times do give good advice and do what you think is correct :yes:
     
    • Like
    Reactions: C h o p p e
    Status
    Not open for further replies.